''මාධ්‍යයට කතා කරන්න එපා කියලා මට පක්ෂයෙන් උපදෙස් දුන්නා''

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    පසුගියදා මාධ්‍ය හරහා සිදුකළ මතභේදාත්මක ප්‍රකාශවලින් පසුව තමන්ට මාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස පක්ෂයෙන් උපදෙස් ලබා දී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසනවා.

    පසුගිය 16 වැනිදා කෙසෙල්වත්ත, ගිම්පතහි පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනුයි ඇය මේ බව පවසා සිටියේ.

    "මට කණගාටුයි, මාධ්‍යයට කතා නොකරන ලෙස පක්ෂයෙන් මට උපදෙස් ලැබී ඇති නිසා මට මාධ්‍යයට කිසිදු අදහසක් පළ කළ නොහැකියි," යනුවෙනුයි ඇය පවසා ඇත්තේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    China GIF by euronews
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,175
    113
    Around the world
    කොට්ටහච්චි ප්‍රපංචය
    නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුල සියලු පුරවැසියන්ට ඝෘජුවම රාජ්‍ය පාලනයට සහබාගී විය නොහැකි බැවින් සියළු ජනතාවගේ කැමැත්තෙන් ඒ කාර්‍ය් සඳහා (ලංකාවේ නම්) නියෝජිතයින් දෙසීය විසි පහක් පත්කර උත්තරීතර පාර්ලිමේන්තුවට එවනු ලබයි..
    එහිදී මේ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ හඬ ජනතාවගේ හඬෙහිම නියෝජනය ලෙස සැලකේ..
    මෙහි ඇති ගැඨළුව නම් එසේ මහජන චන්දයෙන් මහජන හඬෙහි නියෝජිතයෙක් ලෙස පත්වූ අයෙක් එසේ පත්නොවූ පක්ෂ ලේඛම් කෙනෙකු විසින් හෝ වෙන කවර අයෙකු විසින් හෝ නිහඬ කරන්නේ කෙසේද යන්නෙහිය..(මේ ප්‍රවෘතියට අනුව)
    මෙයට හේතුව කොමිනිස්ට්වාදයට ඇත්තේ වෙනම මූලධර්ම විශේෂයක් වීමත් ඒ මූලධර්ම ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රතිවිරුද්ධ වීමත්ය..
    මෙතැන් සිට දැන් කොට්ටහච්චිව පිටින් එන විවේචන වලින් ආරක්ෂා කිරීමට ඇතුලතින් කිසිවෙක් නැත..එපමණක් නොව දැන් කොට්ටහච්චි නෝනාට ලොකුම විවේචන දෝෂාරෝපණ එන්නේ ඇතුලතින්මය..
    මෙහිදී මගේ දේශපාලන කියවීම නම්
    පැවති දේශපාලන සුළියට හසුවූ කොට්ටහච්චි නෝනා වැන්නවුන් ඔවුන්ද අවුලකට වැටී රටම අවුල්කර දැමූ බවය..
    හම්බන්තොටදී පෙරටුගාමීන්ට කල බලපෑම සහ යටවත්ත ස.ජ.බෙ. සාමාජිකයාට කල බැලපෑම සහ මේ සිදුවීම මෙන්ම ආන්ඩුවේ නායකයන්ගේ උද්දච්ච හැසිරීම යන මේ සියල්ල ගලා එන්නේ කොමිනිස්වාදයේ තනි පක්ෂ පාලනයේ නිර්ප්‍රජාතන්ත්‍රවාදී මූලයකිනි..
    තාමත් රටේ මෙතෙක් පැවති සෑම දිසාවකටම පැතිරුණු(සුද්දා දීපු) පැරණි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තිබේ..
    එසේම ඊට ප්‍රතිවිරුද්ධ ආන්ඩුවේ කොමිනිස්ට් ව්‍යායාමයක සෙවනැලිද තැන තැන වර්ධනය වෙමින් මතුවෙනුද පෙනේ..
    මගේ කියවීමට අනුව මින් ඉදිරියට රටේ ඕන මගුළක් විය හැකි සම්බාවිතාවක් පවතී ..මේ ප්‍රවාහයන් දෙකේ ක්‍රියාකාරීන්ගේ සක්‍යතාවය සහ උපායන් මත බොහෝදේ සිදුවිය හැකියි..
    මාස් මැජොරිටිය නම් කොට්ටහච්චිලා වගේම දෙපායට සිදුවන මෙලෝ මගුලක් නොදනී..

    Prya Shantha Rajapaksha
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    කට ඇරියම ගලි වලක් වගේ නිසා වහගෙන ඉන්න කියන්න ඇති..
    කට ඒ ගෑනිගෙ නන් එක මෙහෙම කරන්න එපා කියල උපදෙස් දෙන්න විතරයි පුළුවං. මෙහෙම කරන්නෙ කොහොමද?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    කට ඇරියම ගලි වලක් වගේ නිසා වහගෙන ඉන්න කියන්න ඇති..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,319
    25,108
    113
    tracing Geo-location.. ... ...
    උන්ගේ පක්ෂෙට මාර බයක් නේද තියෙන්නේ.. ළිඳට පනින්න කිව්වොත් පනින සීන් එකේ ඉන්නේ..

    හඳුන් පොන්ස්ගෙයි වසන්ත පොන්ස්ගෙයි කටවලුත් මේ ගැම්මටම වැහුවා නම් ආණ්ඩුව නෝන්ඩි නොවී අරන් යන්න පුළුවන්..
     
    • Haha
    Reactions: KDH

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,711
    8,994
    113
    kandy
    ලොකු දෙයක් එක නම් ..
    හෙන මෝඩ වාචාල ගෑ නියක් ..
    චන්ද කඩන machine එකක්
     
    • Like
    Reactions: haunte and wqe123

    TheShadow

    Well-known member
  • May 19, 2019
    195
    363
    63
    Malabe
    //මීට පෙර ඇමැති හර්ෂණ නානායක්කාර මහතාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ක්‍රිෂාණි අලංකි පෙරේරා ඇමතූ විට අමාත්‍යවරයා කියා තිබුණේ සම්මුඛ සාකච්ඡා ලබා දීමට පක්ෂයෙන් අවසර ලබා ගත යුතු බවකි.//
    මෙහෙම එකකුත් කලින් උනානේ. ඔක්කොම මන්ත්රිලා ටිකගේ කටවල් බැඳලා තමා තියාගන්න යන්නේ. කට ඇරියොත් ලෙඩක්.
    😂😂😂
     
    • Haha
    Reactions: KDH

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    උන්ගේ පක්ෂෙට මාර බයක් නේද තියෙන්නේ.. ළිඳට පනින්න කිව්වොත් පනින සීන් එකේ ඉන්නේ..

    හඳුන් පොන්ස්ගෙයි වසන්ත පොන්ස්ගෙයි කටවලුත් මේ ගැම්මටම වැහුවා නම් ආණ්ඩුව නෝන්ඩි නොවී අරන් යන්න පුළුවන්..
    Un denna wenna athi mekita katawahan inna kiyanna aththe
     
    • Like
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,527
    32,265
    113
    බලන්න ඉතින් මේ ලපයා කුඩා කාලයේ ඉඳන් මාධ්‍යයේ හිටිය ළමයට කල්ල තීන අප්රාදේ. 🤔
    "අඳුරු අහස එළිය කරන ලහිරු මඩල නැගේ, අලූත් දවස මලාක් විලස දොරකඩ ළඟ පිපේ"
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක නම් හොද වෑඩක්. ඔය එක්කම අර ලක්මාලිද මනමාලිද කියලා ඉන්න උද්ධච්ච නෝනාගෙත් කට වෑහුවා නම් ටිලිව්න්ට මල් තියන්න වටිනවා
     
    • Like
    Reactions: silent one