Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මානසික ගැටළුවක්. depression overloaded! 😥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට කියන්න බන් ජිම් එකට ගිහින් වර්කවුට් කරද්දීත් ඕක මතක් වෙනවනේ. පට්ට තරහක් එක්ක මම බර උස්සන්නේ.

උපරිම සතියයි බන් ගේම් එකක් ගහන්නේ. පස්සසේ එපාම වෙලා යනවනේ.

යාළුවො නම් ඉන්නවා බන් ගෙවල් පැත්තේ. හිටපු ගමන් සෙට් වෙනවා. බොනවා. වෙඩින් වලදී සෙට් වෙනවා. අදත් පැයක් විතර ගේ ඉස්සරහ කයියක් ගහන ඉඳලා ආවේ.

අලුත් දේවල් කරන්න මාර ආසයි. අලුත් දේවල් ඉගෙන ගන්න එහෙම. හැබැයි පටන් අරන් දවසයි දෙකයි සේරම මග නතර වෙනවා.

මට ඒකිව ඕනේ නෑ. ඒකිගේ කැමතියි කියන්න කිසිම හොඳක් නෑ. මට කරපු තරමක් කලේ කැරි වැඩ. උඹල විශ්වාස කරන්නේ නැතුව ඇති මම අතකින් හරි අල්ලලා තියෙන එකම කෙල්ල ඒකි. She's a good sex partner, but not a good life partner. මට තියෙන ප්රශ්නේ මම තේරුම් ගන්න හදනවා කොහොමද මාසෙන් මාසෙට කොල්ලෝ මාරු කරන විදිහේ මානසිකත්වෙක මුන් ඉන්නේ කියන එක. අන්න ඒක මතක් වෙද්දී මට අප්පිරියා හිතෙනවා.

මොකක්ද ඔය වර්තමානේ ජීවත් වෙනවා කියන්නේ. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා වගේ සීන් එකේද ඉන්න කියන්නේ?

දැන් උඹට එහෙම කරලා සාර්ථක ප්රතිපල තියේද, හැබැයි හිතෙන් මවනවා කැබැල්ලක් එක්ක පට්ට ලව් ෆීලින් එකේ ඉන්න විදිහ.. සමහර වෙලාවට හීනෙන් වුනත් එක පේනවා. ඒ වෙලාවට නම් ආයේ ඇහැරෙන්න හිතෙන්නේ නෑ. හිත පිරීඊඊලා යනවා,

අපිත් එහෙනම් බුදු හාමුදුරුවෝ වගේ උඩුගන් බලා පීනන්න ඕන.

මට යාලු කෙල්ලෝ නෑ. හදිස්සියේ හරි මම කෙල්ලෙක් එක්ක යාළුවො වගේ ආශ්රය කරන්න ගියොත් මම උන් එක්ක ලව් කරන්න යනවනේ. ඒක නිසා මම උන්ව ආශ්රය කරන්නේ නෑ.

මොනවද හිතන විදිහ නිසා දාල ගියා කියන්නේ,. ඒකි ඩබල් ගේම් ගහලා එකිම ඒක පිලිගත්තට පස්සේ මම නවත්තන්න හදද්දී එකී මාව ගෙදරටම හොයාගෙන ඇවිල්ල සමාව ඉල්ලලා අඬලා ආයේ මම සමාව දීල ලඟට අරගෙන ආයේ එහෙම දේවල් කරන්න එපා කියද්දීත් ආයේ දේවල්ම කර කර නිකන් මම වැරදි කරපු ගානට මට අනන් මනං කියලා මාව දෙකේ කොලේට දාල සලකද්දීත් ලඟින් තියාගෙන හුරතල් කරන්නද කියන්නේ.

මට වැරදුන තරමක් වැරදුනේ මිනිස්සු විශ්වාස කරලා,. කෙල්ලෝ සීන් එකේ විතරක් නෙමෙයි වෙන වෙන සීන් වලදීත්, බිස්නස් සීන් වලදීත්,. ඒකයි මම මිනිස්සුන්ට බය.

සියදිවි නසාගන්න බය නිසා මම ඔහොමත් හිතල තියෙනවා. එහෙම හිතල මාස දෙකෙන් කොරෝනා ආව.කරුමෙට මට හැදුනේ නෑ.

[QUOTE="Heshan Daminda, post: 25629995, member: 181982"] උඹට කියන්න බන් ජිම් එකට ගිහින් වර්කවුට් කරද්දීත් ඕක මතක් වෙනවනේ. පට්ට තරහක් එක්ක මම බර උස්සන්නේ. උපරිම සතියයි බන් ගේම් එකක් ගහන්නේ. පස්සසේ එපාම වෙලා යනවනේ. යාළුවො නම් ඉන්නවා බන් ගෙවල් පැත්තේ. හිටපු ගමන් සෙට් වෙනවා. බොනවා. වෙඩින් වලදී සෙට් වෙනවා. අදත් පැයක් විතර ගේ ඉස්සරහ කයියක් ගහන ඉඳලා ආවේ. අලුත් දේවල් කරන්න මාර ආසයි. අලුත් දේවල් ඉගෙන ගන්න එහෙම. හැබැයි පටන් අරන් දවසයි දෙකයි සේරම මග නතර වෙනවා. මට ඒකිව ඕනේ නෑ. ඒකිගේ කැමතියි කියන්න කිසිම හොඳක් නෑ. මට කරපු තරමක් කලේ කැරි වැඩ. උඹල විශ්වාස කරන්නේ නැතුව ඇති මම අතකින් හරි අල්ලලා තියෙන එකම කෙල්ල ඒකි. She's a good sex partner, but not a good life partner. මට තියෙන ප්රශ්නේ මම තේරුම් ගන්න හදනවා කොහොමද මාසෙන් මාසෙට කොල්ලෝ මාරු කරන විදිහේ මානසිකත්වෙක මුන් ඉන්නේ කියන එක. අන්න ඒක මතක් වෙද්දී මට අප්පිරියා හිතෙනවා. මොකක්ද ඔය වර්තමානේ ජීවත් වෙනවා කියන්නේ. [I]හෙට මැරුණත්[/I] හිතට සැපයි අද ජොලි කරලා වගේ සීන් එකේද ඉන්න කියන්නේ? දැන් උඹට එහෙම කරලා සාර්ථක ප්රතිපල තියේද, හැබැයි හිතෙන් මවනවා කැබැල්ලක් එක්ක පට්ට ලව් ෆීලින් එකේ ඉන්න විදිහ.. සමහර වෙලාවට හීනෙන් වුනත් එක පේනවා. ඒ වෙලාවට නම් ආයේ ඇහැරෙන්න හිතෙන්නේ නෑ. හිත පිරීඊඊලා යනවා, අපිත් එහෙනම් බුදු හාමුදුරුවෝ වගේ උඩුගන් බලා පීනන්න ඕන. මට යාලු කෙල්ලෝ නෑ. හදිස්සියේ හරි මම කෙල්ලෙක් එක්ක යාළුවො වගේ ආශ්රය කරන්න ගියොත් මම උන් එක්ක ලව් කරන්න යනවනේ. ඒක නිසා මම උන්ව ආශ්රය කරන්නේ නෑ. 😣 මොනවද හිතන විදිහ නිසා දාල ගියා කියන්නේ,. ඒකි ඩබල් ගේම් ගහලා එකිම ඒක පිලිගත්තට පස්සේ මම නවත්තන්න හදද්දී එකී මාව ගෙදරටම හොයාගෙන ඇවිල්ල සමාව ඉල්ලලා අඬලා ආයේ මම සමාව දීල ලඟට අරගෙන ආයේ එහෙම දේවල් කරන්න එපා කියද්දීත් ආයේ දේවල්ම කර කර නිකන් මම වැරදි කරපු ගානට මට අනන් මනං කියලා මාව දෙකේ කොලේට දාල සලකද්දීත් ලඟින් තියාගෙන හුරතල් කරන්නද කියන්නේ. මට වැරදුන තරමක් වැරදුනේ මිනිස්සු විශ්වාස කරලා,. කෙල්ලෝ සීන් එකේ විතරක් නෙමෙයි වෙන වෙන සීන් වලදීත්, බිස්නස් සීන් වලදීත්,. ඒකයි මම මිනිස්සුන්ට බය. සියදිවි නසාගන්න බය නිසා මම ඔහොමත් හිතල තියෙනවා. එහෙම හිතල මාස දෙකෙන් කොරෝනා ආව.කරුමෙට මට හැදුනේ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom