Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානවහිමිකම් යෝජනාව සම්මත කෙරේ.(B/NEWS)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානවහිමිකම් යෝජනාව සම්මත කෙරේ.(B/NEWS)

//BREAKING NEWS : ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියේදී සම්මත කෙරේ.. යෝජනාවට පක්ෂව ඡන්ද 23 .. විපක්ෂව ඡන්ද 12... ඡන්දය දීමෙන් වැළකී 12....

ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව...

චීනය, රුසියාව, කියුබාව ප්රමුඛ රටවල් 12 ක් යෝජනාවට එරෙහිව ඡන්දය දෙති...

මේ මොහොත වනවිට යෝජනාවේ පසු මාධ්‍ය සාකච්ඡා පැවැත්වෙනවා....//

ඇමරිකාව ගිය අවුරුද්දෙ සහ මෙ අවුරුද්දෙ වගෙම ලබන වසරේත් යෝජනාවක් සම්මත කරනු ඇත... ඊළඟ වසරේත් යෝජනාවක් සම්මත කරනු ඇත... ඊටත් ඊළඟ වසරේත් යෝජනාවක් සම්මත කරනු ඇත... ඊටත් ඊළඟ වසරේත් යෝජනාවක් සම්මත කරනු ඇත... ඊටත් ඊළඟ.....

ලංකාණ්ඩුව ලබන වසරේත් මහා කලබලයක් මවනු ඇත... ඊළඟ වසරේත් මහා කලබලයක් මවනු ඇත... ඊටත් ඊළඟ වසරේත් මහා කලබලයක් මවනු ඇත..ඊටත් ඊළඟ වසරේත් මහා කලබලයක් මවනු ඇත..ඊටත් ඊළඟ වසරේත් මහා කලබලයක් මවනු ඇත.. ඊටත් ඊළඟ වසරේත්.....

කණාටු වෙබ් පඩංගු කරන කොටි හිතවාදී අනාථයන් ලබන වසරේත් "ඔන්න ඊළම අතේ ගෑවුණා... මේ ගෑවෙන්නෙ.. මේ තියෙන්නෙ දෙයියනෙ... මෙන්න අත ගාව.. මේ .. ඕන් අහුවුනා..." කියා ලියනු ඇත....ලබන වසරේත් "ඔන්න ඊළම අතේ ගෑවුණා... මේ ගෑවෙන්නෙ.. මේ තියෙන්නෙ දෙයියනෙ... මෙන්න අත ගාව.. මේ .. ඕන් අහුවුනා..." කියා ලියනු ඇත... ඊළඟ වසරේත් "ඔන්න ඊළම අතේ ගෑවුණා... මේ ගෑවෙන්නෙ.. මේ තියෙන්නෙ දෙයියනෙ... මෙන්න අත ගාව.. මේ .. ඕන් අහුවුනා..." කියා ලියනු ඇත.. ඊටත් ඊළඟ වසරේත් "ඔන්න ඊළම අතේ ගෑවුණා... මේ ගෑවෙන්නෙ.. මේ තියෙන්නෙ දෙයියනෙ... මෙන්න අත ගාව.. මේ .. ඕන් අහුවුනා..." කියා ලියනු ඇත...

ලංකාවේ ජනතාව ලබන වසරේත් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනු ඇත... ඊළඟ වසරේත් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනු ඇත...ඊටත් ඊළඟ වසරේත් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනු ඇත....ඊටත් ඊළඟ වසරේත් දෙන දෙයක් කා වෙන දෙයක්........

ඉතින් එහෙනම් මෙ 29 වෙනිද ඔබෙ වටිනා චන්දෙන් ජනාදිපතිතුමාගෙ දැත් ශක්තිමත් කොරල මෙ පර සුද්දොන්ට පාඩමක් උගන්නවන්න එකතු වෙන්න ඇ ....ලබන මාර්තුවේ හමුවෙමු..

damithkethaka ගෙන් උපුට ගන්න ලදි ....

[QUOTE="marachoon, post: 16442957, member: 461504"] [b]මානවහිමිකම් යෝජනාව සම්මත කෙරේ.(B/NEWS)[/b] [SIZE="4"]/[COLOR="DarkOliveGreen"][B]/BREAKING NEWS [/B]: ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියේදී සම්මත කෙරේ.. යෝජනාවට පක්ෂව ඡන්ද 23 .. විපක්ෂව ඡන්ද 12... ඡන්දය දීමෙන් වැළකී 12.... ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව... චීනය, රුසියාව, කියුබාව ප්රමුඛ රටවල් 12 ක් යෝජනාවට එරෙහිව ඡන්දය දෙති... මේ මොහොත වනවිට යෝජනාවේ පසු මාධ්‍ය සාකච්ඡා පැවැත්වෙනවා....//[/COLOR] [COLOR="DarkGreen"][B]<<<<<<<<<<<<<<<<<<<<>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>[/B][/COLOR] [COLOR="DimGray"]ඇමරිකාව ගිය අවුරුද්දෙ සහ මෙ අවුරුද්දෙ වගෙම ලබන වසරේත් යෝජනාවක් සම්මත කරනු ඇත... ඊළඟ වසරේත් යෝජනාවක් සම්මත කරනු ඇත... ඊටත් ඊළඟ වසරේත් යෝජනාවක් සම්මත කරනු ඇත... ඊටත් ඊළඟ වසරේත් යෝජනාවක් සම්මත කරනු ඇත... ඊටත් ඊළඟ..... ලංකාණ්ඩුව ලබන වසරේත් මහා කලබලයක් මවනු ඇත... ඊළඟ වසරේත් මහා කලබලයක් මවනු ඇත... ඊටත් ඊළඟ වසරේත් මහා කලබලයක් මවනු ඇත..ඊටත් ඊළඟ වසරේත් මහා කලබලයක් මවනු ඇත..ඊටත් ඊළඟ වසරේත් මහා කලබලයක් මවනු ඇත.. ඊටත් ඊළඟ වසරේත්..... කණාටු වෙබ් පඩංගු කරන කොටි හිතවාදී අනාථයන් ලබන වසරේත් "ඔන්න ඊළම අතේ ගෑවුණා... මේ ගෑවෙන්නෙ.. මේ තියෙන්නෙ දෙයියනෙ... මෙන්න අත ගාව.. මේ .. ඕන් අහුවුනා..." කියා ලියනු ඇත....ලබන වසරේත් "ඔන්න ඊළම අතේ ගෑවුණා... මේ ගෑවෙන්නෙ.. මේ තියෙන්නෙ දෙයියනෙ... මෙන්න අත ගාව.. මේ .. ඕන් අහුවුනා..." කියා ලියනු ඇත... ඊළඟ වසරේත් "ඔන්න ඊළම අතේ ගෑවුණා... මේ ගෑවෙන්නෙ.. මේ තියෙන්නෙ දෙයියනෙ... මෙන්න අත ගාව.. මේ .. ඕන් අහුවුනා..." කියා ලියනු ඇත.. ඊටත් ඊළඟ වසරේත් "ඔන්න ඊළම අතේ ගෑවුණා... මේ ගෑවෙන්නෙ.. මේ තියෙන්නෙ දෙයියනෙ... මෙන්න අත ගාව.. මේ .. ඕන් අහුවුනා..." කියා ලියනු ඇත... ලංකාවේ ජනතාව ලබන වසරේත් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනු ඇත... ඊළඟ වසරේත් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනු ඇත...ඊටත් ඊළඟ වසරේත් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනු ඇත....ඊටත් ඊළඟ වසරේත් දෙන දෙයක් කා වෙන දෙයක්.....[/COLOR]... [/SIZE] [SIZE="4"][COLOR="Red"]ඉතින් එහෙනම් මෙ 29 වෙනිද ඔබෙ වටිනා චන්දෙන් ජනාදිපතිතුමාගෙ දැත් ශක්තිමත් කොරල මෙ පර සුද්දොන්ට පාඩමක් උගන්නවන්න එකතු වෙන්න ඇ ....ලබන මාර්තුවේ හමුවෙමු..[/COLOR][/SIZE] [IMG]http://news.bbcimg.co.uk/media/images/49022000/jpg/_49022876_010131457-1.jpg[/IMG] [SIZE="3"]damithkethaka ගෙන් උපුට ගන්න ලදි ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom