මාධ්‍ය සංදර්ශන ලොකුවට නැති වුණාට වැඩ ටික ගාණට යටින් යනවා වගේ නේ ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    උඹේ අදහස් දැක්වීම තමයි දැක්වීම, උඹේ අම්මාගේ දැක්මක් එක ........
    ආ ආ අම්මාව මෙතෙන්ට අදාල නෑ නේ. මේකේ අදහස් දක්වන්නේ නැතුව වෙන මොනවා කරන්න ද? P.S. එකක් දැම්මා ඔන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    පාස්කු බෝම්බ නවත්තගන්න බැරි උන ෆේල් පොන්න බැල්ලිගෙ පුතාලටයි, උන්ගෙ මැක්කන්ටයි සැරටම රිදිලා. 😹 තනි වෑල් බංකොළොත් පොන්නය හරි, ගෝතබයි පොන්නය හරි හිටියනං දැන් රටම අතුගෑවිලා ගිහින්. රටේ උන්ගෙ වාසනාවට අර වේසාවො වගේ හොර, පොන්න කයියො නැතුව වැඩ පුලුවන් ජනාධිපති කෙනෙක් ඉන්නෙ 🙏🏼

    බංකොළොත් විපක්ෂ ලොඳ පොන්නයො මිනී ගාන වැඩිකරන් ගංවතුරෙනුත් ගොඩ යන්න හැදුවා ඒකත් ෆේල් 🙈😂
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,933
    1,351
    113
    Mama TV beluve ne kalekin.
    Hebey me wage velawata madya sandarshana ona.
    AG office eke adhaara ekathu karanawada kiyala mama gihin balala awa.
    Media wala kiwwe ne. Fb eketh ne.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    වේස ජෙප්පෝ හමුදාව ගැන කිව්වේ මෙහෙම





    අනුරලට රෙව්නාම හමුදාව හොඳයි...

    දකුණ කියන්නේ අයිස් ලන්තයක්
    කුඩු රජදහනක්
    දකුණේ ඉන්නේ කුඩ්ඩෝ
    කිව්ව උන් දැන් දකුණේ උන් ගැන මෙහෙම කියනවා






    සල්ලි වලට රෙදී හෝදන ඩෝබියෙක්
    (Dinuk Chanuka කියන කැරි පොන්නයා)

    6314466669996656377-121.jpg

    කොහොමද පච වපුරලා පොන්නයා සෙට් එක ගෙවන සැප ජීවිත​
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    එහෙම ලොකු අවුලක් නෑ වගේ නේ ද? ගංවතුර එහෙම නිතර එන පැති කිට්ටුව ඉන්න අයට දැනෙන්නේ කොහොම ද?

    හැබැයි මේ සැරේ රට වටේටම ආපදා වුණා. කලින් වගේ නෙවෙයි.

    P.S. ජෙප්පෙක් නොවෙමි. ඡන්දය භාවිතා ද නොකළෙමි. සමාජවාදය ඇලජික් මා හුදෙක් අනෙකුත් පක්ෂවල අමනකම් සහ ජඩකම් හේතුවෙන් එම අනෙකුත් පක්ෂ සමඟ තදබල වෛරයකින් පසුවෙමි. එහෙත් ඇලජික් ගතිය හැර එවැනි ඇරියස් එකක් NPP කෙරෙහි නොවන අතර ඒ හේතුවෙන් සාධාරණ මත විමසුමක් පමණක් සහ අදහස් දැක්වීමක් පමණක් කර ඇත. මෙතෙක් අන්තවාදී ජෙප්පන්ගේ සිට රනිල්ගේ, සජිත්ගේ, මහින්දගේ ඇතුළු සියලු පාක්ෂික ගොට්ටන්ගේ කතා මේ forum එක තුල අසන්නට වී ඇත. ඒ අපක්ෂපාතී ලෙස අදහස් දැක්වීම හේතුවෙනි. හැකිතාක් අපක්ෂපාතී වීමේ මහිමය එයයි.

    අවුලක් නෑ 🙂