මාතලේ Trip යන අයට !!.. Places to Visit Matale

ඉතින් මෙතන Missing Places (Matale Only ) ටික Poll කරලා support එකක් දෙන්න යාළුවනේ!!

  • Total voters
    18

srilankaexplorersn

Junior member
  • Mar 27, 2022
    36
    24
    8
    මාතලේ ට්‍රිප් යන අයට යන්න පුළුවන් ලස්සන තැන් 4K HD Videos ලෙසින්....

    https://srilankanexplorers.com/blog/Placestovisit/category/sri_lanka/matale-district

    ඔයාලගේ suggestions අනුව ඉතුරු ටික cover කිරීමට අපි සුදානම් ..
    ඉතින් මෙතන Missing Places (Matale Only ) ටික comment/Poll කරලා support එකක් දෙන්න යාළුවනේ!!..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,500
    113
    water reservoir tankඑකක් තියනවා බං කන්දක් උඩ මටඒකේ නම මතක නෑනේ. travel with chathuraප්‍රෝග්‍රෑම් එකටත් ගියාඒක ගැන. වීව්පොයින්ට් එකක් තියනවාඒකේ. නාලන්දා ජලාශෙට අනිත් පැත්තේ කන්ද උඩ තියෙන්නේ.

    නාලන්දා ජලාශය, නාලන්දා ගෙඩිගේ,
    ------ Post added on Jun 18, 2023 at 10:12 PM
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    Alugolla ?​