මාධ්‍යට talks දීම

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මිනිස්සු මේ වගේ එව්වා අහනවද බං? මම පෙළක් වෙලාවකට යූටියුබ් එකේ අහම්බෙන් ක්ලික් උනාම මේ වගේ පින්තුර ටිකක් එකතු කරලා, ස්ලයිඩ් ෂෝ එකක් හදලා ඒකට මොකක් හරි කතාවක් කියලා හදපු වීඩියෝ දකිනවා.

    ඔව්වා අහනවද බං? මම නං ජිවිතේට අහන්නේ නැහැ. යූටියුබ් එකේ වීඩියෝ බලනවා ඇරෙන්න කතා අහන්නේ කවුද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772

    :baffled: