Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානසික_රෝග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"The mind move in the direction of your most dominant thought"

මෙය නිවැරදියි, නමුත් කොතරම් දුරකටද? thought එකක් dominant වෙන්නම් සතියක් ඒ thought එක තිබ්බ කියල හරියන්නේ නෑ, මෙය දිගු කාලීනව mind එකෙ implant කරගන්න ඕනෙ, ඒකරල ඒකට වැඩ කරන්න ඕනෙ. අපි thought එක dominant කරගෙන නිකන් හිටිය කියල ඒ දේ ලැබෙන්නෙ නෑ නේ?

කතාව මෙහෙමයි... අපේ dominant වෙල තියෙන්න negative thoughts නම්, අපි negative පුද්ගලයෙක් වෙන්න අවස්තාවක් තියෙනවා, අපේ dominant වෙලා තියෙන්නේ positive thoughts නම් අපි positive පුද්ගලයෙක් වෙනවා.

අනික් දේ, අපි කෙනෙක් හෝ දෙයක් පිලිබද අපේ mind එකේ තියෙන්න negative thought එකක්, ඒ කියන්නේ ඒ පුද්ගලයා නරකයි කියල හිතන් ඉන්නවා නම් අපිට ඒ පුද්ගලයා පේන්නෙම නරක විදියට. ඒ වගෙම තමයි අනික් පැත්තත්. ඒ නිසා theoretically හිතන්න යන්න එපා.

අනිත් එක, රෝගයක් ගැන කියවීමෙන් රෝගයක් හැදෙන්වානම් වෛද්යවරුන් මේ ලෝකයේ ඉන්න විදිහක් නෑනෙ.

අපි රෝගයක් ගැන කියවන්නේ ඒ රෝගය ගැන තොරතුරු රැස් කරගන්න, එක්කො ඒ රෝගය තමන්ට තියෙන හින්දා වෙන්න පුලුවන්, තමන්ට තියනවා කියලා හිතන හින්දා වෙන්න පුලුවන්, නැත්නම් ඒ රෝගය ගැන දැනගන්න වෙන්න පුලුවන්.

ඔව් රෝගයග් ගැන හිතනකොට "මට මේක තියනවනෙ" කියලා හිතනවා සමහරු. ඒක වැරදි වටහා ගැනීමක් පමනයි. ඒකෙන් ඔහුට ඒ රෝගය වැලදීමක් වෙන්නේ නැහැ. තව දුරටත් කියවීමෙන් ඒ රෝගය නැති බව වටහා ගන්නවා, තව දුරටත් ඔබ හිතනවානම් ඔබට ඒ රෝගය ඇති කියලා වෛද්යවරයෙක් මුන ගැසෙනවා.

ඔබ කියන විදිහට The mind move in the direction of your most dominant thought වෙනවා. ඔවුන් post එකක් කියවන්නේ මේක සනීප කරගන්න ඕනෙ, මේක ගැන දැනගන්න ඕනේ කියන dominant thought එකෙන් මිසක් මම මේ රෝගෙ හදාගන්න ඕනේ කියන thought එක dominant කරගෙන නොවෙයි.

අනික් එක bro ඒ වගෙ article එකක වටිනාකම දන්නේ ඒ අවශ්යතවය තියෙන කෙනා,

කියවීම මිනිසා සම්පූර්න කරයි... කියලා නම් මම අහලා තියෙනවා.

සුභ දවසක්

[QUOTE="divoomdelux, post: 23225244, member: 189016"] [SIZE="4"][COLOR="DarkRed"][B]"The mind move in the direction of your most dominant thought"[/B][/COLOR] මෙය නිවැරදියි, නමුත් කොතරම් දුරකටද? thought එකක් dominant වෙන්නම් සතියක් ඒ thought එක තිබ්බ කියල හරියන්නේ නෑ, මෙය දිගු කාලීනව mind එකෙ implant කරගන්න ඕනෙ, ඒකරල ඒකට වැඩ කරන්න ඕනෙ. අපි thought එක dominant කරගෙන නිකන් හිටිය කියල ඒ දේ ලැබෙන්නෙ නෑ නේ? කතාව මෙහෙමයි... අපේ dominant වෙල තියෙන්න negative thoughts නම්, අපි negative පුද්ගලයෙක් වෙන්න අවස්තාවක් තියෙනවා, අපේ dominant වෙලා තියෙන්නේ positive thoughts නම් අපි positive පුද්ගලයෙක් වෙනවා. අනික් දේ, අපි කෙනෙක් හෝ දෙයක් පිලිබද අපේ mind එකේ තියෙන්න negative thought එකක්, ඒ කියන්නේ ඒ පුද්ගලයා නරකයි කියල හිතන් ඉන්නවා නම් අපිට ඒ පුද්ගලයා පේන්නෙම නරක විදියට. ඒ වගෙම තමයි අනික් පැත්තත්. ඒ නිසා theoretically හිතන්න යන්න එපා. අනිත් එක, රෝගයක් ගැන කියවීමෙන් රෝගයක් හැදෙන්වානම් වෛද්යවරුන් මේ ලෝකයේ ඉන්න විදිහක් නෑනෙ. අපි රෝගයක් ගැන කියවන්නේ ඒ රෝගය ගැන තොරතුරු රැස් කරගන්න, එක්කො ඒ රෝගය තමන්ට තියෙන හින්දා වෙන්න පුලුවන්, තමන්ට තියනවා කියලා හිතන හින්දා වෙන්න පුලුවන්, නැත්නම් ඒ රෝගය ගැන දැනගන්න වෙන්න පුලුවන්. ඔව් රෝගයග් ගැන හිතනකොට "මට මේක තියනවනෙ" කියලා හිතනවා සමහරු. ඒක වැරදි වටහා ගැනීමක් පමනයි. ඒකෙන් ඔහුට ඒ රෝගය වැලදීමක් වෙන්නේ නැහැ. තව දුරටත් කියවීමෙන් ඒ රෝගය නැති බව වටහා ගන්නවා, තව දුරටත් ඔබ හිතනවානම් ඔබට ඒ රෝගය ඇති කියලා වෛද්යවරයෙක් මුන ගැසෙනවා. ඔබ කියන විදිහට The mind move in the direction of your most dominant thought වෙනවා. ඔවුන් post එකක් කියවන්නේ මේක සනීප කරගන්න ඕනෙ, මේක ගැන දැනගන්න ඕනේ කියන dominant thought එකෙන් මිසක් මම මේ රෝගෙ හදාගන්න ඕනේ කියන thought එක dominant කරගෙන නොවෙයි. අනික් එක bro ඒ වගෙ article එකක වටිනාකම දන්නේ ඒ අවශ්යතවය තියෙන කෙනා, කියවීම මිනිසා සම්පූර්න කරයි... කියලා නම් මම අහලා තියෙනවා. සුභ දවසක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom