මානසික ලෙඩ්ඩුන්ට කර්මය බලපාන්නේ කොහොමද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    හිතපං මානසික ලෙඩෙක් ඉන්නවා. ඌට වටේම ඉන්න උන් හොදට සලකනවා. ඉතින් උගේ මානසික ලෙඩේ නිසා ඒ මනුස්සයෙක්ට පොල්ලෙන් ගහනවා මැරෙන්න. ඉතින් එයා ඒ දේ කරේ මොළයේ තියන රසායනික වෙනසත් එක්ක. දැන් මේ පුද්ගලයාගේ කර්මයට මේක add වෙනවද නැත්නම් කර්මයට එකතු නොවී කරපු පවක් ආයෙත් nenew වෙනවද?

    නීතියෙන් නම් නිදහසක් තියනවා කියලා හිතෙනවා. මිනී මරපු කෙනෙක් ඉන්නවා මානසික ලෙඩෙක් කියලා ඔප්පු වෙලා නිදහස් උන.

    මේ ත්‍රේඩ් එක හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙනවා.
     
    • Like
    Reactions: Cenon and dinu09

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    සමහර දේවල් ගැන හොදට හෙව්වොත් ,අපිට පොඩි කාලෙ ඉදල ඔලුවට දාල තින්නෙ අමු බොරු කියල තමන්ටම ඔප්පු වෙනව , හැබැයි ඒව තර්ක කරල ඔප්පු කරන්න යන්න නරකයි , තමන්ම තේරුන් ගන්න ඕනෙ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,058
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    අපේ මොලේ කියන්නේ තනිකරම පදාර්ථ ගොඩක් නේ. ඒවා ඔක්කොම හැදිලා තියෙන්නෙ විවිධ පරමානු, අණු , අයන වලින්නෙ. පි ඒවට කියන්නෙ රසායනික ද්‍රව්‍ය කියල. ඉතින් ඔය විදිහට බැලුවොත් අපි හිතන හැම දෙයක් ම වෙන්නෙ රසායනික ප්‍රතික්‍රියා වලින් හැදෙන පොඩි විද්යුත් ස්පන්දන වලින් වෙන්න ඕනෙ. මේක වැරදි නම් නිවැරදි කරන්න. ඉතින් ඒ ඒ ඔක්කොගෙන්ම ප්‍රතිවිපාක තියනවා. මානසික ලෙඩ අයට විතරක් වෙන එකක් නැතුව ඇති
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,223
    12,018
    113
    මම දන්න දේ අනුව නම්..බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන ධර්මය අනුව. චේතනාව මුල් කරගන සිදුකරන අකුසල් ක්‍රියා තමයි කර්මයට බලපාන්නේ. සරලව කිව්වොත් අපි හොද සිහියෙන් ඉදලා කරන ජඩ වැඩ. හිතපන් උඹ ඩොක්ටර් කෙනෙක් නම් ප්ලෑන් කරලා ලෙඩෙක්ගේ ඇස් දෙක අන්ධ කරනවා කියලා. අන්න ඒවගේ දෙයක් පට්ට ජරා වැඩක්නේ. ඒවාට රිටන් එනවාමයි.

    මේ මම දැකපු ඇත්තම සිද්දි. මම දන්න ඩයල් එකක් උගේ තාත්තා වයස ට ගියාම ටවුන් එක පුරා දුව දුව එලෝ එලෝ ගැහුවා. මිනිස්සු හැමෝම දැක්කා. අදටත් උ නන්නත්තාර වුන එකෙක්. ගෑනි ත් අතහැරලා ගියා. උට යන එන මන් නැති වුනා. උ ට මිහිපිටම ඒක පල දුන්නා කියලා මම හිතන්නේ. කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් උට එහෙම වුනේ වෙන සිද්දි දාමයක් නිසා කියලා. ඒත් බර්ඩ් අයි වීව් එකෙන් බැලුවොත් ඒ සිද්දි හැම එකක්ම එකිනෙක චේන් එකක් වගේ සම්බන්ද දේවල් කියලා පෙනෙයි. අන්න එතනයි පොයින්ට් එක.

    මට හිතෙන්නම..කර්මය කියන්නේ හරියට චේන් එකක් වගේ. පුරුක් දාමයක් එකිනෙකට ගැට ගහලා තියන එකක් වගේ. උඹ ජරා වැඩක් කරන කොට . උඹට රිටන් එක එනවා..එක උඹේ පුරුක..උඹට රිටන් එක දෙන කෙනා උ තවත් කර්මයක පැටලෙනවා.....ඒක ඊලග පුරුක.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,058
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    Buduhamdruwo kivve siyalu pruthakjanayo ummanthaka kiyala.api okotama pissu.apiy manasika leddui atara wenasak ne.Bahira rupayak atta karagena maritcha dewal walata pana didi duwanawa
    කරන්න තියෙන්නෙ මානසිකව ලෙඩ වෙන්න කලින් , හොඳ සිහියෙන් ඉන්න ගමන් සන්සාරෙන් මිදෙන්න. අපි කොයි වෙලේ අවුල් යයිද දන්නෙ නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,563
    67,912

    apita danatamath manasika leda according to buduhamdruwo.so amuthuwen awul yanna deyak ne :P
     
    • Like
    Reactions: jamiezue

    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    මානසික ලෙඩේ නිසා චේතනාවක් නැතුව කරපු අකුසලයක් නිසා කර්මයක් සිදු වෙන්න විදියක් නෑ .උනත් එක ප්‍රාණගාත අකුසලයක් නොවී පොඩි අකුසලයක් වෙන්න පුළුවන්. එත් ලෙඩේ හොද වෙලා " මම මෙහෙම එකක් කලානේ කියල හිතන්න ගත්තෝත් නව කර්මයක් ඉපදෙන්න පුළුවන් . ඒත් එකත් කර්ම පථයක් වෙන්න බෑ .

    මට හිතෙන විදිහ ඕකයි
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    මේ ත්‍රේඩ් එක හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙනවා.
    ඔව්. බලමු අනිත් අයගේ අදහස් මොනවගේද කියලා.

    sihiyenda asihiyenda adala ne.chemical da arakada mekada adala ne.chethanwa tibbanan karme set wela ivarai
    ම්ම්ම්... ඒක හරි. චේතනාව තමයිලුනේ කර්මයට මුල්. ඒත් මට තියන ගැටලුව තමයි, ඔය කියන මානසික ලෙඩේ තියන කෙනෙක්ට, සිහිය විකල් වෙලා ඉන්න කෙනෙක්ට, නිරවුල් 'චේතනාවක්' ඇති වෙන්න පුලුවන්ද කියන එක.
    එයා ඒ දේ කරන්නේ 'මම මූව මරනවා' කියලා දැනගෙනමද, නැත්නම් ලෙඩේ නිසා සිහිය නැතුවද? එතකොට ඒ චේතනාව කොයි වගේ එකක්ද?

    කරන්න තියෙන්නෙ මානසිකව ලෙඩ වෙන්න කලින් , හොඳ සිහියෙන් ඉන්න ගමන් සන්සාරෙන් මිදෙන්න. අපි කොයි වෙලේ අවුල් යයිද දන්නෙ නෑ
    ඒක නම් ඇත්ත. සිහිය තියෙන කාලේ පුලුවන් තරම් යහපත් දේවල් කරගන්න එක වටිනවා. කවදා මොන දේ වෙයිද කියන්න බෑනේ.
    ඒත් මම මේ අහන ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයිනේ. අපි 'අවුල්' යන්න කලින් සංසාරෙන් මිදෙන්න උත්සාහ කරන එක පැත්තකින් තියමු. දැනටමත් 'අවුල්' ගිහින් ඉන්න, අනිත් අයටත් හානි කරන කෙනෙක් ගැන සමාජයක් විදිහට මොකද කරන්නේ?
    එයාව නිකන්ම අතෑරලා දාලා බෑනේ. එහෙම උනොත් එයා තව කී දෙනෙක්ට කරදර කරයිද. කර්මය කොහොම උනත්, අනිත් මිනිස්සුන්ව ආරක්ෂා කරන එකයි, තවදුරටත් හානියක් නොවෙන්න වග බලාගන්න එකයිනේ වැදගත් වෙන්නේ.

    apita danatamath manasika leda according to buduhamdruwo.so amuthuwen awul yanna deyak ne :P
    ඒකත් ඇත්ත. බුදුදහමට අනුව නම් කෙලෙස් තියෙන හැමෝම යම් විදිහක මානසික අසනීපයකින් ඉන්නේ. රාගය, ද්වේශය, මෝහය කියන්නෙත් ලෙඩ තමයි.
    ඒත් මම මේ කතා කරන 'ලෙඩේ' ඊට වඩා වෙනස් නේද? සාමාන්‍ය කෙනෙක්ට තරහා ගියත් 'මම මේ දේ කරනවා' කියලා සිහියක්, චේතනාවක් තියනවා. ඒත් අර මම කියන විදිහේ ලෙඩෙක්ට, සිහිය සම්පූර්ණයෙන්ම විකල් වෙච්ච කෙනෙක්ට, එහෙම පැහැදිලි චේතනාවක් තියෙනවද? එයා කරන දේ එයාට තේරෙනවද?
    අපි හැමෝම 'අවුල්' කියන එකයි, මොළයේ රසායනික වෙනසක් නිසා යථාර්ථයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා ඉන්න එකයි දෙකක් නේද? අන්න ඒ දෙකේ කර්ම පථය කොහොමද වෙනස් වෙන්නේ කියලයි මට දැනගන්න ඕන.

    මානසික ලෙඩේ නිසා චේතනාවක් නැතුව කරපු අකුසලයක් නිසා කර්මයක් සිදු වෙන්න විදියක් නෑ .උනත් එක ප්‍රාණගාත අකුසලයක් නොවී පොඩි අකුසලයක් වෙන්න පුළුවන්. එත් ලෙඩේ හොද වෙලා " මම මෙහෙම එකක් කලානේ කියල හිතන්න ගත්තෝත් නව කර්මයක් ඉපදෙන්න පුළුවන් . ඒත් එකත් කර්ම පථයක් වෙන්න බෑ .

    මට හිතෙන විදිහ ඕකයි
    ඔය කියන කතාවේ ලොකු තර්කයක් තියෙනවා. චේතනාව තමයි මුල් කියන එකනේ බුදු බණේත් තියෙන්නේ. එතකොට සිහිය විකල් වෙච්ච කෙනෙක්ට කොහොමද මරන්න චේතනාවක් එන්නේ? ඒක නිකන් අතපසුවීමකින් වෙන දෙයක් වගේ වෙන්න පුලුවන්. 'පොඩි අකුසලයක්' කියන එකත් හිතන්න ඕන.
    ඒත් අර දෙවෙනියට කියපු කාරණේ තමයි මට අලුත්. ලෙඩේ හොඳ වුනාම 'අප්පටසිරි මම මිනිහෙක් මරලනේ' කියලා හිතන එකෙන් අලුත් කර්මයක් හැදෙනවා කියන එක. ඒ කියන්නේ කරපු දේට නෙවෙයි, ඒක ගැන පස්සේ හිතන එකටද කර්මය?
    ඒක අකුසලයක් වෙනවද නැත්නම් ඒක නිකන් පසුතැවීමක් විතරද? මේක හිතන තරම් සරල නැහැ වගේ.

    ninden dakina hina wage karmaya ras wenawa wipaka natha.

    https://vt.tiktok.com/ZSUxXahLj/
    https://vt.tiktok.com/ZSUxXahLj/
    ආ, ඒකත් අලුත් අදහසක්. හීනෙන් දකින දේ වගේ කියන්නේ. කර්මය රැස් වෙනවා, ඒත් විපාක දෙන්නේ නැහැ.
    ඒත් මට තියන ප්‍රශ්නේ මේකයි. හීනෙන් අපි මොන දේ කරත් ඇත්ත ලෝකේ කාටවත් හානියක් වෙන්නේ නෑනේ. ඒත් අර මානසික ලෙඩේ තියන මනුස්සයා ඇත්තටම තව කෙනෙක්ව මරනවා. පොල්ලෙන් ගහලා මරනවා. එතකොට කොහොමද විපාකයක් නැහැ කියන්නේ?
    කර්මය රැස් වෙලා විපාක නොදී කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ 'පවක්' විදිහට එකතු වෙනවා, ඒත් ඒක කවදාවත් 'ගෙවෙන්නේ' නැද්ද? මේක තේරෙන්නේ නෑනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,563
    67,912
    113
    Chethanwa kiyana eka sihiyata wada gamburui.api hitanne chenthnawa tiyenne sihiyen innakota witarai kiyala.ehema newe chethanawa sihiyen wenna kalin wela ivarai.action ekak ganna be chethanawak netuwa.penne nethuwa wena eka wenama deyak.kumbi pagenawa wage.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    Chethanwa kiyana eka sihiyata wada gamburui.api hitanne chenthnawa tiyenne sihiyen innakota witarai kiyala.ehema newe chethanawa sihiyen wenna kalin wela ivarai.action ekak ganna be chethanawak netuwa.penne nethuwa wena eka wenama deyak.kumbi pagenawa wage.
    ම්ම්... ඔය කියන්නේ 'චේතනාව' කියන්නේ 'සිහියටත්' වඩා ගැඹුරු, අපි දන්නෙම නැතුව යටි හිතෙන් වගේ වෙන දෙයක් කියලද? ඒ කියන්නේ සිහියෙන් නෙවෙයි, ඒකටත් කලින් තීරණය වෙලා ඉවරයි කියන එකද?
    හරි, එහෙමයි කියමුකෝ. එතකොට අර මොළේ රසායනික වෙනසක් වෙලා, සිහිය විකල් වෙලා ඉන්න මනුස්සයට, එයාට පාලනයක් නැතුව එන ඒ 'යටි හිතේ චේතනාවටත්' එයා වගකියන්න ඕනද?
    කූඹියෙක් පෑගෙනවා වගේ නෙවෙයිනේ මේ. කූඹියෙක් පෑගෙන්නේ අපි නොදැනුවත්ව, දකින්නෙ නැතුව. ඒත් මේ මනුස්සයා 'දැනුවත්ව' (ඒ කියන්නේ ඇස් ඇරගෙන) ඒත් 'සිහිය විකල් වෙලා' කෙනෙක්ට පොල්ලෙන් ගහනවා. එතකොට අර ඔයා කියන 'සිහියට කලින් එන චේතනාව' කියන එක, ලෙඩේ නිසා ආපු එකක් නම්, ඒකත් එයාගේ කර්ම ගිණුමට බැර වෙනවද? එතකොට ලෙඩේ හැදුවෙත් කර්මයද? මේක පටලැවිල්ලක්නේ.
     
    Ekane karme dangerous kiyanne.second ekak wath waste karanna epa kivve.sadaranayak hoyanna be karmeta.marenna,naki wenna kalin sowan wenna one ekai.nattan itiin karma rellata ahu wenawa.excuses ne chemical change una kiyala.lede haduwne mokenda kiyala hitanna epa.karmenda nedda kiyana eka buduhamduruwota witarai kiyanna puluwan mokenda hariyatama awe kiyala.
     
    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    ඔව්. බලමු අනිත් අයගේ අදහස් මොනවගේද කියලා.

    ම්ම්ම්... ඒක හරි. චේතනාව තමයිලුනේ කර්මයට මුල්. ඒත් මට තියන ගැටලුව තමයි, ඔය කියන මානසික ලෙඩේ තියන කෙනෙක්ට, සිහිය විකල් වෙලා ඉන්න කෙනෙක්ට, නිරවුල් 'චේතනාවක්' ඇති වෙන්න පුලුවන්ද කියන එක.
    එයා ඒ දේ කරන්නේ 'මම මූව මරනවා' කියලා දැනගෙනමද, නැත්නම් ලෙඩේ නිසා සිහිය නැතුවද? එතකොට ඒ චේතනාව කොයි වගේ එකක්ද?

    ඒක නම් ඇත්ත. සිහිය තියෙන කාලේ පුලුවන් තරම් යහපත් දේවල් කරගන්න එක වටිනවා. කවදා මොන දේ වෙයිද කියන්න බෑනේ.
    ඒත් මම මේ අහන ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයිනේ. අපි 'අවුල්' යන්න කලින් සංසාරෙන් මිදෙන්න උත්සාහ කරන එක පැත්තකින් තියමු. දැනටමත් 'අවුල්' ගිහින් ඉන්න, අනිත් අයටත් හානි කරන කෙනෙක් ගැන සමාජයක් විදිහට මොකද කරන්නේ?
    එයාව නිකන්ම අතෑරලා දාලා බෑනේ. එහෙම උනොත් එයා තව කී දෙනෙක්ට කරදර කරයිද. කර්මය කොහොම උනත්, අනිත් මිනිස්සුන්ව ආරක්ෂා කරන එකයි, තවදුරටත් හානියක් නොවෙන්න වග බලාගන්න එකයිනේ වැදගත් වෙන්නේ.

    ඒකත් ඇත්ත. බුදුදහමට අනුව නම් කෙලෙස් තියෙන හැමෝම යම් විදිහක මානසික අසනීපයකින් ඉන්නේ. රාගය, ද්වේශය, මෝහය කියන්නෙත් ලෙඩ තමයි.
    ඒත් මම මේ කතා කරන 'ලෙඩේ' ඊට වඩා වෙනස් නේද? සාමාන්‍ය කෙනෙක්ට තරහා ගියත් 'මම මේ දේ කරනවා' කියලා සිහියක්, චේතනාවක් තියනවා. ඒත් අර මම කියන විදිහේ ලෙඩෙක්ට, සිහිය සම්පූර්ණයෙන්ම විකල් වෙච්ච කෙනෙක්ට, එහෙම පැහැදිලි චේතනාවක් තියෙනවද? එයා කරන දේ එයාට තේරෙනවද?
    අපි හැමෝම 'අවුල්' කියන එකයි, මොළයේ රසායනික වෙනසක් නිසා යථාර්ථයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා ඉන්න එකයි දෙකක් නේද? අන්න ඒ දෙකේ කර්ම පථය කොහොමද වෙනස් වෙන්නේ කියලයි මට දැනගන්න ඕන.

    ඔය කියන කතාවේ ලොකු තර්කයක් තියෙනවා. චේතනාව තමයි මුල් කියන එකනේ බුදු බණේත් තියෙන්නේ. එතකොට සිහිය විකල් වෙච්ච කෙනෙක්ට කොහොමද මරන්න චේතනාවක් එන්නේ? ඒක නිකන් අතපසුවීමකින් වෙන දෙයක් වගේ වෙන්න පුලුවන්. 'පොඩි අකුසලයක්' කියන එකත් හිතන්න ඕන.
    ඒත් අර දෙවෙනියට කියපු කාරණේ තමයි මට අලුත්. ලෙඩේ හොඳ වුනාම 'අප්පටසිරි මම මිනිහෙක් මරලනේ' කියලා හිතන එකෙන් අලුත් කර්මයක් හැදෙනවා කියන එක. ඒ කියන්නේ කරපු දේට නෙවෙයි, ඒක ගැන පස්සේ හිතන එකටද කර්මය?
    ඒක අකුසලයක් වෙනවද නැත්නම් ඒක නිකන් පසුතැවීමක් විතරද? මේක හිතන තරම් සරල නැහැ වගේ.

    ආ, ඒකත් අලුත් අදහසක්. හීනෙන් දකින දේ වගේ කියන්නේ. කර්මය රැස් වෙනවා, ඒත් විපාක දෙන්නේ නැහැ.
    ඒත් මට තියන ප්‍රශ්නේ මේකයි. හීනෙන් අපි මොන දේ කරත් ඇත්ත ලෝකේ කාටවත් හානියක් වෙන්නේ නෑනේ. ඒත් අර මානසික ලෙඩේ තියන මනුස්සයා ඇත්තටම තව කෙනෙක්ව මරනවා. පොල්ලෙන් ගහලා මරනවා. එතකොට කොහොමද විපාකයක් නැහැ කියන්නේ?
    කර්මය රැස් වෙලා විපාක නොදී කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ 'පවක්' විදිහට එකතු වෙනවා, ඒත් ඒක කවදාවත් 'ගෙවෙන්නේ' නැද්ද? මේක තේරෙන්නේ නෑනේ.
    ඔව් . චේතනාවම තමා කර්මය වෙන්නේ.

    අලුත් කර්මයක් කිව්වේ එයාට හොද උනාට පස්සේ එයා මිනිහෙක් මරණ කර්මයක් /කර්ම පථයක් කරගන්නේ නෑ .. ඒ ගැන හිතල කර ගන්න කර්මයක් ඒක . අන්න එකයි මොකක් හරි වැරද්දක් උනොත් ආයේ ආයේ එක ගැන හිතන්න යන්න හොද නෑ . නැත්තන් කර්ම පැටව් ගහනවා..
     
    • Like
    Reactions: Yin And Yang

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    piccect wade denna ne yanne?
    1760688623480.png