''මාධ්‍යයට කතා කරන්න එපා කියලා මට පක්ෂයෙන් උපදෙස් දුන්නා''

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,373
    32,094
    113
    චන්දේ ගහපු උන්ගේ බුද්ධි මට්ටම තමා ඔය පේන්නෙ
    minissu kathire gahuwe anurata, nathuwa oya 159 yen minissu danne kiyen kidenada? ithin NPP eka aththatama me 159 nisi kalamanakaranayak karanna ona, "kata karunawa" thiyaganna kiyala advice karannama ona
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේකී ඒක හිතලම කිව්වෙ . දැන් රටම දන්නවා ජෙප්පො මංත්‍රීලා කන්ට්‍රෝල් කරනවා කියලා.
     
    • Like
    Reactions: Asmodeus

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    minissu kathire gahuwe anurata, nathuwa oya 159 yen minissu danne kiyen kidenada? ithin NPP eka aththatama me 159 nisi kalamanakaranayak karanna ona, "kata karunawa" thiyaganna kiyala advice karannama ona
    අනුර කියලා අමුතු දෙයක් කරනවද? උ කරන්නෙත් බේගල් ඇද බාන එකනේ
     
    • Haha
    Reactions: Asmodeus and Troop

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,094
    113
    අනුර කියලා අමුතු දෙයක් කරනවද? උ කරන්නෙත් බේගල් ඇද බාන එකනේ
    puthano, mainage koluwa, hamu, delete un karanne mokadda? parama sathya pawasana ekada? lol
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මැණික් ගං ඉවුරේ "චූ" කරා කියලනේ ඔය කට වහලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    puthano, mainage koluwa, hamu, delete un karanne mokadda? parama sathya pawasana ekada? lol
    අනුර ඇතුළු උගේ team එක කියපු පච ඔප්පු වෙලා තියෙද්දිත් උඹලට පිළිගන්න හිත්දෙන්නේ නෑ නේද ? අනිත් උන් වැඩක් නෑ .. අනුරගේ පච තමා මාට්ටු ..උනේ ජනාධිපති …
     
    • Haha
    Reactions: Asmodeus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,094
    113
    අනුර ඇතුළු උගේ team එක කියපු පච ඔප්පු වෙලා තියෙද්දිත් උඹලට පිළිගන්න හිත්දෙන්නේ නෑ නේද ? අනිත් උන් වැඩක් නෑ .. අනුරගේ පච තමා මාට්ටු ..උනේ ජනාධිපති …
    mokadda wikalpaya?
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,275
    113
    මේ ගෑනී ඒකත් මාද්‍ය වලට කිව්වා
    මුන්ගේ කටවහගෙන ඉන්න කියනවට වඩා හොදයි කටට ඉබ්බෙක් දැම්මනම්
    අනුරට විපක්ෂයක් ඕන නැහැ NPP සෙට් එක විපක්ෂේ පාර්ට් එක හොදටම කරගෙන යනවා
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    එතකොට රන්වලයා කොහොමද බීබීසී එකට ඉන්ටවිව් දෙන්නේ ? එහෙම නම් ඌට ඇති පක්ෂේ ඇතුලේ ලොකු බලයක්
     
    • Like
    Reactions: Asmodeus

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    minissu kathire gahuwe anurata, nathuwa oya 159 yen minissu danne kiyen kidenada? ithin NPP eka aththatama me 159 nisi kalamanakaranayak karanna ona, "kata karunawa" thiyaganna kiyala advice karannama ona
    මාත් vote කලේ අනුරට තමා. හැබැයි ඉන්පස්සේ කිසිම දෙයක් දන්නේ නැති කටබරියෝ සෙට් එකකට චන්දෙ ගැහුවේ ගොන් කමට. ගෝඨාගේ ආණ්ඩුවේත් ඔය scene එකමයි උනේ. ජනදිපතිවරණේ වෙනයි පාර්ලිමේන්තු චන්දේ වෙනයි. පක්ෂවලින් දාන ඕනි ගොබ්බයෙක්ට චන්දෙ ගහනවනේ අපේ උන්. ඔය ඇවිත් ඉන්නේ අනුර කලින් කිව්ව 'පොල් කොම්බ, අහුරු කුක්කෝ' තමා
     
    • Like
    Reactions: AKI-SL

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    480499625_1751629598743831_5689349436550674905_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,094
    113
    මාත් vote කලේ අනුරට තමා. හැබැයි ඉන්පස්සේ කිසිම දෙයක් දන්නේ නැති කටබරියෝ සෙට් එකකට චන්දෙ ගැහුවේ ගොන් කමට. ගෝඨාගේ ආණ්ඩුවේත් ඔය scene එකමයි උනේ. ජනදිපතිවරණේ වෙනයි පාර්ලිමේන්තු චන්දේ වෙනයි. පක්ෂවලින් දාන ඕනි ගොබ්බයෙක්ට චන්දෙ ගහනවනේ අපේ උන්. ඔය ඇවිත් ඉන්නේ අනුර කලින් කිව්ව 'පොල් කොම්බ, අහුරු කුක්කෝ' තමා
    tilvin sahodaraya 159 ma filter karanna ona palawaththedi hari, mokada gan wala wenama line ekak run kaloth mese set eka eka AKD ge awanka dakmata karana nindawak.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,854
    934
    113
    e kiyanne munta adahas prakasa kireeme aithiya na! wahallu wageyak ne.
    comrade එවුන් එහෙම තමයි තියාගෙන ඉන්නේ.
    හැබැයි මේකී මේකත් මාධ්‍යයට කියපු එකනම් අවුල්
     
    • Haha
    Reactions: nppcheguevara

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මාත් vote කලේ අනුරට තමා. හැබැයි ඉන්පස්සේ කිසිම දෙයක් දන්නේ නැති කටබරියෝ සෙට් එකකට චන්දෙ ගැහුවේ ගොන් කමට. ගෝඨාගේ ආණ්ඩුවේත් ඔය scene එකමයි උනේ. ජනදිපතිවරණේ වෙනයි පාර්ලිමේන්තු චන්දේ වෙනයි. පක්ෂවලින් දාන ඕනි ගොබ්බයෙක්ට චන්දෙ ගහනවනේ අපේ උන්. ඔය ඇවිත් ඉන්නේ අනුර කලින් කිව්ව 'පොල් කොම්බ, අහුරු කුක්කෝ' තමා

    Lokkage hatiyata thamai wate inna unuth. Gota kiyala wenasak thibbada, wate hitapu ewunta wada gonek u.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,306
    10,602
    113
    ඒ කියන්නේ මාලිමාවේ උන්ට මොලේ ටිකක් තියෙනවා