මානසික ආතතියට අස්වැසිල්ලක්
තරගකාරී කාර්ය බහුල ජීවිත වලට හුරැ වෙලා ඉන්න අපිට මානසික ආතතිය කියන එක උපරිමයෙන් තියෙනවානෙ.බොහෝ ලෙඩ රෝග වලටත් මුල් වෙන්නෙ මානසික පීඩනය.මේකට තියෙන පිලියම් අතරින් එකක් තමයි ඒ වෙනුවෙන් සකස් කරන ලද සංගීතයට සවන්දීම.මේකෙන් කරන්නෙ බොහෝ වෙලාවට අපිව මනසින් ස්වභාවික පරිසරයක තියෙන නිදහස් වටපිටාවකට රැගෙන යන එක.භාවනාවක් වගේ මේ සංගීතයෙන් සිත සන්සුන් කරවනවා.කාර්යාලයේදී වැඩකරන අතර,නිවසේ වැඩක් කරන අතර හෝ පාඩම් කරන අතර පසුබිමෙන් මේ සංගීතය වාදනය වෙන්න සලස්වන්න.එවිට නොදැනීම අපේ සිත ටිකෙන් ටික ආතතියෙන් මිදෙනවා.වඩාත්ම හොදයි භාවනා කරන ඉරියව්වෙන් ඉදගෙන මේ සංගීතයට පසුබිමෙන් සවන්දෙන එක.සිත එක් තැන් වෙනවා ඉක්මනටම.හැබැයි සමහර අයට නම් මේකෙන් සිත සන්සුන් කරගන්න බැහැ.පුද්ගයාලෙන් පුද්ගලයාට සංගීතයට ඇති සංවේදී බව වෙනස් වෙන නිසායි එහෙම වෙන්නෙ.මේකෙන් වඩා හොද ප්රතිඵලයක් ගන්න නම් හොද සබ්වූෆර් සෙට් එකක් ඕන.එතකොට තමයි සංගීතයේ නියම කොලිටි එක තියන්නෙ.එහෙනම් අත්හදා බලන්නකො මෙන්න හොද ට්රැක් ටිකක්.
තව තියෙනවා යූටියුබ් එකේ ඕන තරම්.