මාත්_ගැහුවා..කැසිනෝ – SB

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මාත්_ගැහුවා..කැසිනෝ – SB

    මාත් ගැහුවා..කැසිනෝ හොඳයි… – SB

    sb_dissanayake-fix.jpg

    කැසිනෝ ක්‍රීඩාව ගැන එක එක උදවිය එක එක කතා කිව්වත් එය හොඳ සූදුවක්‌. මේ වසරේ මුල් භාගයේදී ඇමරිකාවේ කැසිනෝ පුරයේදී මාත් කැසිනෝ ගැහුවා යෑයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවැසීය.

    ඇමැතිවරයා ඒ පිළිබඳව අදහස්‌ දක්‌වමින් මෙසේද පැවැසීය.

    ‘අපේ මිනිස්‌සු කැසිනෝ ක්‍රීඩාවට හුඟාක්‌ කලබල වෙලා. ඔවුන් එක එක මත ඉදිරිපත් කරනවා. මම ඇමරිකාවේදී කැසිනෝ ගැහුවේ වරකට ඩොලර් දෙක ගණනේ.

    හැබැයි කැසිනෝ එකේ වැඩ කරන කෙල්ලෝ මට කිව්වා ඩොලර් එකසිය හතළිහ ගණනේ ඔට්‌ටු දාන්න කියලා. ඒ ගැටවලට මම අහුවුණේ නැහැ.

    කැසිනෝ සූදු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේත් පවත්වාගෙන යන එක හොඳයි. විදේශිකයන් අප රටට ඇවිල්ලා රුපියල් කෝටි ගණන් මුදල් මේ සඳහා වියදම් කරනවා. ඒක කොච්චර හොඳ වැඩක්‌ද? අපේ ශ්‍රී ලාංකිකයෝ වුණත් ඒකට ගියාදෙන්.

    කැසිනෝවලට විරුද්ධව එක එක උදවිය කියන කතා, අදහස්‌ උදහස්‌වලටත් අපි තැනක්‌ දෙන්න ඕනෑ. ශ්‍රී ලංකාවේ උදවියට පමණක්‌ කැසිනෝ තහනම් කිරීමේ වරදක්‌ නැහැ’

    divaina

    හොරිකඩ වසලයා…මේකා නේද අධ්‍යාපන ඇමති..මුන් වගේ උන්ව ගල් ගහලා පන්නන්න තියෙන්නේ..මුන් මෙහෙම කියනකොට රටක ළමයි හදාගන්නේ කොහොමද.මූට ඔය පට්ටම දීපු එකා මූටත් වඩා ගොන් හරකෙක්..:growl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උබල වගේ පිම්ප්ස් ලට ඕවා තේරෙන්නේ නැහැ බන්.තේරුමක් නැහැ උබල වගේ උන්ට ඕවා ගැන කියල..;)

    aththa mekai,mu aththa kiyanawa ubala muta kamathi naha.
    ubala kamathi ubala wage gobbayo issarahata awith casino
    walata boruwata banala cabinet ekei parlimentuwi katai pukai
    piyagena gal sadulatai unge abiththiyontai.aththa ahannama kamathi naha.
    eka thamai ban sudda kiwwe loke inna modama jathiya api kiyala.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    වැරදි කිරීමයි, ඒ වැර්දි කීමයි.. ඇත්ත කීමද බන්.. මිනියක් මරලා ඌ ඇත්ත කිව්වා කියලා ඌ හොද එකා වෙනවද?
     
    මචන් වැරදි අර්තකතන දෙන්න එපා.. කොතනද කියපන් සුද්දා කිව්වේ සින්හලයො මොඩයො කියලා.. කුප්ප කතා කියන්න එපා.. නාසා එකේ දෙවෙනියට වැඩිම එක ජාතියක මිනිස්සු වැඩ කරන රට ලන්කාව.. ඒ සින්හල මිනිස්සු.. කොයිම තැනකවත් සින්හලයො මොඩයො කියලා සුද්දා කියලා නැ..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වැරදි කිරීමයි, ඒ වැර්දි කීමයි.. ඇත්ත කීමද බන්.. මිනියක් මරලා ඌ ඇත්ත කිව්වා කියලා ඌ හොද එකා වෙනවද?

    mama nam kamathi aththatai aththa kiyana ekatai,
    casino hari unath waradi unath eka lankawe bahuthara
    chanden path kala anduwe prathi paththiya. anduwe lagagena
    anduwen kaka cabinet ekei parlimentuwei anduwata sahyogaya deela
    eliyata awilla rate moda bahuthare andanna boru kiyanawata wada
    Sb aththa kiyana eka hodai.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mama okathama issara idala kiyanne
    ita wada gobbayo ban ubala
    මචන් වැරදි අර්තකතන දෙන්න එපා.. කොතනද කියපන් සුද්දා කිව්වේ සින්හලයො මොඩයො කියලා.. කුප්ප කතා කියන්න එපා.. නාසා එකේ දෙවෙනියට වැඩිම එක ජාතියක මිනිස්සු වැඩ කරන රට ලන්කාව.. ඒ සින්හල මිනිස්සු.. කොයිම තැනකවත් සින්හලයො මොඩයො කියලා සුද්දා කියලා නැ..

    ridiala yako sudda ena kota anatha demalek rajakaragena rate gon haththa uta
    siyabala mul hoya hoya hitiye,
    ada nasa eke okkoma ape ungen pirunath laksha 17 eka dawasin kathagama
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mu aththa kiyana kota ai ban uba muta baninne

    SB kiyapu eewagen koy ekada eththa kiyala kiyanna puluwanda?
    1. Sb amerika gihilla casino gahapu ekada?
    U ona reddaka gihilla casino gehuwata kamak ne, prashne thiyenne uu gehuwe kage salli walinda kiyana eka?
    2, casino honday kiyapu ekada?
    Mokakda casino wala thiyana honda? enna ennama minissu addict wena eka witharay wenne.
    3. Suddo awilla lankawe casino gahanwa kiyana ekada?
    eeken lankawata kisima wasiyak wenne nehe ne, mokada casico salli satha 5 k wath lankawata hamba wenne ne. casino dana eken wena ekama honde thamay, jobs nethi ewun tikakata jobs hamba wey. ee erenna nam wena kisima wasiyak ne.