
බෑනේ ඔයි , ඉරිසියයිනේ උබල දැන් අනුරට ගහන එක එහෙම්පිටින්ම නවත්තල මහේෂ්ට ගහනකොට![]()


බෑනේ ඔයි , ඉරිසියයිනේ උබල දැන් අනුරට ගහන එක එහෙම්පිටින්ම නවත්තල මහේෂ්ට ගහනකොට![]()
Me dawas wala immediate threat eka Mahesh gen, prashne thiyenne, uu danneth ne uge swamiya ta chande illanna puluwan weyda nedda kiyalawath.
අනුර 3න වෙයිද ? 4 වෙයිද ?![]()
![]()
![]()
Methana kathawa yanne gota sir gena, lapaya gena newe, umbata eeka therennewath nedda ban?
Anyway, Gota sir illanawada? Heta indala digatama nadu neda? 15th ekak patan gannawa.
me eeka newe, umbalath set wela, lapayata, mahesh tath nadu tikak dapan.






අනුර 3න වෙයිද ? 4 වෙයිද ?![]()
![]()
![]()
ඔන්න එහෙනම් එකක්
මේ ගෝලීය බලවතුන්ගෙ කොන්දේසි වලට යටත් වෙන්න එපා කියල ආණ්ඩුවලට බල කරන්න උගන්නපු ජවිපෙ දැන් ඒ ආණ්ඩුවලට ඡෝදනා කරනව ආසියානු සංවර්ධන බැංකුවෙ කොන්දේසි වලට යටත්ව ණය නොගත්ත එකට.
ඔයගොල්ලො අපි ඉස්සර දැක්ක ජවිපෙ මේ ගානට එයි කියල අපි හිතුවද පෙන්ස්..
![]()
