මානවහිමිකම් යෝජනාව සම්මත කෙරේ.(B/NEWS)
//BREAKING NEWS : ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියේදී සම්මත කෙරේ.. යෝජනාවට පක්ෂව ඡන්ද 23 .. විපක්ෂව ඡන්ද 12... ඡන්දය දීමෙන් වැළකී 12....
ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව...
චීනය, රුසියාව, කියුබාව ප්රමුඛ රටවල් 12 ක් යෝජනාවට එරෙහිව ඡන්දය දෙති...
මේ මොහොත වනවිට යෝජනාවේ පසු මාධ්‍ය සාකච්ඡා පැවැත්වෙනවා....//
<<<<<<<<<<<<<<<<<<<<>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
ඇමරිකාව ගිය අවුරුද්දෙ සහ මෙ අවුරුද්දෙ වගෙම ලබන වසරේත් යෝජනාවක් සම්මත කරනු ඇත... ඊළඟ වසරේත් යෝජනාවක් සම්මත කරනු ඇත... ඊටත් ඊළඟ වසරේත් යෝජනාවක් සම්මත කරනු ඇත... ඊටත් ඊළඟ වසරේත් යෝජනාවක් සම්මත කරනු ඇත... ඊටත් ඊළඟ.....
ලංකාණ්ඩුව ලබන වසරේත් මහා කලබලයක් මවනු ඇත... ඊළඟ වසරේත් මහා කලබලයක් මවනු ඇත... ඊටත් ඊළඟ වසරේත් මහා කලබලයක් මවනු ඇත..ඊටත් ඊළඟ වසරේත් මහා කලබලයක් මවනු ඇත..ඊටත් ඊළඟ වසරේත් මහා කලබලයක් මවනු ඇත.. ඊටත් ඊළඟ වසරේත්.....
කණාටු වෙබ් පඩංගු කරන කොටි හිතවාදී අනාථයන් ලබන වසරේත් "ඔන්න ඊළම අතේ ගෑවුණා... මේ ගෑවෙන්නෙ.. මේ තියෙන්නෙ දෙයියනෙ... මෙන්න අත ගාව.. මේ .. ඕන් අහුවුනා..." කියා ලියනු ඇත....ලබන වසරේත් "ඔන්න ඊළම අතේ ගෑවුණා... මේ ගෑවෙන්නෙ.. මේ තියෙන්නෙ දෙයියනෙ... මෙන්න අත ගාව.. මේ .. ඕන් අහුවුනා..." කියා ලියනු ඇත... ඊළඟ වසරේත් "ඔන්න ඊළම අතේ ගෑවුණා... මේ ගෑවෙන්නෙ.. මේ තියෙන්නෙ දෙයියනෙ... මෙන්න අත ගාව.. මේ .. ඕන් අහුවුනා..." කියා ලියනු ඇත.. ඊටත් ඊළඟ වසරේත් "ඔන්න ඊළම අතේ ගෑවුණා... මේ ගෑවෙන්නෙ.. මේ තියෙන්නෙ දෙයියනෙ... මෙන්න අත ගාව.. මේ .. ඕන් අහුවුනා..." කියා ලියනු ඇත...
ලංකාවේ ජනතාව ලබන වසරේත් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනු ඇත... ඊළඟ වසරේත් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනු ඇත...ඊටත් ඊළඟ වසරේත් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනු ඇත....ඊටත් ඊළඟ වසරේත් දෙන දෙයක් කා වෙන දෙයක්........
ඉතින් එහෙනම් මෙ 29 වෙනිද ඔබෙ වටිනා චන්දෙන් ජනාදිපතිතුමාගෙ දැත් ශක්තිමත් කොරල මෙ පර සුද්දොන්ට පාඩමක් උගන්නවන්න එකතු වෙන්න ඇ ....ලබන මාර්තුවේ හමුවෙමු..
damithkethaka ගෙන් උපුට ගන්න ලදි ....

Last edited: