Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මානසික ලෙඩ්ඩුන්ට කර්මය බලපාන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි, ඔය කියන යටි හිත කතාව මට තේරෙනවා. බීපු මනුස්සයෙක්ගේ උදාහරණෙත් හොඳයි. බීපු කෙනෙක් වුනත් යටි හිතේ තියෙන තරහකට වගේනේ ගහන්නේ, සිහිය නැති වුනාට. ඇක්ශන් එකත් එක්කම හිත හැදෙනවා කියමු.

ඒත් මගේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. අර කෙමිකල් චේන්ජ් එක, ඒ කියන්නේ මොළේ ලෙඩේ, ඒකම අර ඔයා කියන යටි හිත අස්සට රිංගලා, එතන චේතනාවක් අලුතෙන් හදනවා නම්?

ඒ කියන්නේ, ඒ මනුස්සයට කලින් මරන්න කිසිම අදහසක් තිබ්බේ නෑ, ඒත් ලෙඩේ නිසාම එයාගේ යටි හිත විකෘති වෙලා එයාට ඒ දේ කරවනවා නම්?

එතකොට ඒකත් එයාගේ කර්මයක්ද? ඒක එයාගේ ඇත්ත චේතනාවක්ද, නැත්නම් ලෙඩේ හදපු ව්‍යාජ චේතනාවක්ද?

ඔයා කියන විදිහට සිහියෙන් නෙවෙයි යටින් තීරණය වෙනවා නම්, ඒ යට තියෙන දේත් ලෙඩකින් වෙනස් වෙන්න පුලුවන් නේද? එතකොටත් කර්මය සීයට සීයක් සෙට් වෙනවද?

සිහිය කියන්නේ උඩ තියෙන පොඩි ලේයර් එකක් කියමු. හිතන පතන දේට කලින්, ඊට ගොඩක් යටින් චේතනාව හැදෙනවා කියලත් පිළිගමු.

ඒත් අර මානසික ලෙඩේ, ඒ කියන්නේ මොළේ රසායනික වෙනස, ඒක කෙලින්ම ගිහින් බලපාන්නේ අර ඔයා කියන ගැඹුරු ලේයර් එකට නම්, එතකොට එතන හැදෙන චේතනාවත් ලෙඩේ නිසාම හැදුනු එකක් නේද?

ඒ කියන්නේ නිරවුල් මනසකින් යටි හිතෙන් එන චේතනාවක් නෙවෙයි, ලෙඩේ නිසාම විකෘති වෙච්ච සබ් කොංචස් එකෙන් එන චේතනාවක්.

එතකොට ඒකටත් සම්පූර්ණ කර්මය බැර වෙනවද? ඒ මනුස්සයට පාලනයක් නැති ලෙඩක් නිසා එයාගේ යටි හිතත් අවුල් වෙලා නම්, ඒකෙන් එන චේතනාවේ වගකීම කාටද?

[QUOTE="thaweesha, post: 31023627, member: 324417"] හරි, ඔය කියන යටි හිත කතාව මට තේරෙනවා. බීපු මනුස්සයෙක්ගේ උදාහරණෙත් හොඳයි. බීපු කෙනෙක් වුනත් යටි හිතේ තියෙන තරහකට වගේනේ ගහන්නේ, සිහිය නැති වුනාට. ඇක්ශන් එකත් එක්කම හිත හැදෙනවා කියමු. ඒත් මගේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. අර කෙමිකල් චේන්ජ් එක, ඒ කියන්නේ මොළේ ලෙඩේ, ඒකම අර ඔයා කියන යටි හිත අස්සට රිංගලා, එතන චේතනාවක් අලුතෙන් හදනවා නම්? ඒ කියන්නේ, ඒ මනුස්සයට කලින් මරන්න කිසිම අදහසක් තිබ්බේ නෑ, ඒත් ලෙඩේ නිසාම එයාගේ යටි හිත විකෘති වෙලා එයාට ඒ දේ කරවනවා නම්? එතකොට ඒකත් එයාගේ කර්මයක්ද? ඒක එයාගේ ඇත්ත චේතනාවක්ද, නැත්නම් ලෙඩේ හදපු ව්‍යාජ චේතනාවක්ද? ඔයා කියන විදිහට සිහියෙන් නෙවෙයි යටින් තීරණය වෙනවා නම්, ඒ යට තියෙන දේත් ලෙඩකින් වෙනස් වෙන්න පුලුවන් නේද? එතකොටත් කර්මය සීයට සීයක් සෙට් වෙනවද? සිහිය කියන්නේ උඩ තියෙන පොඩි ලේයර් එකක් කියමු. හිතන පතන දේට කලින්, ඊට ගොඩක් යටින් චේතනාව හැදෙනවා කියලත් පිළිගමු. ඒත් අර මානසික ලෙඩේ, ඒ කියන්නේ මොළේ රසායනික වෙනස, ඒක කෙලින්ම ගිහින් බලපාන්නේ අර ඔයා කියන ගැඹුරු ලේයර් එකට නම්, එතකොට එතන හැදෙන චේතනාවත් ලෙඩේ නිසාම හැදුනු එකක් නේද? ඒ කියන්නේ නිරවුල් මනසකින් යටි හිතෙන් එන චේතනාවක් නෙවෙයි, ලෙඩේ නිසාම විකෘති වෙච්ච සබ් කොංචස් එකෙන් එන චේතනාවක්. එතකොට ඒකටත් සම්පූර්ණ කර්මය බැර වෙනවද? ඒ මනුස්සයට පාලනයක් නැති ලෙඩක් නිසා එයාගේ යටි හිතත් අවුල් වෙලා නම්, ඒකෙන් එන චේතනාවේ වගකීම කාටද? [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom