මාධ්‍ය-හා-මැස්සෝ

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මාධ්‍ය-හා-මැස්සෝ



    coffeecupwithdeadflythu.jpg



    මැස්සා උඹ දක්ෂයා
    කුණුගොඩකට මාරයා
    කුණු නැත්නම් මවලා හරි
    පෙන්නන්නට ශුරයා

    කිහිපයකට හරි හොඳයි
    සමහරකට කරදරයි
    හැමතැනකම වාහන හින්ද
    පොඩිකරන්න සැරසෙතෙයි

    එක මැස්සෙක් මියගියා
    අනෙක් මැස්සෝ බයවුණා
    හැමතැන කලබල කළා
    මුළු රටක්ම ඇවිලූවා

    ආවා සංවිධානය
    ගියා පෙළපාලිය
    ලෝකෙට හඬනගා
    පෙන්වූවා දුක, වැලපුණා

    මාසයකුත් ගතවුණා
    හැමෝටම අමතකවුණා
    හොයාගත්තා කුණුගොඩක්
    මැස්සෝ අයෙත් එක්වුණා