මානිට එක දෙයක් වැරදුනා. අවුරුදු 25 යනව කිව්වට ගියේ අවුරුදු 6යි
25ක් නෙමේ බන් දැනටමත් අන්න තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.
විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
ලබන අවුරුද්ද දිහාට LTTE එකේ තහනමත් අයින් කරයි![]()

සතියයි බන් සතියයි මතක තියෙන්නෙ කියල ප්‍රභාකරන් ලොක්කම කියල තියෙනව..සිංහලු මහ ගූ ජාතියක් ඕයි!![]()
මං හිතන්නේ සිංහලයා කියන්නේ කුහක ජාතියක්.. ඒකනේ එහා ගෙදර එකා හොදට ඉන්නවට මෙහා ගෙදර එකා කැමති නෑ.. ඌ සල්ලි හම්බකරන්නේ කුඩු විකුනලා කියල තමයි මූ හිතන්නේ...
අන්න ඒ වගේ තමයි කලින් ආණ්ඩුව ගැන සිංහල එකා හිතුවේ.. උන් කොමිස් ගහලත් රටේ මිනිස්සු මෙච්චර හොදට ඉන්නවා නම් කොමිස් ගහන එක නැවතුනොත් කොහොම සැපක් හම්බවෙයිද කියලා... වෙනස සැපා..යි කියලා ලක්ෂ 62ක් රට පාවලා දෙන්න චන්දෙ දුන්නේ, අන්න ඒ කුහකකම නිසා.. නාමල්ගේ ලම්බෝගිනි, රත්තරන් අස්පයෝ හොයන්න මොන තරම් මහන්සි උනාද? දැන් ඒ ගහපු කොමිස් දැන් ආණ්ඩුව ගහන්නේ නැති නිසා බජට් එකෙන් ලොකු පඩියක් වැඩි වෙන්න ඇති කට්ටියටම...
නෙලුම් කුලුන හදන එක නැවතිලා.. පෝට් සිටි වගේ මහා පරිමාණ ව්‍යාපෘති නැවතිලා..
ත්‍රිවිධ හමුදා මූලස්ථානය හදන එක නැවතිලා.. ඒ වෙනුවෙන් වෙන් කරපු රු. කෝටි 600 ට වෙච්ච දෙයක් නෑ.. අරහේ සාම්පූර් කදවුර ගලවලා කොටි පදිංචි කරවනවා..
මාස 10 කින් ආරක්ෂක කමිටුව රැස් වෙලා නෑ.. පෙන්දා හිතන් ඇති රටේ ආරක්ෂාව 100% සම්පූර්ණයි කියලා... ඇමරිකාවටත් වඩා මේ රට ලෝකේ ඉන්න ආරක්ෂිතම රට කියලා හිටන් ඇති.. ඉස්සර රටේ බුද්ධි අංශය යෙදෙව්වේ කොටින්ගේ වැඩ හොයන්න... පෙන්දා බුද්ධි අංශය දාන්නේ, මහින්දට චන්ද කීයක් වැටෙනවද බලන්න... ඔන්න අර ලක්ෂ 62 ක් ඕනා කියපු වෙනස... මේ රට විනාස කරන්න චන්දෙ දුන්න හැම එකාටම , මේ රටේ නාමයෙන් සාප වෙනවා...