මාත් ගත්තා යාලුවනේ

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    430079707_386360274147476_5695636953121183333_n.jpg
     
    • Haha
    Reactions: Cenon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වෙඩි තබා නතර කිරීමට නොහැකි තරමින් ගලා ආ ජන සුනාමියකට බියේ ජනාධිපතිකමත්, රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක සල්ලිත්, ලන්කට් එකත්, ගස් ලබු බෑයත්, දමා හිස හැරුණු අතේ පලා ගිය ගෝඨාභය රාජපක්ෂ “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් පොතක් ලියා තිබේ. සිංහල සහ ඉංග්‍රීසි බසින් ලියා ඇති පොත් දෙකම හෙට (07) නිකුත් කිරීමට නියමිත බව ඔහු විසින් නිවේදනයක් මගින් දන්වා ඇත.

    ඔහු එමගින් කියා ඇත්තේ ඉන්දීය රෝ ඔත්තු සේවයත් ලංකාවේ බලය ලබා ගැනීමට උත්සුක වූ පිරිසකුත් එක් වී තමන්ව නෙරපූ බවයි. ඔහුගෙන් පසු බලය ලබා ගත්තේ රනිල් වික්‍රමසිංහ බැවින් රනිල් සහ රෝ එක එකතු වී ඔහුව නෙරැපූ බව ඔහු කියනවා විය යුතුය. රනිල් පිං ජනාධිපති වීමෙන් පසුව ඉන්දියාව ඔහුට සුබ පැතුවේ ද නැත. අඩුම ගණනේ ඉන්දියාවට නිල සංචාරයක් ලබා ගැනීමට මාස ගණනක් ගත විය. ඒ සඳහා සාගල රත්නායකට දස වතාවකට වඩා ඉන්දියාවට කන් කෙඳිරි ගාන්නට සිදුවිය.

    එහෙව් රනිලා සමග රෝ එක එකතු වූවා යයි කියනවා නම් ගෝටාට පයිත්තියං ය. කැලිෆෝනියාවේ ඉන්නා ලංකාවේ උන් ගෝටාභයට 'මෝඩ ගෝටා' යයි කීවේ නිකම් නොවේ. නැතිනම් බලයට පත් වූ සැනින් තම ගජ මිතුරන්ට බදු සහන දෙමින් රාජ්‍ය ආදායමෙන් සියයට හතලිහක් නැති කර ගන්නේ නැත. ඩොලර් බිලියන 8.5 ක්ව තිබූ විදේශ සංචිත බින්දුවට බස්සා ගන්නේ නැත. රතනයලාගේ පාදඩදෙනියලාගේ කාබනික පෝර ලණුවක් ගිලිමින්, අවශ්‍ය ඉන්ධන ටික ගෙන්වා ගැනීමට තරම් සෑහෙන ඩොලර් ටිකක් උපයා ගත හැකි අපනයන තේ ආදායම නැති කරගන්නේ නැත. රටේ ආහාර හිඟයක් හදා ගන්නේ නැත. තෙල් ටික ගෑස් ටික ගෙන්වා ගන්නට ඩොලර් නැති අතරේ රටටවත් ආවේ නැති ගූ පෝර නැවකට ඩොලර් මිලියන ගණන් ගෙවන්නේ නැත. ගිනි ගනිමින් තිබූ අහක යන නැවක් රෙද්ද අස්සේ දමා ගෙන මහා විනාශයක් කර ගන්නේ නැත.

    ජීවිතයට රජයේ කිසිදු තනතුරකට නුසුදුසු පුද්ගලයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළ පී.බී.ජයසුන්දර වැන්නෙක් තමාගේ ජනාධිපති ලේකම් කරගත් ගෝටාට සිය දිවි නසා නොගෙන පැන ගොස් දිවි බේරා ගන්නට හෝ හැකිවීම භාග්‍යයකි.

    තමන්ගේ ගොන්කම් නිසා මිනිසුන් පෝලිම් වල මැරී වැටෙද්දී කුපිත වූ මිලියන ගණනක ජනතාව අතේ ගල් කැටයක් නැතිව පැමිණ මේ ගොන් හරකා පන්නා දැමීමෙන් පසු දැන් තවත් ගොන් ආතල් දෙමින් විදෙස් කුමන්ත්‍රණ කතා ගොතයි. කුමන්ත්‍රණකරුවන් පිරිසකට මිලියන ගණනින් ජනතාව පාරට බස්සන්නට පුළුවනි නම් ලෝකයක් ඉතිරි වන්නේ නැත.

    ගෝටාගේ ගොං පාට් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය කෙතරම් සිනා වන්නේ ද යත් "කතෘගේ වෙනත් කෘති" නමින් සටහනක් දැන් සංසරණය වෙමින් තිබේ. ඒ මෙසේය.

    "කතෘගේ වෙනත් කෘති"​

    - ගම සමඟ පිළිසඳර (විහිලු කතා )
    - සීනි හොරා සහ තවත් කතා 69ක්
    - එක්ස්ප්‍රස් පර්ල් නැවේ වික්‍රමය
    - අයියගෙන් අහල කියන්නම් (කාව්‍ය)
    - ඉතුරු තුන (ගණිත විනෝදය)
    - ගෘහාශ්‍රිතව මෝරුන් ඇතිකිරීම
    - මිග් යානා පිළිබඳව විශ්වකෝෂය
    - ඥානා (ප්‍රේම කතා)
    - අපි තමයි හොඳටම කරේ
    - කාබනික වගාව
    -ලෝකය වටේ දින විස්සකින් (චාරිකා සටහන්)

    මෝඩ ගෝටාගෙ gotta allapu ballo tika warella

    @2osama
    @hirashgeff
    @elajani
    @hirugalbandara
    @weer 11
    @erozan ( RIP)
    @netudara waththa wate redda ussapu wes genita jathaka una awajathka podi hujja kolla
    @nicjosh83 AKA @John Dutton
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඕක තියලා ගහගන්න ඔය ළමයාගේ පුපේ....
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ටිල්වින්ට කොහොමද බං අවුරුදු පහළවක විතර ඇඟක් ආවේ 😂😂😂😂