Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානසික_රෝග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානසික රෝග පිලිබඳ දේ කියවීම තමාටද මානසික රෝගයක් ඇති බවට හැඟීමට තුඩු දෙන කරුණක් බව කරුණාවෙන් සලකන්න.එසේ බොහෝ දේ කියවා ඇති පුද්ගලයන් නැවත නිවැරදි කිරීමටද ඉතා අපහසු කරුණක් බව කරුණාවෙන් සලකන්න.

එළකිරියේ නොයෙක් මානසික රෝග ගැන ත්රෙඩ් පලවීම නිසා මෙය දැමීමට සිත් විය.

කුමක් හෝ මානසික රෝගයක් ගැන දෙයක් කියවන්නට ලැබුනොත් එය නොකියවා සිටීම ඔබට සෑම විටම වාසි සහගත වේ. හේතුව "The mind move in the direction of your most dominant thought" ඔබ නිතර සිතන ඩේ ඔබට ලඟා වේ. ඔබ අද සිටින තැන ඔබට අහම්බෙන් ලැබුනා නොවේ. එය පෙර ඔබ විසින් බලාපොරොත්තු උණු දේවල් වේ. එසේ බලාපොරොත්තු වී ඒ වෙනුවෙන් යම්කිසි දෙයක් කිරිමිට පෙළඹුණු දේවල් වේ.

"ජීවිතය ජයගන්න" වැනි මාතෘකා වලින් එන පොත පත කියවන්නට හෝ මිලදී ගන්නට පෙළඹෙන්නේ කව්ද? තමා ජිවිතියේ ජයග්රහණය කර නැති බව දැනෙන පිරිස නොවේද? එසේ එවැනි පොතක් මිලදී ගැනීමෙන් ඔහු තමාටම නැවත තහවරු කරන්නේ තමා පරාජිතයෙක් බව නොවේද?

ඔබ කරන්නේ කුමක්ද කියා දැනගැනීම පිණිස මෙම වාක්ය වටහා ගන්න. " Every thought is a prayer, every word is a spell" (so be careful what you think, its coming to you)

ඔබ නිරෝගී මනසක් සහිත පුද්ගලයෙකු විය හැක. එම නිරෝගී මනස නිවැරදිව භාවිතා කරන්න. ඔබ අවධානය යොමු කරන දෙය ඔබට ලඟා වන බව හොඳින් වටහා ගන්න. (where the attention goes, energy flows)

මිට වසර පහකට පෙර මා කල වීඩියෝව නැවත.

[YOUTUBE]94LnHiFv-zk[/YOUTUBE]

[QUOTE="541100, post: 23224907, member: 494281"] [SIZE=3]මානසික රෝග පිලිබඳ දේ කියවීම තමාටද මානසික රෝගයක් ඇති බවට හැඟීමට තුඩු දෙන කරුණක් බව කරුණාවෙන් සලකන්න.එසේ බොහෝ දේ කියවා ඇති පුද්ගලයන් නැවත නිවැරදි කිරීමටද ඉතා අපහසු කරුණක් බව කරුණාවෙන් සලකන්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එළකිරියේ නොයෙක් මානසික රෝග ගැන ත්රෙඩ් පලවීම නිසා මෙය දැමීමට සිත් විය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කුමක් හෝ මානසික රෝගයක් ගැන දෙයක් කියවන්නට ලැබුනොත් එය නොකියවා සිටීම ඔබට සෑම විටම වාසි සහගත වේ. හේතුව "The mind move in the direction of your most dominant thought" ඔබ නිතර සිතන ඩේ ඔබට ලඟා වේ. ඔබ අද සිටින තැන ඔබට අහම්බෙන් ලැබුනා නොවේ. එය පෙර ඔබ විසින් බලාපොරොත්තු උණු දේවල් වේ. එසේ බලාපොරොත්තු වී ඒ වෙනුවෙන් යම්කිසි දෙයක් කිරිමිට පෙළඹුණු දේවල් වේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]"ජීවිතය ජයගන්න" වැනි මාතෘකා වලින් එන පොත පත කියවන්නට හෝ මිලදී ගන්නට පෙළඹෙන්නේ කව්ද? තමා ජිවිතියේ ජයග්රහණය කර නැති බව දැනෙන පිරිස නොවේද? එසේ එවැනි පොතක් මිලදී ගැනීමෙන් ඔහු තමාටම නැවත තහවරු කරන්නේ තමා පරාජිතයෙක් බව නොවේද? [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔබ කරන්නේ කුමක්ද කියා දැනගැනීම පිණිස මෙම වාක්ය වටහා ගන්න. " Every thought is a prayer, every word is a spell" (so be careful what you think, its coming to you)[/SIZE] [SIZE=3]ඔබ නිරෝගී මනසක් සහිත පුද්ගලයෙකු විය හැක. එම නිරෝගී මනස නිවැරදිව භාවිතා කරන්න. ඔබ අවධානය යොමු කරන දෙය ඔබට ලඟා වන බව හොඳින් වටහා ගන්න. (where the attention goes, energy flows) [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මිට වසර පහකට පෙර මා කල වීඩියෝව නැවත. [/SIZE] [YOUTUBE]94LnHiFv-zk[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom