මාතෘකාව යුධජයග්‍රහනය,තහනම් වචනය සරත් ෆොන
ජනතාවගේ ඔළු සේදිමට ජනපති ජනහමුව සියලු මාධ්‍ය ඔස්සේ…
Posted by Lankan Voice on Mar 11th, 2011 and filed under පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry
පළාත් පාළන මැතිවරණය ඉල්ලකකොට ජනතාවගේ ඔළුව සෙදිමේ වැඩපිළිවෙලක් ලෙස ජනපති ජනහමුව යලි විකාශය කිරිමට ගත් තිරණයකට අනුව අද රාත්‍රියේ සියලුම ජනමාධ්‍ය හරහා විකාශනය වේ.මෙහිදි මාධ්‍ය ආයතන නියොජනය කරමින් මාධ්‍යවෙදින් සහ ප්‍රශ්ණ ඇසිමට (දින ගණනාවක් පුහුණු කළ) ජනතාවක්ද සහාභාගි වන අතර ජෙනරල් සරත් ෆොන්සේකා යන වචනය තහනම් වචනය බවද කලින්ම දැනුම් දි තිබේ.