මානසික ගැටළුවක් හෙල්ප්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අපි වැඩ කරන්නෙ reward එකක් බලාපොරොත්තුවෙන්. වැඩේ ඉවර උනහම තෘප්තියක් දැනෙන්නෙ dopamine කියන හෝමෝනය ස්‍රාවය වෙන හින්දා. පාඩම් වැඩ, රාජකාරි වැඩ වගේ කම්මැලි වැඩක් කරන වෙලාවට වඩා film බලන, ගේම් ගහන වගේ දේවල් කරද්දි dopamine ස්‍රාවය වෙනවා වැඩියි.
    porn බලන, ස්වයං වින්දනය කරන වෙලාවට dopamine ස්‍රාවය වෙන එක ගොඩක් වැඩියි. කාලයක් යද්දි මොළය මේ අධික dopamine dose එකට ඇබ්බැහි වෙනවා. එතකොට ඊට වඩා අඩු dopamine ප්‍රමාණයක් release වෙන tasks වලට හිත යන්නෙ නෑ. මොකද මොළය බලන් ඉන්නෙ අර ඉහල dose එක එනකන්. මේ තත්ත්වය හරියට මත් ද්‍රව්‍යයකට ඇබ්බැහි උනා වගේ වැඩක්.
    මේකෙන් ගැලවෙන්න dopamine detox එහෙකට යන්න ඕනෙ. ඒ කියන්නෙ porn, ස්වයං වින්දනය වගේ දේවල් වලින් ඈත් වෙලා මොළේ reset කරගන්න ඕනෙ.
    reddit එකේ no fap, no porn වගේ sub reddit වල posts කියවල තොරතුරු ගන්න. සතියට දවස් කීපයක් බ්‍රහ්මචාරී පංච ශීලය රකින්න.