GPS වෙනුවට එන VPS 😍

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    මේක දැනටත් තියෙන ෆීචර් එකක් ගූගල් මැප්ස්වලත් තියෙනවා.මම කොලඹ දි ගූගල් මැප්ස් වලදි පාවිච්චි කරලා තියෙනව.බිල්ඩින් එහෙම ඩිටෙක්ට් කරගන්නවා.පොසිශන් එක ඇකියුරේට් මදි වුනාම කැමරා එක ඔන් කරන්න කියලා වුන් සජෙස් කරනවා.එතකොට ඔන් කලාම ගානට දෙනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda