Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාධ්‍ය නිවේදනයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි...

ආදරනීය එළකිරිවාසීනී,

2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ හෙට වෙනුවෙන් එළකිරිය සැකසීමයි. සැමගේ සිත සතන් අවධිකල එළකිරි රේඩියෝව අපගේ පාලන කාලයක් තුල නැවත ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇතී. යම් යම් හේතූන් මත මේවන විට අක්‍රීයව පැවතුනද එය නැවත යථාතත්වයට පත් කිරීමට කනිකඩ කණ්ඩායම අවශ්‍ය සියලුම ආකාරයේ මුලෝපායන් අධ්‍යයනය කර ඇත. එළකිරි පුස්තකාලයද මේ වන ව්ට අභායට ගොස් ඇත. පුස්තකාලය නැවත සක්‍රීය කිරීමේ අරමුණින් තනිකඩ කණ්ඩායම අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. 2016 වසරේදී ද එළකිරි පාර්ලිමේන්තුවක් පැවති අතර එයින් පලක් වුයේද යන්න සැක සහිතයි. එයට මුලික හේතුව වුයේ නිවරදි නායකත්වයක් සහිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට නොපැමිණීමයි. මෙවර තරග වදින අනික් අපේක්ෂකයාද එවැනි අයෙක්... වසර හතරක කාලයක් බලයේ සිටියද එළකිරියට ලබා දී තිබු දෙයක් නොමැත. නිවරදි නායකතවයක් නොමැති වු කල කිසිවක් කරගත නොහැක.

අප කණ්ඩායම ඉතාම නිර්මාණශීලි කණ්ඩායමකි. මෙවර මැතිවරණ තුල මේවනතෙක් ඔවුන් කලේ අපව අනුකරණය කිරීම පමණකි.. අවලාද නැගීම පමණකි. ප්‍රායෝගික කිසිවක් ඔවුන් තුල නොමැත. මහත්වරැන් සේ පෙනීසිටියද අල්ලස් දී ප්‍රතිවාදී පිලෙන් බිලීබාගැනීමට තරම් ඔවුන් පහලට වැටී ඇත.

අප සතුව විවිධත්වයෙන් යුතු තරැණ කණ්ඩායමක් ඇත. විවිධ අංශ වලින් එළකිරිය තුල කැපීපෙනෙන දීප්තිමත අනාගතයක් ඇති පිරිසකි. අතීතය ගෙවීගොස් ඇත. අතීතය මත පදනම්ව අනාගතය සෙවීම නිශ්පල කාර්යයකි. අප වර්ථමානයට මුහුණ දිය යුතුය. එය පදනම්ව අනාගතය සෙවිය යුතුය. එළකිරියට අවැසි ඒ වෙන කිරීමට කාලයයි මේ... නවීන තාක්ෂණයට අනුරෑපීව එළකිරියද වෙනස් කල යුතුය. යාවත්කාලීන කල යුතුය. සෑම සියලු දෙනාටම ගැලපෙන අයුරින් වෙනස් විය යුතුය. ව්විධත්වයෙන් යුතු නිර්මාණකරැවන් බිහිකිරීමට නම් මෙහි විවිධත්වයක් තිබිය යුතුය. අප මෙවර එම වෙනස කිරීමට බලාපොරොත්තු වෙමු. නව ආරකින් එළකිරිය වෙනස් කරන්නෙමු. වැඩිහිටියන්ට වෙනම මානයකුත් සිසුන්ට වෙනම මානයකුත් ලගාකර දීමට බලාපොරොත්තු වන්නෙමු.

හෙට සිට මෙය කොපිකර අනෙක් අපේක්ෂකයන් ඔබ අමතාවී. නමුත් මදක් සිතන්න. වෙනස් අයුරකින් සිතන්නට අපි ඔවුනට අවස්ථාව ලබා දී ඇත. සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රම වෙනුවට අලුත් ආකාරයේ අත්දැකීමක් අප මේ වන විටද එළකිරියට ලබා දී ඇත. සහෝදරයා, සහෝදරිය කිරියේ හෙට දවස වෙනුවෙන් ඔබේ වටිනා මනාපය මෙවර එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ලබා දී හෙට උපදින දරැවාටද අප ලබාගත් අත්දැකීම් ලබාගැනීමට මෙවැන් තෝතැන්නක් ඉතිරි කර දීමට ඉවහල් වන් මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු.

ජය ධරණී....!!!

ඡන්දය දෙන්න මෙතනින්

තනිකඩ අපෙන් එළකිරියට

එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනම

[QUOTE="sadamol buwa, post: 24975807, member: 556899"] [IMG]http://drive.google.com/uc?id=1-tAvmLfSoL6d3LZOY0Cx9XyIXP8vSzR5[/IMG] [SIZE="4"][COLOR="DarkSlateGray"]ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි... ආදරනීය එළකිරිවාසීනී, 2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ හෙට වෙනුවෙන් එළකිරිය සැකසීමයි. සැමගේ සිත සතන් අවධිකල එළකිරි රේඩියෝව අපගේ පාලන කාලයක් තුල නැවත ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇතී. යම් යම් හේතූන් මත මේවන විට අක්‍රීයව පැවතුනද එය නැවත යථාතත්වයට පත් කිරීමට කනිකඩ කණ්ඩායම අවශ්‍ය සියලුම ආකාරයේ මුලෝපායන් අධ්‍යයනය කර ඇත. එළකිරි පුස්තකාලයද මේ වන ව්ට අභායට ගොස් ඇත. පුස්තකාලය නැවත සක්‍රීය කිරීමේ අරමුණින් තනිකඩ කණ්ඩායම අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. 2016 වසරේදී ද එළකිරි පාර්ලිමේන්තුවක් පැවති අතර එයින් පලක් වුයේද යන්න සැක සහිතයි. එයට මුලික හේතුව වුයේ නිවරදි නායකත්වයක් සහිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට නොපැමිණීමයි. මෙවර තරග වදින අනික් අපේක්ෂකයාද එවැනි අයෙක්... වසර හතරක කාලයක් බලයේ සිටියද එළකිරියට ලබා දී තිබු දෙයක් නොමැත. නිවරදි නායකතවයක් නොමැති වු කල කිසිවක් කරගත නොහැක. අප කණ්ඩායම ඉතාම නිර්මාණශීලි කණ්ඩායමකි. මෙවර මැතිවරණ තුල මේවනතෙක් ඔවුන් කලේ අපව අනුකරණය කිරීම පමණකි.. අවලාද නැගීම පමණකි. ප්‍රායෝගික කිසිවක් ඔවුන් තුල නොමැත. මහත්වරැන් සේ පෙනීසිටියද අල්ලස් දී ප්‍රතිවාදී පිලෙන් බිලීබාගැනීමට තරම් ඔවුන් පහලට වැටී ඇත. අප සතුව විවිධත්වයෙන් යුතු තරැණ කණ්ඩායමක් ඇත. විවිධ අංශ වලින් එළකිරිය තුල කැපීපෙනෙන දීප්තිමත අනාගතයක් ඇති පිරිසකි. අතීතය ගෙවීගොස් ඇත. අතීතය මත පදනම්ව අනාගතය සෙවීම නිශ්පල කාර්යයකි. අප වර්ථමානයට මුහුණ දිය යුතුය. එය පදනම්ව අනාගතය සෙවිය යුතුය. එළකිරියට අවැසි ඒ වෙන කිරීමට කාලයයි මේ... නවීන තාක්ෂණයට අනුරෑපීව එළකිරියද වෙනස් කල යුතුය. යාවත්කාලීන කල යුතුය. සෑම සියලු දෙනාටම ගැලපෙන අයුරින් වෙනස් විය යුතුය. ව්විධත්වයෙන් යුතු නිර්මාණකරැවන් බිහිකිරීමට නම් මෙහි විවිධත්වයක් තිබිය යුතුය. අප මෙවර එම වෙනස කිරීමට බලාපොරොත්තු වෙමු. නව ආරකින් එළකිරිය වෙනස් කරන්නෙමු. වැඩිහිටියන්ට වෙනම මානයකුත් සිසුන්ට වෙනම මානයකුත් ලගාකර දීමට බලාපොරොත්තු වන්නෙමු. හෙට සිට මෙය කොපිකර අනෙක් අපේක්ෂකයන් ඔබ අමතාවී. නමුත් මදක් සිතන්න. වෙනස් අයුරකින් සිතන්නට අපි ඔවුනට අවස්ථාව ලබා දී ඇත. සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රම වෙනුවට අලුත් ආකාරයේ අත්දැකීමක් අප මේ වන විටද එළකිරියට ලබා දී ඇත. සහෝදරයා, සහෝදරිය කිරියේ හෙට දවස වෙනුවෙන් ඔබේ වටිනා මනාපය මෙවර එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ලබා දී හෙට උපදින දරැවාටද අප ලබාගත් අත්දැකීම් ලබාගැනීමට මෙවැන් තෝතැන්නක් ඉතිරි කර දීමට ඉවහල් වන් මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු. [/COLOR][/SIZE] [CENTER][SIZE="7"][COLOR="darkslategray"][COLOR="DarkRed"]ජය ධරණී....!!![/COLOR][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/iikEMHX.png[[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920779"][SIZE="5"][COLOR="DarkSlateGray"]ඡන්දය දෙන්න මෙතනින්[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920667"][SIZE="5"][COLOR="DarkSlateGray"]තනිකඩ අපෙන් එළකිරියට[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920269"][SIZE="5"][COLOR="DarkSlateGray"]එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920169"][SIZE="5"][COLOR="DarkSlateGray"]එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනම[/COLOR][/SIZE][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom