Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානිගේ තීරුව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝම්බ සහිත ලොරියක් වෑන් රථයක් සහ යතුරුපැදි 06ක් සොයා රටපුරා සෝදිසි

හේමන්ත කහවලගේ2019-04-23 FacebookTwitter

2439

Views

සැක සහිත ලොරියක්, වෑන් රථයක් සහ යතුරුපැදි 06ක් සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින්නැයි පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් සහ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා. සැක සහිත ලොරි රථය DEA - 4197 දරණ ඇලුමිනියම් පැහැති එකක්. වෑන් රථය PH - 3779 දරණ කළු පහැති නිසාන් කැරවන් වර්ගයේ එකක් වනවා.

සැක සහිත යතුරුපැදිවලින් එකක් BCY - 2183 අංක දරණ අතර, එය TVS ස්කූටි වර්ගයේ එකක්. NW PVC - 7783 දරණ කළු පැහැති බජාජ් පල්සර් වර්ගයේ යතුරු පැදියක් ද, VC - 4843 දරණ යමහ වර්ගයේ යතුරු පැදියක්, US -3740 දරණ හොන්ඩා වර්ගයේ කළු පැහැති ස්කුටි යතුරුපැදියක් ද ඒ අතර වනවා. සැක සහිත අනෙක් යතුරුපැදි 02න් එකක අංකය වන්නේ BDM- 0596යි. එය කළු පැහැති හොන්ඩා ස්කූටි වර්ගයේ එකක්. 144 - 2644 දරණ කළු පැහැති හොන්ඩා යතුරු පැදියද සැක සහිත වාහන අතර වනවා.

මෙම වාහනවලින් VC - 7783 දරණ බජාජ් පල්සර් වර්ගයේ කළු පැහැති යතුරුපැදියත්, PH - 3779 දරණ කළු පැහැති නිසාන් කැරවන් වර්ගයේ වෑන් රථයත් මීට පෙර අපරාධ සඳහා යොදාගෙන ඇතැයි ද තොරතුරු තිබෙන බවයි පොලිස්පතිවරයා යැවූ ලිපියේ දැක්වෙන්නේ. ඒවා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසද තොරතුරක් ඇතොත් වහාම රාජ්‍ය බුද්ධි අංශයට දැනුම් දෙන ලෙසද පොලිස්පතිවරයා මෙමඟින් උපදෙස් දී තිබෙනවා.

මේ අතර මෙම සැක සහිත වාහන අතරින් 02ක් පිළිබඳ සෝදිසියෙන් සිටින ලෙස කොළඹ වරාය පොලිසිය විසින් කොළඹ වරායේ ප්‍රධාන ආරක්ෂක කළමනාකාරවරයාට ද දැනුම්දීමක් නෙත් නිවුස් වෙත තොරතුරු ලැබුණේ. ඇලුමිනියම් පැහැති ලොරි රථය සහ නිසාන් කැරවන් වර්ගයේ වෑන් රථය සම්බන්ධයෙන් අදාළ දැනුම්දීම සිදු කර ඇති අතර සැක සහිත ලොරි රථයේ බෝම්බ අටවා ඇති බවටද එහි සඳහන් කර තිබෙනවා.

[QUOTE="dimuthume, post: 24415213, member: 91713"] බෝම්බ සහිත ලොරියක් වෑන් රථයක් සහ යතුරුපැදි 06ක් සොයා රටපුරා සෝදිසි හේමන්ත කහවලගේ2019-04-23 FacebookTwitter 2439 Views සැක සහිත ලොරියක්, වෑන් රථයක් සහ යතුරුපැදි 06ක් සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින්නැයි පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් සහ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා. සැක සහිත ලොරි රථය DEA - 4197 දරණ ඇලුමිනියම් පැහැති එකක්. වෑන් රථය PH - 3779 දරණ කළු පහැති නිසාන් කැරවන් වර්ගයේ එකක් වනවා. සැක සහිත යතුරුපැදිවලින් එකක් BCY - 2183 අංක දරණ අතර, එය TVS ස්කූටි වර්ගයේ එකක්. NW PVC - 7783 දරණ කළු පැහැති බජාජ් පල්සර් වර්ගයේ යතුරු පැදියක් ද, VC - 4843 දරණ යමහ වර්ගයේ යතුරු පැදියක්, US -3740 දරණ හොන්ඩා වර්ගයේ කළු පැහැති ස්කුටි යතුරුපැදියක් ද ඒ අතර වනවා. සැක සහිත අනෙක් යතුරුපැදි 02න් එකක අංකය වන්නේ BDM- 0596යි. එය කළු පැහැති හොන්ඩා ස්කූටි වර්ගයේ එකක්. 144 - 2644 දරණ කළු පැහැති හොන්ඩා යතුරු පැදියද සැක සහිත වාහන අතර වනවා. මෙම වාහනවලින් VC - 7783 දරණ බජාජ් පල්සර් වර්ගයේ කළු පැහැති යතුරුපැදියත්, PH - 3779 දරණ කළු පැහැති නිසාන් කැරවන් වර්ගයේ වෑන් රථයත් මීට පෙර අපරාධ සඳහා යොදාගෙන ඇතැයි ද තොරතුරු තිබෙන බවයි පොලිස්පතිවරයා යැවූ ලිපියේ දැක්වෙන්නේ. ඒවා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසද තොරතුරක් ඇතොත් වහාම රාජ්‍ය බුද්ධි අංශයට දැනුම් දෙන ලෙසද පොලිස්පතිවරයා මෙමඟින් උපදෙස් දී තිබෙනවා. මේ අතර මෙම සැක සහිත වාහන අතරින් 02ක් පිළිබඳ සෝදිසියෙන් සිටින ලෙස කොළඹ වරාය පොලිසිය විසින් කොළඹ වරායේ ප්‍රධාන ආරක්ෂක කළමනාකාරවරයාට ද දැනුම්දීමක් නෙත් නිවුස් වෙත තොරතුරු ලැබුණේ. ඇලුමිනියම් පැහැති ලොරි රථය සහ නිසාන් කැරවන් වර්ගයේ වෑන් රථය සම්බන්ධයෙන් අදාළ දැනුම්දීම සිදු කර ඇති අතර සැක සහිත ලොරි රථයේ බෝම්බ අටවා ඇති බවටද එහි සඳහන් කර තිබෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom