හමුදා විනය තකන්න කියලා ගෙනාපු නන්දයා අවුරුදු දෙකට 69 ලක්ෂයක් බයියෝන්ට වැලි දාලම ඇරියා69 ලක්ෂයක් නන්දසේන ගෙනාවෙත් මේ වගේ ආතල් එකක් ගන්න නේ.. ටිකක් සැරට ඉන්න ඕනත් කිව්වා
හමුදා විනය තකන්න කියලා ගෙනාපු නන්දයා අවුරුදු දෙකට 69 ලක්ෂයක් බයියෝන්ට වැලි දාලම ඇරියා
මේ වගේ පිස්සොන්ගෙන් ඇබියුස් වෙලා, අපි නම් ගුටි කාල හැදුනේ කියන එවුන්ට ඔන්න තියෙනවා ජීවමාන උදාහරණ. මම නම් හිතන්නේ ලංකාවේ විනයක් නැත්තෙම මේ හැමදාම ගුටිකන පාසල් සිසුන්ගේ. ළමයෙක්ගේ ආකල්ප දියුණු කරලා තමන් හිතලා ස්වයං තීරණ ගන්න පුළුවන් මිනිහෙක් හදනවා වෙනුවට, පොඩි කාලේ ඉදලා හැම මගුලටම හරක්ට වගේ තඩිබෑවම මෙහෙම තමයි ඉතිං. උන් හොරෙන් ආපහු ඔය වැඩේ හෙටත් කරනවා.
අන්න ඒකයි මාත් ක්‍රියන්නෙ. මේක සුළුවට ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ලමයි කියන්නේ ඊලඟ පරම්පරාව. පාසල මනුස්සයෙක්ගෙ පෞරුෂයට සෑහෙන්න බලපානවා සිස්ටම් චේන්ජ් ඕනනං පටන් ගන්න ඕන ඔතනින් මිසක් නාකි පුනරුත්ථාපනය කරල නෙමෙයි. ඔය වේසාවො අපරාධයක් කරන්නෙ. වඳින්න නෙමෙයි ගහල එලවන්න ඕන ඕකුංටත් සෑහෙන වගවීමක් තියෙනවා දේශපාලකයන්ට වගේමකොන්ඩේ රැවුලට කලිසමේ ෆෝල්ඩ් එකට ළමයි කන්න හදන ගොඩක් එවුන් ඇයි එහෙම කරන්නේ කියලවත් දන්නේ නෑ.. ඔහේ පුරුද්දට කරගෙන යනවා![]()
ඔව් බන්. ඔරිජිනල් පෝස්ට් එකේ කමෙන්ට්ස් බලපන්කො මේ මානසික ලෙඩාව ජස්ටිෆයි කරලා තියෙන විදිහ.අන්න ඒකයි මාත් ක්‍රියන්නෙ. මේක සුළුවට ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ලමයි කියන්නේ ඊලඟ පරම්පරාව. පාසල මනුස්සයෙක්ගෙ පෞරුෂයට සෑහෙන්න බලපානවා සිස්ටම් චේන්ජ් ඕනනං පටන් ගන්න ඕන ඔතනින් මිසක් නාකි පුනරුත්ථාපනය කරල නෙමෙයි. ඔය වේසාවො අපරාධයක් කරන්නෙ. වඳින්න නෙමෙයි ගහල එලවන්න ඕන ඕකුංටත් සෑහෙන වගවීමක් තියෙනවා දේශපාලකයන්ට වගේම
අපි cigarette බීලා අහු උනා, පිනා අත පිච්චුවා cigarette එකක් පත්තු කරලා
අම්මලා මුකුත් කිව්වෙත් නෑ ,
දැන් කාලේ උනානං පිනා ගෙදර
අපිට වන්දියක් හම්බ වෙලා cigarette බිව්වට
ඔය දඩුවම අවුල් මොකෝ විෂබීජ හින්දා,
ගහන්න තිබ්බේ කන්න දන්නෙ නැති වේසිගෙ පුතාලට,
නැත්තන් section එකම අතුගාවන්න තිබ්බා