Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මානසික ගැටළුවක්. depression overloaded! 😥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මගේ කෙල්ලත් දාලා ගිහින් දැන් අවුරුදු 3 කට කිට්ටුයි.. මටත් මුල් අවුරුද්දේ එහෙම තමා... මට කරපුවට රිටර්න් එක දෙන්නමයි හිතෙන්නේ.. ඒත් වයසින් ටිකක් පරිණත වෙන කොට එහෙම ක්ෂණික තීරණ ගැනෙන එක අඩු වෙනවා.. මම දන්නේ නෑ දැන් උඹට වයස කීයද කියන්න... හැබැයි ඔය ලෙඩේ ටිකක් හොඳ වෙනවා ලෝක ධර්මතාව ටිකක් අවබෝධකර ගත්තම.. අපි හැමෝම මේ ටික කාලයයි නේ බන් ඉන්නේ.. ටිකක් හිතපන්... ඉතින් ඒ ඉන්න ටිකේ ඇයි බන් "එක" කෙල්ලෙක් ගැන දුක් වෙන්නේ? තැවෙන්නේ?

නිකන් මෙහෙම හිතපන්කෝ.. අපේ අම්මා තාත්තා අපිව මේ මට්ටමට ගේන්න කොච්චර නම් මහන්සි වෙන්න ඇතිද... කොච්චර සල්ලි වියදම් කරන්න ඇතිද... ඉතින් මම නම් දැන් කැමති නෑ එයාලගේ හිත් රිද්දන්න... එහෙම හිතලම මම දැන් අනික්වා ගැන දුක් වෙන්නේ නෑ... ඉන්න ටිකේ ෆුල් සැපේ ඉන්නවා...

මුලදි මටත් මතක් වෙනවා.. දුකයි කේන්ති.. කිසි වැඩක් ෆෝකස් කර ගන්න බෑ.. මුල් අවුරුද්දේ... ඒ උනාට කාලෙත් එක්ක හරි ගියා බන්... දැන් ගානක් නෑ.. මගේ ex නම් බැන්දා.. දරුවෙකුත් ඉන්නවා.. බඳින්න කලින් දවසේ ඇවිත් මාව හම්බුනා.. මාව බදාගෙන ඇඬුවා.. ප්‍රෙග්නට් වෙලා මාස 8 දිත් මාව බලන්න ඕනේ කියලා බලන්න ආවා බඩ ගෙඩිය උස්සන්.. එහෙම ආවට මට ලොකු දුකක් තිබ්බේ නෑ... හිත හදලා යැව්වා... දැන් නම් කතා බතා මොනවත් නෑ.. එයා දැන් අම්මෙක් නේහ්... මම ඉතින් සතියකට සැරයක් ගිහින් මූණු පොත බලලා එනවා... උගේ මිනිහා මේකිත් එක්ක ඉද්දි පොඩි ජෙලක් එනවා, මොකද ඌ මට හෙන තගක් දැම්මා.. මට උට රිටන් එක දී ගන්න බැරි උනා.. ha ha ha.. . ඉතින් ඕවා ඔහොම තමා..

රටේ තොටේ අනවශ්‍යය ප්‍රශ්න තමන්ගේ කර ගන්න එපා.. යාළුවෝ / නෑදෑයෝ / කෙල්ලෝ.... ඕවා වැඩක් නෑ.. මමත් ගොඩක් නරි නෑව්වා... දැන් එහෙම නෑ... තමන්ට දෙයක් කර ගන්න බලපන්... එතකොට දුකක් නෑ... උඹ කැම්පස් නම් හරි ජොබ් එකක් කරනව නම් හරි ඒ දේට හොඳට මනස යුමු කරපන්.. අලුත් අලුත් දේවල් ඉගෙන ගනින්.. ඔය ඉන්න ගමන් හොඳ කෙල්ලෙක් හම්බුනොත් බැඳපන්.. පෙට්ටි නම් හොයන්න එපා...! බැඳලා ලස්සනට ඉන්න බලපන්.. දරුවෙක් හදපන්.. එතකොට ඔය දුකක් නෑ...

[QUOTE="JuZe_BaNda, post: 25626360, member: 566529"] මචන් මගේ කෙල්ලත් දාලා ගිහින් දැන් අවුරුදු 3 කට කිට්ටුයි.. මටත් මුල් අවුරුද්දේ එහෙම තමා... මට කරපුවට රිටර්න් එක දෙන්නමයි හිතෙන්නේ.. ඒත් වයසින් ටිකක් පරිණත වෙන කොට එහෙම ක්ෂණික තීරණ ගැනෙන එක අඩු වෙනවා.. මම දන්නේ නෑ දැන් උඹට වයස කීයද කියන්න... හැබැයි ඔය ලෙඩේ ටිකක් හොඳ වෙනවා ලෝක ධර්මතාව ටිකක් අවබෝධකර ගත්තම.. අපි හැමෝම මේ ටික කාලයයි නේ බන් ඉන්නේ.. ටිකක් හිතපන්... ඉතින් ඒ ඉන්න ටිකේ ඇයි බන් "එක" කෙල්ලෙක් ගැන දුක් වෙන්නේ? තැවෙන්නේ? නිකන් මෙහෙම හිතපන්කෝ.. අපේ අම්මා තාත්තා අපිව මේ මට්ටමට ගේන්න කොච්චර නම් මහන්සි වෙන්න ඇතිද... කොච්චර සල්ලි වියදම් කරන්න ඇතිද... ඉතින් මම නම් දැන් කැමති නෑ එයාලගේ හිත් රිද්දන්න... එහෙම හිතලම මම දැන් අනික්වා ගැන දුක් වෙන්නේ නෑ... ඉන්න ටිකේ ෆුල් සැපේ ඉන්නවා... මුලදි මටත් මතක් වෙනවා.. දුකයි කේන්ති.. කිසි වැඩක් ෆෝකස් කර ගන්න බෑ.. මුල් අවුරුද්දේ... ඒ උනාට කාලෙත් එක්ක හරි ගියා බන්... දැන් ගානක් නෑ.. මගේ ex නම් බැන්දා.. දරුවෙකුත් ඉන්නවා.. බඳින්න කලින් දවසේ ඇවිත් මාව හම්බුනා.. මාව බදාගෙන ඇඬුවා.. ප්‍රෙග්නට් වෙලා මාස 8 දිත් මාව බලන්න ඕනේ කියලා බලන්න ආවා බඩ ගෙඩිය උස්සන්.. එහෙම ආවට මට ලොකු දුකක් තිබ්බේ නෑ... හිත හදලා යැව්වා... දැන් නම් කතා බතා මොනවත් නෑ.. එයා දැන් අම්මෙක් නේහ්... මම ඉතින් සතියකට සැරයක් ගිහින් මූණු පොත බලලා එනවා... උගේ මිනිහා මේකිත් එක්ක ඉද්දි පොඩි ජෙලක් එනවා, මොකද ඌ මට හෙන තගක් දැම්මා.. මට උට රිටන් එක දී ගන්න බැරි උනා.. ha ha ha.. .:lol: ඉතින් ඕවා ඔහොම තමා.. රටේ තොටේ අනවශ්‍යය ප්‍රශ්න තමන්ගේ කර ගන්න එපා.. යාළුවෝ / නෑදෑයෝ / කෙල්ලෝ.... ඕවා වැඩක් නෑ.. මමත් ගොඩක් නරි නෑව්වා... දැන් එහෙම නෑ... තමන්ට දෙයක් කර ගන්න බලපන්... එතකොට දුකක් නෑ... උඹ කැම්පස් නම් හරි ජොබ් එකක් කරනව නම් හරි ඒ දේට හොඳට මනස යුමු කරපන්.. අලුත් අලුත් දේවල් ඉගෙන ගනින්.. ඔය ඉන්න ගමන් හොඳ කෙල්ලෙක් හම්බුනොත් බැඳපන්.. පෙට්ටි නම් හොයන්න එපා...! බැඳලා ලස්සනට ඉන්න බලපන්.. දරුවෙක් හදපන්.. එතකොට ඔය දුකක් නෑ... ;) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom