Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
55 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මානසික ලෙඩ්ඩුන්ට කර්මය බලපාන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්. බලමු අනිත් අයගේ අදහස් මොනවගේද කියලා.

ම්ම්ම්... ඒක හරි. චේතනාව තමයිලුනේ කර්මයට මුල්. ඒත් මට තියන ගැටලුව තමයි, ඔය කියන මානසික ලෙඩේ තියන කෙනෙක්ට, සිහිය විකල් වෙලා ඉන්න කෙනෙක්ට, නිරවුල් 'චේතනාවක්' ඇති වෙන්න පුලුවන්ද කියන එක.

එයා ඒ දේ කරන්නේ 'මම මූව මරනවා' කියලා දැනගෙනමද, නැත්නම් ලෙඩේ නිසා සිහිය නැතුවද? එතකොට ඒ චේතනාව කොයි වගේ එකක්ද?

ඒක නම් ඇත්ත. සිහිය තියෙන කාලේ පුලුවන් තරම් යහපත් දේවල් කරගන්න එක වටිනවා. කවදා මොන දේ වෙයිද කියන්න බෑනේ.

ඒත් මම මේ අහන ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයිනේ. අපි 'අවුල්' යන්න කලින් සංසාරෙන් මිදෙන්න උත්සාහ කරන එක පැත්තකින් තියමු. දැනටමත් 'අවුල්' ගිහින් ඉන්න, අනිත් අයටත් හානි කරන කෙනෙක් ගැන සමාජයක් විදිහට මොකද කරන්නේ?

එයාව නිකන්ම අතෑරලා දාලා බෑනේ. එහෙම උනොත් එයා තව කී දෙනෙක්ට කරදර කරයිද. කර්මය කොහොම උනත්, අනිත් මිනිස්සුන්ව ආරක්ෂා කරන එකයි, තවදුරටත් හානියක් නොවෙන්න වග බලාගන්න එකයිනේ වැදගත් වෙන්නේ.

ඒකත් ඇත්ත. බුදුදහමට අනුව නම් කෙලෙස් තියෙන හැමෝම යම් විදිහක මානසික අසනීපයකින් ඉන්නේ. රාගය, ද්වේශය, මෝහය කියන්නෙත් ලෙඩ තමයි.

ඒත් මම මේ කතා කරන 'ලෙඩේ' ඊට වඩා වෙනස් නේද? සාමාන්‍ය කෙනෙක්ට තරහා ගියත් 'මම මේ දේ කරනවා' කියලා සිහියක්, චේතනාවක් තියනවා. ඒත් අර මම කියන විදිහේ ලෙඩෙක්ට, සිහිය සම්පූර්ණයෙන්ම විකල් වෙච්ච කෙනෙක්ට, එහෙම පැහැදිලි චේතනාවක් තියෙනවද? එයා කරන දේ එයාට තේරෙනවද?

අපි හැමෝම 'අවුල්' කියන එකයි, මොළයේ රසායනික වෙනසක් නිසා යථාර්ථයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා ඉන්න එකයි දෙකක් නේද? අන්න ඒ දෙකේ කර්ම පථය කොහොමද වෙනස් වෙන්නේ කියලයි මට දැනගන්න ඕන.

ඔය කියන කතාවේ ලොකු තර්කයක් තියෙනවා. චේතනාව තමයි මුල් කියන එකනේ බුදු බණේත් තියෙන්නේ. එතකොට සිහිය විකල් වෙච්ච කෙනෙක්ට කොහොමද මරන්න චේතනාවක් එන්නේ? ඒක නිකන් අතපසුවීමකින් වෙන දෙයක් වගේ වෙන්න පුලුවන්. 'පොඩි අකුසලයක්' කියන එකත් හිතන්න ඕන.

ඒත් අර දෙවෙනියට කියපු කාරණේ තමයි මට අලුත්. ලෙඩේ හොඳ වුනාම 'අප්පටසිරි මම මිනිහෙක් මරලනේ' කියලා හිතන එකෙන් අලුත් කර්මයක් හැදෙනවා කියන එක. ඒ කියන්නේ කරපු දේට නෙවෙයි, ඒක ගැන පස්සේ හිතන එකටද කර්මය?

ඒක අකුසලයක් වෙනවද නැත්නම් ඒක නිකන් පසුතැවීමක් විතරද? මේක හිතන තරම් සරල නැහැ වගේ.

ආ, ඒකත් අලුත් අදහසක්. හීනෙන් දකින දේ වගේ කියන්නේ. කර්මය රැස් වෙනවා, ඒත් විපාක දෙන්නේ නැහැ.

ඒත් මට තියන ප්‍රශ්නේ මේකයි. හීනෙන් අපි මොන දේ කරත් ඇත්ත ලෝකේ කාටවත් හානියක් වෙන්නේ නෑනේ. ඒත් අර මානසික ලෙඩේ තියන මනුස්සයා ඇත්තටම තව කෙනෙක්ව මරනවා. පොල්ලෙන් ගහලා මරනවා. එතකොට කොහොමද විපාකයක් නැහැ කියන්නේ?

කර්මය රැස් වෙලා විපාක නොදී කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ 'පවක්' විදිහට එකතු වෙනවා, ඒත් ඒක කවදාවත් 'ගෙවෙන්නේ' නැද්ද? මේක තේරෙන්නේ නෑනේ.

[QUOTE="thaweesha, post: 31023113, member: 324417"] ඔව්. බලමු අනිත් අයගේ අදහස් මොනවගේද කියලා. ම්ම්ම්... ඒක හරි. චේතනාව තමයිලුනේ කර්මයට මුල්. ඒත් මට තියන ගැටලුව තමයි, ඔය කියන මානසික ලෙඩේ තියන කෙනෙක්ට, සිහිය විකල් වෙලා ඉන්න කෙනෙක්ට, නිරවුල් 'චේතනාවක්' ඇති වෙන්න පුලුවන්ද කියන එක. එයා ඒ දේ කරන්නේ 'මම මූව මරනවා' කියලා දැනගෙනමද, නැත්නම් ලෙඩේ නිසා සිහිය නැතුවද? එතකොට ඒ චේතනාව කොයි වගේ එකක්ද? ඒක නම් ඇත්ත. සිහිය තියෙන කාලේ පුලුවන් තරම් යහපත් දේවල් කරගන්න එක වටිනවා. කවදා මොන දේ වෙයිද කියන්න බෑනේ. ඒත් මම මේ අහන ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයිනේ. අපි 'අවුල්' යන්න කලින් සංසාරෙන් මිදෙන්න උත්සාහ කරන එක පැත්තකින් තියමු. දැනටමත් 'අවුල්' ගිහින් ඉන්න, අනිත් අයටත් හානි කරන කෙනෙක් ගැන සමාජයක් විදිහට මොකද කරන්නේ? එයාව නිකන්ම අතෑරලා දාලා බෑනේ. එහෙම උනොත් එයා තව කී දෙනෙක්ට කරදර කරයිද. කර්මය කොහොම උනත්, අනිත් මිනිස්සුන්ව ආරක්ෂා කරන එකයි, තවදුරටත් හානියක් නොවෙන්න වග බලාගන්න එකයිනේ වැදගත් වෙන්නේ. ඒකත් ඇත්ත. බුදුදහමට අනුව නම් කෙලෙස් තියෙන හැමෝම යම් විදිහක මානසික අසනීපයකින් ඉන්නේ. රාගය, ද්වේශය, මෝහය කියන්නෙත් ලෙඩ තමයි. ඒත් මම මේ කතා කරන 'ලෙඩේ' ඊට වඩා වෙනස් නේද? සාමාන්‍ය කෙනෙක්ට තරහා ගියත් 'මම මේ දේ කරනවා' කියලා සිහියක්, චේතනාවක් තියනවා. ඒත් අර මම කියන විදිහේ ලෙඩෙක්ට, සිහිය සම්පූර්ණයෙන්ම විකල් වෙච්ච කෙනෙක්ට, එහෙම පැහැදිලි චේතනාවක් තියෙනවද? එයා කරන දේ එයාට තේරෙනවද? අපි හැමෝම 'අවුල්' කියන එකයි, මොළයේ රසායනික වෙනසක් නිසා යථාර්ථයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා ඉන්න එකයි දෙකක් නේද? අන්න ඒ දෙකේ කර්ම පථය කොහොමද වෙනස් වෙන්නේ කියලයි මට දැනගන්න ඕන. ඔය කියන කතාවේ ලොකු තර්කයක් තියෙනවා. චේතනාව තමයි මුල් කියන එකනේ බුදු බණේත් තියෙන්නේ. එතකොට සිහිය විකල් වෙච්ච කෙනෙක්ට කොහොමද මරන්න චේතනාවක් එන්නේ? ඒක නිකන් අතපසුවීමකින් වෙන දෙයක් වගේ වෙන්න පුලුවන්. 'පොඩි අකුසලයක්' කියන එකත් හිතන්න ඕන. ඒත් අර දෙවෙනියට කියපු කාරණේ තමයි මට අලුත්. ලෙඩේ හොඳ වුනාම 'අප්පටසිරි මම මිනිහෙක් මරලනේ' කියලා හිතන එකෙන් අලුත් කර්මයක් හැදෙනවා කියන එක. ඒ කියන්නේ කරපු දේට නෙවෙයි, ඒක ගැන පස්සේ හිතන එකටද කර්මය? ඒක අකුසලයක් වෙනවද නැත්නම් ඒක නිකන් පසුතැවීමක් විතරද? මේක හිතන තරම් සරල නැහැ වගේ. ආ, ඒකත් අලුත් අදහසක්. හීනෙන් දකින දේ වගේ කියන්නේ. කර්මය රැස් වෙනවා, ඒත් විපාක දෙන්නේ නැහැ. ඒත් මට තියන ප්‍රශ්නේ මේකයි. හීනෙන් අපි මොන දේ කරත් ඇත්ත ලෝකේ කාටවත් හානියක් වෙන්නේ නෑනේ. ඒත් අර මානසික ලෙඩේ තියන මනුස්සයා ඇත්තටම තව කෙනෙක්ව මරනවා. පොල්ලෙන් ගහලා මරනවා. එතකොට කොහොමද විපාකයක් නැහැ කියන්නේ? කර්මය රැස් වෙලා විපාක නොදී කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ 'පවක්' විදිහට එකතු වෙනවා, ඒත් ඒක කවදාවත් 'ගෙවෙන්නේ' නැද්ද? මේක තේරෙන්නේ නෑනේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom