Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාත්_ගැහුවා..කැසිනෝ – SB
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැසිනෝ පුවත ගැන එස්බී මෙසේ කියයි

"කැසිනෝ හොඳයි මමත් ගැසුවා" යන මැයෙන් තමන් ප්‍රකාශ නොකළ බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා "දිවයින" පත්‍රයේ ඊයේ මුල් පිටුවේ පළවූ ප්‍රධාන පුවත සම්බන්ධයෙන් අප වෙත එවා ඇති කරුණු පැහැදිලි කිරීමක දැක්වේ.

ඇමෙරිකාවේ ලාස් වේගාස්වලට ගිය අවස්ථාවක තමාට කැසිනෝ මේසයක වාඩි වී සෙල්ලම් කිරීමට අවස්ථාව ලැබුණු නමුත් ඔට්ටු තැබීමක් නොකළ බවද එහි දැක්වේ.

බාර් එකක්, රේස් ඔට්ටු පළක් විවෘත කරනවාට වඩා දුප්පත් ජනතාවට වඩා මධ්‍යම පන්තික ජනතාවටත් යා නොහැකි තරු පහේ හයේ කැසිනෝ හෝටලයක් දැමීම ජනතාවට හානි නොවන දෙයක් බවද එහි දැක්වේ.

දිසානායක මහතා අප වෙත එවා ඇති කරුණු පැහැදිලි කිරීමේ මෙසේ ද දැක්වේ.

කැසිනෝ ලංකාවට ගෙනාවේත්, එය පටන් ගත්තේත් ඒක කිරි දීලා හැදුවේත් එක්සත් ජාතික පක්ෂයයි. කැසිනෝ රජා - ජෝසිම් ලංකාවට ගෙනාවේත් එක්සත් ජාතික පක්ෂයයි. ඒ කාලයේ මම කුඩා පොත් පිංචක් මුද්‍රණය කළා. ඒකෙ නම "ජෝසිම් සහ ප්‍රේමදාස නඩය" මේ පොත පසු කාලයක ගාමිණි දිසානායක ඇමැතිවරයා ලක්ෂ ගණනක් මුද්‍රණය කළා. ඒකේ ප්‍රේමදාස පවුලේ අයගේ ඡායාරූපයක් තියෙනවා. ඒ වගේම ජෝසිම් සමඟ ඩී. බී. විඡේතුංග මහතාගේ ඡායාරූපයකුත් තියෙනවා.

අපි ලංකාවේ සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් දියුණු කරමින් තියෙන රටක්. ඒක නිවැරැදි තීන්දුවක්. ශ්‍රී ලංකාව වගේ රටකට කෘෂිකාර්මික පැත්තෙන් හෝ කාර්මික පැත්තෙන් සංවර්ධිත පොහොසත් රටක් වෙන්න අමාරුයි. අපි සංචාරක ව්‍යාපාරය පැත්තෙන්, වෙළෙඳ මධ්‍යස්ථානයක් පැත්තෙන් හා සේවා පැත්තෙන් ඉහළ ආර්ථිකයක් හදාගන්න ඕන.

මෙහිදී විදේශීය බලවත් ධනවත් ව්‍යාපාරිකයන් අපේ රටට ගෙන්වා ගන්න අවශ්‍ය නම් කැසිනෝ වගේ ක්‍රීඩා පහසුකම් සහිත ඉහළ මට්ටමේ හෝටල් ලංකාවට අවශ්‍යයි. ලෝකයේ ලොකු ව්‍යාපාරිකයන්, ධනපතියන් හවසට රුපියල් ලක්ෂ පහක දහයක ඔට්ටු අල්ලන්න හා ඒකෙන් සතුටු වෙන්න, ඒ වගේම මනසට සහනයක් ලබාගන්න කැමතියි. ඒ වගේ අයට ලක්ෂ පහක් දහයක් කියන එක ලොකු ගණනක් නෙවෙයි.

අපේ රටේ ඉතා ලොකු ව්‍යාපාරිකයන්ගෙන් ඇතැමුන් හැමදාම කිසියම් ස්ථාවර මුදලක් ර. 50,000 ක් පමණ රේස් ඔට්ටු අල්ලනවා මම දන්නවා. ඔට්ටු සැල් පවත්වාගෙන යන අයත් මම දන්නවා. ඒ අය ලංකාවේ හොඳ සිංහල බෞද්ධයෝ. ඒ වගේම අපේ රටේ දිනපතා රුපියල් හාර පන් දහසක ස්වීප් ටිකට් ගන්න අයත් එම ස්වීප් හැමදාම උදේ පාන්දර ඇදිලද නැද්ද කියලා බලන බවත් මම දන්නවා. කැසිනෝ වගේම මේ ස්වීප් මිලදී ගැනීමත්, රේස් දැමීමත් මිනිසුන් විනාශ වෙන්න පුළුවන් සූදු බව අපි හොඳින්ම මතක තියාගන්න ඕන.

පසුගිය සිංහල අලුත් අවුරුද්දට අපේ පවුලේ සියලු දෙනාම එකතු වෙලා අපි රු. 50/- ට 100/- ට පංච දැම්මා. අපේ ගෙදර සහෝaදරියන්, ඒ අයගේ ස්වාමිවරු සහ බිරින්දැවරු වගේම ඒ අයගේ දරු මුනුබුරන් සේරම වටවෙලා පංච දැම්මා. අපි ඒකෙන් ලොකු සතුටක් ලැබුවා.

මම මේ අවුරුද්ද මුල ඇමරිකාවේ ලාස් වේගාස්වලට ගියා. ලාස්වේගාස්වල හැම හෝටලයක්ම අතිවිශාල වශයෙන් කැසිනෝ ක්‍රීඩාව තියෙන හෝටල්. අපි එහේ ගියේ මිස් යුනිවර්ස් තරගයට අපේ ළමයෙකුත් සහභාගි වූ නිසයි. එහිදී මම කැසිනෝ ක්‍රීඩාව දැක්කා. මම ඒ කැසිනෝ මේසයක ඉඳගත්තා. ඒ මේසේ එකට එකක්, එකට දෙකක්, එකට පනහක්, සීයක් වැනි තෑගි හම්බවෙන කොටු තියෙනවා. එකට එකක් ලැබෙන ඔට්ටු තිබ්බොත් ඒවා දිනන්න තියෙන සම්භාවිතාවය 60% ක් 70% ක් වෙනවා. ඉතින් මම එකට එක දිනුම් ලැබෙන කොටුවල ඩොලර් එකක් ගණනේ තිබ්බා. ඒ මේසය මෙහෙයවන ළමයි මට එකට සීයක් පනහක් හම්බවෙන කොටුවල ඔට්ටු තියන්න බල කළා. මම එහෙම කළේ නැහැ. එකට එක තියලා දිනලා මම ලොකු සතුටක් ලැබුවා.

විනාශ වෙන මිනිහට ස්වීප් අරගෙන, රේස් දමලා, ගංජා ගහල, කසිප්පු බීල, විනාශ වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැති මිනිස්සු කැසිනෝ ගැහුවත් විනාශ වෙන්නේ නෑ. අපි ලෝකයේ ධනවත් බලවත් ව්‍යාපාරිකයන්, සංචාරකයන් ලංකාවට ගෙන්න ගන්න හිතනවා නම්, සංචාරක ව්‍යාපාරය අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගන්න හිතනවා නම්, කැසිනෝ වැනි ක්‍රීඩා පහසුකම් සහිත හෝටල් ලංකාවට අවශ්‍යයි. එක බාර් එකක් විවෘත කරනවාට වඩා, රේස් ඔට්ටු පොළක් විවෘත කරනවාට වඩා තරු හයේ හතේ කැසිනෝ හෝටලයක් දැමීම ජනතාවට හානියෙන් අඩු දෙයක් බව පැහැදිලියි. මොකද ඔය තරු හයේ හතේ හෝටල්වලට දුප්පත් මිනිහෙකුට තබා ඉහළ මධ්‍යම පාංතිකයෙකුටවත් යන්න බැහැ.

ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කියලා තියෙනවා එතුමා කවදාවත් කැසිනෝ ලයිසන්, බාර් ලයිසන් අලුතින් දෙන්නේ නැහැ කියලා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. යෝජිත මේ හෝටලේ ඉදිවෙන්නේ ලෝකයේ මහා ධානපතියන් සඳහායි. ඒ තුළින් අපේ හාරදහසකට පන්දහසකට අලුතෙන් රැකියා ලැබෙනවා. අපට බලවත් ධනවත් සංචාරකයන්ගේ පැමිණීම හරහා අලුත් ආයෝජන ඉඩ ප්රස්ථා ඇති වෙනවා. ඒ තුළින් අපේ සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා.

දිවයින වාර්තාකරුගේ සටහන (

මා විසින් ලියන ලද ප්‍රවෘත්තියේ සඳහන් කරුණු සියල්ලම පාහේ ඇමැතිතුමා මා සමග දුරකථනයෙන් පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කළ නමුත් "කැසිනෝ ක්‍රීඩාව හොඳයි" යන වචනය වෙනුවට ඔහු වෙනත් වචනයක් යොදන්නට ඇතැයි යන්න මගේ හැඟීමයි.

divaina

දැන්වත් අට පාස් නැති ඇමතියොන්ට කඩේ නොයා හිටපන්..උන් මේ කියන දේ මේ වෙනස් කරනවා..

[QUOTE="Truth Hurts, post: 15788838, member: 477372"] [CENTER][SIZE="5"][COLOR="Black"]කැසිනෝ පුවත ගැන එස්බී මෙසේ කියයි[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Black"]"කැසිනෝ හොඳයි මමත් ගැසුවා" යන මැයෙන් තමන් ප්‍රකාශ නොකළ බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා "දිවයින" පත්‍රයේ ඊයේ මුල් පිටුවේ පළවූ ප්‍රධාන පුවත සම්බන්ධයෙන් අප වෙත එවා ඇති කරුණු පැහැදිලි කිරීමක දැක්වේ. ඇමෙරිකාවේ ලාස් වේගාස්වලට ගිය අවස්ථාවක තමාට කැසිනෝ මේසයක වාඩි වී සෙල්ලම් කිරීමට අවස්ථාව ලැබුණු නමුත් ඔට්ටු තැබීමක් නොකළ බවද එහි දැක්වේ. බාර් එකක්, රේස් ඔට්ටු පළක් විවෘත කරනවාට වඩා දුප්පත් ජනතාවට වඩා මධ්‍යම පන්තික ජනතාවටත් යා නොහැකි තරු පහේ හයේ කැසිනෝ හෝටලයක් දැමීම ජනතාවට හානි නොවන දෙයක් බවද එහි දැක්වේ. දිසානායක මහතා අප වෙත එවා ඇති කරුණු පැහැදිලි කිරීමේ මෙසේ ද දැක්වේ. කැසිනෝ ලංකාවට ගෙනාවේත්, එය පටන් ගත්තේත් ඒක කිරි දීලා හැදුවේත් එක්සත් ජාතික පක්ෂයයි. කැසිනෝ රජා - ජෝසිම් ලංකාවට ගෙනාවේත් එක්සත් ජාතික පක්ෂයයි. ඒ කාලයේ මම කුඩා පොත් පිංචක් මුද්‍රණය කළා. ඒකෙ නම "ජෝසිම් සහ ප්‍රේමදාස නඩය" මේ පොත පසු කාලයක ගාමිණි දිසානායක ඇමැතිවරයා ලක්ෂ ගණනක් මුද්‍රණය කළා. ඒකේ ප්‍රේමදාස පවුලේ අයගේ ඡායාරූපයක් තියෙනවා. ඒ වගේම ජෝසිම් සමඟ ඩී. බී. විඡේතුංග මහතාගේ ඡායාරූපයකුත් තියෙනවා. අපි ලංකාවේ සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් දියුණු කරමින් තියෙන රටක්. ඒක නිවැරැදි තීන්දුවක්. ශ්‍රී ලංකාව වගේ රටකට කෘෂිකාර්මික පැත්තෙන් හෝ කාර්මික පැත්තෙන් සංවර්ධිත පොහොසත් රටක් වෙන්න අමාරුයි. අපි සංචාරක ව්‍යාපාරය පැත්තෙන්, වෙළෙඳ මධ්‍යස්ථානයක් පැත්තෙන් හා සේවා පැත්තෙන් ඉහළ ආර්ථිකයක් හදාගන්න ඕන. මෙහිදී විදේශීය බලවත් ධනවත් ව්‍යාපාරිකයන් අපේ රටට ගෙන්වා ගන්න අවශ්‍ය නම් කැසිනෝ වගේ ක්‍රීඩා පහසුකම් සහිත ඉහළ මට්ටමේ හෝටල් ලංකාවට අවශ්‍යයි. ලෝකයේ ලොකු ව්‍යාපාරිකයන්, ධනපතියන් හවසට රුපියල් ලක්ෂ පහක දහයක ඔට්ටු අල්ලන්න හා ඒකෙන් සතුටු වෙන්න, ඒ වගේම මනසට සහනයක් ලබාගන්න කැමතියි. ඒ වගේ අයට ලක්ෂ පහක් දහයක් කියන එක ලොකු ගණනක් නෙවෙයි. අපේ රටේ ඉතා ලොකු ව්‍යාපාරිකයන්ගෙන් ඇතැමුන් හැමදාම කිසියම් ස්ථාවර මුදලක් ර. 50,000 ක් පමණ රේස් ඔට්ටු අල්ලනවා මම දන්නවා. ඔට්ටු සැල් පවත්වාගෙන යන අයත් මම දන්නවා. ඒ අය ලංකාවේ හොඳ සිංහල බෞද්ධයෝ. ඒ වගේම අපේ රටේ දිනපතා රුපියල් හාර පන් දහසක ස්වීප් ටිකට් ගන්න අයත් එම ස්වීප් හැමදාම උදේ පාන්දර ඇදිලද නැද්ද කියලා බලන බවත් මම දන්නවා. කැසිනෝ වගේම මේ ස්වීප් මිලදී ගැනීමත්, රේස් දැමීමත් මිනිසුන් විනාශ වෙන්න පුළුවන් සූදු බව අපි හොඳින්ම මතක තියාගන්න ඕන. පසුගිය සිංහල අලුත් අවුරුද්දට අපේ පවුලේ සියලු දෙනාම එකතු වෙලා අපි රු. 50/- ට 100/- ට පංච දැම්මා. අපේ ගෙදර සහෝaදරියන්, ඒ අයගේ ස්වාමිවරු සහ බිරින්දැවරු වගේම ඒ අයගේ දරු මුනුබුරන් සේරම වටවෙලා පංච දැම්මා. අපි ඒකෙන් ලොකු සතුටක් ලැබුවා. මම මේ අවුරුද්ද මුල ඇමරිකාවේ ලාස් වේගාස්වලට ගියා. ලාස්වේගාස්වල හැම හෝටලයක්ම අතිවිශාල වශයෙන් කැසිනෝ ක්‍රීඩාව තියෙන හෝටල්. අපි එහේ ගියේ මිස් යුනිවර්ස් තරගයට අපේ ළමයෙකුත් සහභාගි වූ නිසයි. එහිදී මම කැසිනෝ ක්‍රීඩාව දැක්කා. මම ඒ කැසිනෝ මේසයක ඉඳගත්තා. ඒ මේසේ එකට එකක්, එකට දෙකක්, එකට පනහක්, සීයක් වැනි තෑගි හම්බවෙන කොටු තියෙනවා. එකට එකක් ලැබෙන ඔට්ටු තිබ්බොත් ඒවා දිනන්න තියෙන සම්භාවිතාවය 60% ක් 70% ක් වෙනවා. ඉතින් මම එකට එක දිනුම් ලැබෙන කොටුවල ඩොලර් එකක් ගණනේ තිබ්බා. ඒ මේසය මෙහෙයවන ළමයි මට එකට සීයක් පනහක් හම්බවෙන කොටුවල ඔට්ටු තියන්න බල කළා. මම එහෙම කළේ නැහැ. එකට එක තියලා දිනලා මම ලොකු සතුටක් ලැබුවා. විනාශ වෙන මිනිහට ස්වීප් අරගෙන, රේස් දමලා, ගංජා ගහල, කසිප්පු බීල, විනාශ වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැති මිනිස්සු කැසිනෝ ගැහුවත් විනාශ වෙන්නේ නෑ. අපි ලෝකයේ ධනවත් බලවත් ව්‍යාපාරිකයන්, සංචාරකයන් ලංකාවට ගෙන්න ගන්න හිතනවා නම්, සංචාරක ව්‍යාපාරය අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගන්න හිතනවා නම්, කැසිනෝ වැනි ක්‍රීඩා පහසුකම් සහිත හෝටල් ලංකාවට අවශ්‍යයි. එක බාර් එකක් විවෘත කරනවාට වඩා, රේස් ඔට්ටු පොළක් විවෘත කරනවාට වඩා තරු හයේ හතේ කැසිනෝ හෝටලයක් දැමීම ජනතාවට හානියෙන් අඩු දෙයක් බව පැහැදිලියි. මොකද ඔය තරු හයේ හතේ හෝටල්වලට දුප්පත් මිනිහෙකුට තබා ඉහළ මධ්‍යම පාංතිකයෙකුටවත් යන්න බැහැ. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කියලා තියෙනවා එතුමා කවදාවත් කැසිනෝ ලයිසන්, බාර් ලයිසන් අලුතින් දෙන්නේ නැහැ කියලා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. යෝජිත මේ හෝටලේ ඉදිවෙන්නේ ලෝකයේ මහා ධානපතියන් සඳහායි. ඒ තුළින් අපේ හාරදහසකට පන්දහසකට අලුතෙන් රැකියා ලැබෙනවා. අපට බලවත් ධනවත් සංචාරකයන්ගේ පැමිණීම හරහා අලුත් ආයෝජන ඉඩ ප්රස්ථා ඇති වෙනවා. ඒ තුළින් අපේ සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා. දිවයින වාර්තාකරුගේ සටහන ( මා විසින් ලියන ලද ප්‍රවෘත්තියේ සඳහන් කරුණු සියල්ලම පාහේ ඇමැතිතුමා මා සමග දුරකථනයෙන් පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කළ නමුත් "කැසිනෝ ක්‍රීඩාව හොඳයි" යන වචනය වෙනුවට ඔහු වෙනත් වචනයක් යොදන්නට ඇතැයි යන්න මගේ හැඟීමයි.[/COLOR][/SIZE] [URL="http://www.divaina.com/2013/10/25/news13.html"]divaina [/URL] [CENTER]:lol::lol::lol::lol::lol::lol:[/CENTER] [COLOR="Red"][SIZE="4"]දැන්වත් අට පාස් නැති ඇමතියොන්ට කඩේ නොයා හිටපන්..උන් මේ කියන දේ මේ වෙනස් කරනවා..:lol::lol::lol::lol:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom