මානව නිදහස වෙනුවෙන්...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,411
    166,800
    113
    එකමත් එක රටක
    පිස්සට එරෙහිව...

    Gsy8iPGm.jpg
    zypMeWXm.jpg

    WU0SGnTm.jpg
    4fDCM7Om.jpg
     

    Sen-lu

    Well-known member
  • ඇයි අපි අසරණ වෙලා ඉන්න අපේ මිනිස්සුන්ගෙන්ම පලි ගන්නේ ?
    ලේ හැලීම් අඩු කරල මේක කරන්න පුළුවන් ලේසිම ක්‍රමේ ඒක නිසා. මහජනයා කියන්නෙ පාරෙ ඉන්න උං විතරක් නෙවේ කියල පාන්ඩුවට පෙන්නන්න ඕන.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,800
    113
    එකමත් එක රටක
    ලේ හැලීම් අඩු කරල මේක කරන්න පුළුවන් ලේසිම ක්‍රමේ ඒක නිසා. මහජනයා කියන්නෙ පාරෙ ඉන්න උං විතරක් නෙවේ කියල පාන්ඩුවට පෙන්නන්න ඕන.
    ස්ට්‍රයික් කරන එක ආණ්ඩුවද දැනෙන්නේ එකෙන් පිඩා වෙන මිනිස්සුන්ගේ පීඩනය . ඉතින් ස්ට්‍රයි කරල ඒක ආණ්ඩුවට දන්වන්න නම් තව මිනිස්සු සෙට් එකක් ඒක නිසා සෑහෙන අමාරුවක් විදින්න ඕනේ. නැත්නම් නිකන්ම අදිරිනිති දවසක් වගේ ..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලේ හැලීම් අඩු කරල මේක කරන්න පුළුවන් ලේසිම ක්‍රමේ ඒක නිසා. මහජනයා කියන්නෙ පාරෙ ඉන්න උං විතරක් නෙවේ කියල පාන්ඩුවට පෙන්නන්න ඕන.
    ඔව් ලංකාවම එකපාර නවත්තන්න පුලුවන් එයාපෝට් එකේ ඉදලා
     

    Sen-lu

    Well-known member
  • Aස්ට්‍රයික් කරන එක ආණ්ඩුවද දැනෙන්නේ එකෙන් පිඩා වෙන මිනිස්සුන්ගේ පීඩනය. ඉතින් ස්ට්‍රයි කරල ඒක ආණ්ඩුවට දන්වන්න නම් තව මිනිස්සු සෙට් එකක් ඒක නිසා සෑහෙන අමාරුවක් විදින්න ඕනේ. නැත්නම් නිකන්ම අදිරිනිති දවසක් වගේ.
    Yeah, definitely commoners will suffer. but this will speed up the process of abolishing corrupted politicians and it will be a less bloody path.
    This is what I believe. We can use different paths to achieve the same objective. So I just mentioned one
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,800
    113
    එකමත් එක රටක
    Yeah, definitely commoners will suffer. but this will speed up the process of abolishing corrupted politicians and it will be a less bloody path.
    This is what I believe. We can use different paths to achieve the same objective. So I just mentioned one
    මං නම් හිතන්නේ නෑ.. හැමෝටම ඕකට එකවගේ සහබාගී වෙන්න බෑ.. මේ සල්ලි නැත් වෙලාවේ තමන්ගේ ජොබ් එකට කෙලව ගන්න පඩියට කෙලවගන්න පිරිසක් විතරක් කැමති වෙන්නෙත් නෑ.. මිනිස්සු අපහසුතාවෙට පත්වෙනකොට මිනිස්සු මිනිස්සු එකිනෙකාට තරහ ඇතිකරගන්න එක තමයි වෙන්නේ ආණ්ඩුව පැත්තක ඉද්දි.. ස්ට්‍රයික් කරන උන් එක්ක අනිත් උන් කෙලගන්නවා එකතු වෙලා විරෝදය දක්වන එක පැත්තක දාලා.. නොමිලේ සේවාවන් දීල ආදායම නැති කරත්, ස්ට්‍රයික් කරල අපේ උන්ටම කෙලවන එක හරිනෑ.. ගණයෝ , පොලිස් හමුදා උන්ට දෙන විශේෂතා නම් නවත්තන්න ඕනේ...
     
    • Like
    Reactions: skylander

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    බෝම්බ ගහල බලේ ගත්ත බල්ලෝ..දැන් නම් ඒක හොඳටම ෂුවර්

    ඇවන්ට් ගාර්ඩ් පොන්නයා කොටින්ගෙන් අල්ල ගත්ත එක්ස්ප්ලෝසිව් වලින් ගේම දුන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටින්ට පුක අල්ලන උන්ට සුද්දො ලොකුයි, ඔකුන්ගෙන් හම්බෙන්නෙ ඔය වගේ පෝස්ට් විතරයි තඹයක් හම්බෙන් නැ,🤣🤣
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බෝම්බ ගහල බලේ ගත්ත බල්ලෝ..දැන් නම් ඒක හොඳටම ෂුවර්
    ඔව් ලංකාවම එකපාර නවත්තන්න පුලුවන් එයාපෝට් එකේ ඉදලා

    ඔව් මේක තනිව කරපු වැඩක් නෙවේ.. හොඳට දුර හිතල කරපු වැඩක්. තුන්සීයක් මරලා කිසි දෙයක් නොවුනා වගේ වෙන්න තරන් සාටකයෝ යට ගැහුවා කියන්නේ හිතපන්
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඇයි අපි අසරණ වෙලා ඉන්න අපේ මිනිස්සුන්ගෙන්ම පලි ගන්නේ ?
    පන්සලේ පයි ලොවින ගල් කොල්ලෙක් බන්. පොන්නයා කිව්වොත් ගොං කතාවක් මයි. ඊයෙ කිව්ව කඩ වහල හර්තාල් කරන්න ඕන කියල. දුප්පත් උන්ට කන්න වෙන්නෙ මුගෙ ගෑනිගෙ පුක වෙන්න ඇති.
     

    Sen-lu

    Well-known member
  • පන්සලේ පයි ලොවින ගල් කොල්ලෙක් බන්. පොන්නයා කිව්වොත් ගොං කතාවක් මයි. ඊයෙ කිව්ව කඩ වහල හර්තාල් කරන්න ඕන කියල. දුප්පත් උන්ට කන්න වෙන්නෙ මුගෙ ගෑනිගෙ පුක වෙන්න ඇති.
    මාව ඉග්නෝර් කරා කීව නේද මොකද මේ වඳගෑණිවගේ නාහෙන් අඩ අඩ පස්සෙන් එන්නෙ. මොන කරුම ජීව්තයක්ද පොන්ස් ඔය ගෙවන්නෙ.

    උඹත් එක්ක මෙතන තියෙන පොයින්ට් ගැන නම් මම කතා කරන්න යන්නෙම නෑ. ඒ තරම් බොලඳ ලදරු පොන්සියෙක් උඹ. ඩිලන් එක්ක ඒක කතා කරේ ඌට මොලයක් තියෙන නිසා. ආයෙ බූරු කතා කීවොත් පන්නනව කියල ඇඩ්මින්ගෙන්ම අහගත්ත පොන්නයෙක් ගෙන් මට චරිත සහතික ඕන නෑ.

    තැන් දෙක තුනක තනියම විලාපදෙනව දැකල මේ comment එකත් දැම්මේ. නැත්නම් මගේ කාලය අපරාදෙ උඹ වගේ immature ගොනෙකුට massage කරන්න ගියපු. දැං පල ගිහින් @rahal jayasekara එකෙන් වර. පිං ගොනා