මාදම්පේ අනතුරකින් 35 ක් රෝහලේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_5df870d0e4.jpg



    බිහිසුණු බස් - ලොරි අනතුර

    බිහිසුණු බස් - ලොරි අනතුර​

    July 4, 2024 10:46 am







    හලාවත - කොළඹ මාර්ගයේ මාදම්පේ - ගලහිටියාව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
    අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.
    එම රෝගීන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
    අද (04) උදෑසන දේවාල හංදියේ සිට හලාවත හරහා කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකිව, පුත්තලමේ සිට කොළඹ බලා එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී තිබුණි.
    අනතුරින් බස් රථයේ බද කොටසට දැඩි හානි සිදුව තිබේ.
    අනතුර සිදුවන අවස්ථාවේ දී එම ප්‍රදේශයේ වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවති බව අප වාර්තාකරු පැවසීය.

    1720070681-1.jpg
    1720070700-2.jpg
    1720070718-3.jpg
    1720070731-4.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    බස් කාරයන්ට තියන්නේ පුදුම හදිස්සියක්නේ. බලපංකෝ චප්ප වෙලා තියන විදිහ. අනිත් වාහනේ පොඩි වාහනයක් උනා නම් ඒක සමතලා වෙනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    අඩෝ නිකන් බෝම්බයක් ගහල වගේ බන්. Side එක කොහොමද බන් වදින්නේ. බස් එක කැරකිලා හරහට ගිහින් වගේ. 🙄
     
    • Like
    Reactions: NRTG and Error365!

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130
    113
    ""එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී තිබුණි.""

    adoh කොමද බන් මේක වෙලා තියෙන්නෙ? මෙච්චර කුඩු වෙන්න?
    එනි තියරීස්???
     
    • Like
    Reactions: NRTG and Error365!

    nidarsha91

    Well-known member
  • උදේ වැස්සක් තිබ්බනෙ. ඊයෙ රෑත් එහෙමයි. තාම බුම්මගෙන ඉන්නෙ. පාර ලොකු කෙරුවට පස්සෙ මහවැව ඉඳල හලාවතට පියාඹනව වගේ යන්නෙ.

    හලාවත යන්න උවමනාවක් තිබුන. ඔය වෙලාවට තමයි ගියා නම්... ගිය මනුස්සයන්ට ඉක්මන් සුවය ප්‍රර්ථානා කරනවා.
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අඩේ ඔහොම බස් එක පොඩි පට්ටම් වෙන්නේ කොහොමද බන්. පෙරලිලා පෙරලිලා ගිහිල්ලද?
     
    • Like
    Reactions: NRTG and Error365!

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    ""එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී තිබුණි.""

    adoh කොමද බන් මේක වෙලා තියෙන්නෙ? මෙච්චර කුඩු වෙන්න?
    එනි තියරීස්???

    physics thama machan, lorry eke cement kotta 100k thibba kiyanne ethanama lorry eka 5T+ wenawa , anika full load cement lorry yanne hena hemita , adinne na ne (20,30 wage), ohoma wadinne bus karaya aduma 120ta wath yanne athi
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ""එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී තිබුණි.""

    adoh කොමද බන් මේක වෙලා තියෙන්නෙ? මෙච්චර කුඩු වෙන්න?
    එනි තියරීස්???


    fuck the physics; this is my theory :lol: :lol:
     
    Last edited: