මාධ්‍යවේදියාට පොලිස් ගුටි

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
මාධ්‍යවේදියාට පොලිස් ගුටි

:shocked:
Still0216_00001.bmp
මාධ්‍යවේදියාටපොලිස් නිළධාරියෙකුගෙන් බාධා.....

ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පස්වරුවේ පැවත්වූ විරෝධතාව විසිරුවා හැරීම සදහා නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැරලි මර්ධන පොලීස් නිළධාරීන් ද යොදවා සිටියා.

විරෝධතාව ආරම්භ කිරීමට පෙර එහි මාධ්‍ය වේදීන් ට නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ මේ දිනවල ප‍්‍රවෘත්ති ඕනෑතරම් තිබෙන බව හා අදත් ඉදිරියේදීත් තවත් ප‍්‍රවෘත්ති නිර්මාණය කර දීමට තමන්ට හැකි බවයි.

සුහදත්වයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍ය සමග එහිදී ගනුදෙනු කලත් ඔහුගේ යටතේ යොදවා ඇති සාමාන්‍ය පොලිස් නිලධාරීන් හැසුරුනේ මෙලෙසයි.
මෙම පොලිස් නිලධාරියා පහර දීම සදහා පැමිනෙන්නේ ශී‍්‍ර ටී.වී කැමරා ශිල්පියාටයි.
උපුටා ගත්තේ http://www.aluthnews.com/
 
Last edited:
  • Like
Reactions: coolflame