අාතල් වැඩේ අෑ. කොලිටියටම තියෙනවා. ගාණ වැඩි නිසාද කොහෙද Leisure world එකේ වගේ සෙවල හැත්ත අඩුයි. ඉතින් කෙල්ලෙක්ට ඕන දෙයක් අැඳගෙන යන්න පුළුවන් බයක් නෑ. 
එකම දේ rides වල phone ගෙනියන්න දෙන් නැති නිසා photos, videos ගන්න ටිකක් කරදරයි. Helmet Fix කරපු go pro එකක් වගේ නම් පුළුවන්. එ‍්කක් නෑනෙ ඉතින්.
එයාල ගහන photos අපිට අන්තිමට ගන්න පුළුවන්. එකම දේ soft copy එකකට 300 ටිකක් වැඩියි වගේ හිතෙනවා.
වෙන අවුලක් නෑ. පට්ට safe. QR වලින් සේරම වැඩ කරන එකේ අමුතු efficient ගතියක් තියෙනවා. Restaurant එකේ කෑම වුණත් සාමාන්‍යයෙන් හොඳයි.
Splash bay එකේ water park එකට විතරක් යනවා නම් 5200 යි එක්කෙනෙක්ට. 20% එක්ක 4400 ට අඩු වෙනවා. Full package එක 10100 යි, අපි ගිය දවසෙ carting race එකක් තිබුණ නිසා එ‍්ක දුන්නෙ නැහැ.
(ඔව් බිජ්ජ ලොකුයි තමයි ඉතින්, මොනවා කරන්නද ගෙදර තියල එන්ඩයැ.
හැබැයි වතුරට ටිකක් අැකිලෙන නිසා shape
)