මානුෂීය ආධාර ගාසා තීරයේ: සංකීර්ණ සහ මතභේදාත්මක භූ දර්ශනයක්

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    පොඩ්ඩක් ඉන්න. @Bitter Truth තව පොඩ්ඩකින් ඇවිත් කියයි Jews ලා තමයි මේකටත් වග කියන්න ඕන කියලා. Jews ලා 100% ක් හොදයි කියනවා නෙවෙයි. උන්ටත් මේ ජීවිතේ බේරගන්න බරුව ඉන්නේ දැන් EU , Canada even USA , sometimes. UKවල ඊයේත් jail එකට දාලා pro Israel කතා කරා කියලා. එහෙම එකේ terrorist ලාට කඩේ යනවා සෙට් එක ඔක්කොටෝම Jews පළි කියන එක point එකක් වෙන්නේ නෑ. ටෙරා ලා මුකුත්ම කරන්නේ නැති අහිංසකයෝ වගේ පේන්නේ delusional සෙට් එකට. මොඩයෝ හමාස් terrorist ලාට ප්‍රසිද්ධියේ support කරනවට මුකුත් කියන්නේවත් නෑ. . Trump , Obama ISIS හැදුවා කියන video දාලා සිඟිති ආතල් ගන්නවා නේ ඔයත් @Bitter Truth. Obama Jews ද කියලා අහපු එකට උත්තරත් නෑ.

    delusional සෙට් එක දන්නේ නෑ තමන් ආධාර දෙන්නේ terrorist ලාට සහ Scam වලට කියලාවත්.

    Terrorist ලට වඩා සාපයක් වීගෙන එන්නේ delusional සෙට් එක.
    දැන් උඔ කියන්නෙ මේ ගෑණි ත්‍රස්තවාදියෙක් කියලද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    බලපන් උඹලගේ දෙවියෝ මොනතරම් කෘර විදියටද පලස්තිනේ මිනිස්සුන්ට සලකන්නේ , අසරණ දරුවොයි ගැහැණුයි ඊශ්‍රායලය ලවුවා මරවනවා.

    නැත්නම් මොකද අල්ලට මේ තරම් භක්තිමත්ව ඉන්න උන්, ඊශ්‍රායලය සමූල ඝාතනය කරද්දී උන්ව බේරාගන්නේ නැතිව අල්ලා දැක්කේ නෑ වගේ ඉන්නේ

    අල්ලගේ කැමැත්තට තමයි ඔක්කොම වෙන්නේ

    තව ටික කාලෙකින් අල්ලට හිතුනොත් ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සු ටිකත් මොකක් හරි කරලා මරලා දාන්න ඕන කියලා උඹලටත් අබ සරණයි
    Mulin Uba kiyahan Balanna Palestine Gaza wala Inne Muslim Aya Withak kiyala da?
    Marenne Muslim saha Christian Un Degolloma.
    Uba Piligannawa nam Allah ge kamaththata Wenne KIyala Echcharai Aayeeth Ubata Kiyanna Wena dayak naha..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    Mulin Uba kiyahan Balanna Palestine Gaza wala Inne Muslim Aya Withak kiyala da?
    Marenne Muslim saha Christian Un Degolloma.
    Uba Piligannawa nam Allah ge kamaththata Wenne KIyala Echcharai Aayeeth Ubata Kiyanna Wena dayak naha..
    අල්ලගේ කැමැත්තට නම් ඔක්කොම වෙන්නේ, අල්ලා අසරණ දරුවොයි ගැහැණුයි ඊශ්‍රායලය ලවුවා මරවනවකොට උඹ මොකද පිස්සෙක් වගේ ඒකට විරුද්ධව කෑගහන්නේ ?

    ඉතින් අල්ලාගේ අනුගාමිකයන්ට, අල්ලාට ඕන විදියට මරනකොට තුවාල කරනකොට අපි මොනවා කියන්නද ? නේද @Al Baik

    ඇයි බන් අල්ලා මෙතරම් කෘර විදියට අල්ලට මේ තරම් භක්තිමත්ව ඉන්න මිනිස්සුන්ට සලකන්නේ ?

    සමහර විට අල්ලා හිතනවා ඇති අල්ලාගේ අනුගාමිකයන් වැඩි වෙනකොට අල්ලා අදහන්නේ නැති අයට උන්ගෙන් කරදරයක් නිසා , අල්ලාගේ අනුගාමිකයන් මරලා දානවට අල්ලා කැමති ඇති , ඒ නිසා ඊශ්‍රායලය ලවුවා සමූල ඝාතනය කරලා දානවා ඇති නේද ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113

    ගාසා තීරයේ මානුෂීය තත්ත්වය අතිශය බරපරුණුවන අතර, පුලුල්ව පැතිරුණු කුසගින්න සහ ආධාර සඳහා දැඩි අවශ්‍යතාවක් පවතින බවට වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම ආධාර බෙදා හැරීම අතිශයින් මතභේදාත්මක හා සංකීර්ණ ගැටලුවක් බවට පත්ව ඇති අතර, වඩාත් අවශ්‍යතා ඇති අයට ළඟා වීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කරමින් අරමුදල් වෙනතකට යොමු කිරීම් සහ කොල්ලකෑම් පිලිබඳ චෝදනා එල්ල වේ.
    මෑතකදී, ගාසා තීරය තුල ආධාර බෙදා හැරීමේ අභියෝග පිලිබඳ විවිධ වාර්තා මතුවී ඇත. ලෝක ආහාර වැඩසටහන (WFP) වාර්තා කලේ "කුසගින්නෙන් පෙලෙන විශාල පිරිසක්" මධ්‍යම ගාසා තීරයේ ආහාර සැපයුම් ගබඩාවකට කඩා වැදුනු බවයි. එය බිම් මට්ටමේ පවතින දරුණු තත්ත්වය පිලිබිඹු කරයි. ඒ හා සමානව, රෆාහි එක්සත් ජනපදයේ සහය ඇති ආධාර බෙදා හැරීමේ ස්ථානයක් ආහාර සොයන ජනකායෙන් යටපත් වූ අතර එය අවුල් සහගත තත්ත්වයන්ට තුඩු දුන්නේය.
    ඊශ්‍රායලය නැවත නැවතත් හමාස් සංවිධානයට මානුෂීය ආධාර තමන්ගේම අරමුණු සඳහා, එනම් තම හමුදා ශක්තිය වර්ධනය කර ගැනීමට සහ කළු කඩේ භාණ්ඩ විකිණීමට යොදා ගන්නා බවට චෝදනා කර ඇත. මෙම චෝදනා ඊශ්‍රායලයේ විකල්ප ආධාර බෙදා හැරීමේ යාන්ත්‍රණ සඳහා, එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ අනෙකුත් පිහිටුවා ඇති ආධාර සංවිධාන මග හැරීමට අරමුණු කරන ගාසා මානුෂීය පදනම (GHF) වැනි ඒවාට තල්ලුවක් වීමට ප්‍රධාන හේතුවකි. GHF පවසන්නේ හමාස් අතට ආධාර පත්වීම වැලැක්වීමට ඔවුන් කටයුතු කරන බවයි.
    කෙසේ වෙතත්, හමාස් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් ක්‍රමානුකූලව ආධාර සොරකම් නොකරන බව පවසයි. තවද, බොහෝ එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සහ මානුෂීය ආධාර නියෝජිතායතන ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසනීය මානුෂීය නාලිකා හරහා හමාස් විසින් ආධාර පුලුල්ව, ක්‍රමානුකූලව වෙනතකට යොමු කිරීම පිලිබඳ සාක්ෂි ඔවුන් සතුව නොමැති බවයි. ඒ වෙනුවට, සමහර එක්සත් ජාතීන්ගේ නිලධාරීන් පෙන්වා දෙන්නේ හරස් මාර්ග අසල ක්‍රියාත්මක වන අපරාධ කල්ලි විසින් සිදුකරන කොල්ලකෑම් සහ කුසගින්නෙන් පෙලෙන සිවිල් වැසියන්ගේ දැඩි බලාපොරොත්තු සුන්වීම ආධාර කටයුතු වලට බාධා ඇතිවීමට ප්‍රධාන හේතු වන බවයි. WFP හි ප්‍රධානී සින්ඩි මැකේන් පැහැදිලිවම ප්‍රකාශ කලේ කොල්ලකෑම් වලට "හමාස් සමඟ කිසිම සම්බන්ධයක් නැහැ... එය සරලවම මෙම මිනිසුන් කුසගින්නෙන් මිය යනවා යන කාරණයට සම්බන්ධයි" කියායි.
    එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බොහෝ ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් නව එක්සත් ජනපදයේ සහය ඇති ආධාර යාන්ත්‍රණ බොහෝ දුරට ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒවා මානුෂීය ආධාර වල නිරවද්‍යතා මූලධර්ම උල්ලංඝනය කරන බවත්, දේශපාලන හෝ මිලිටරි අරමුණු සඳහා යොදා ගත හැකි බවත් තර්ක කරමිනි. ඔවුන් අවධාරණය කරන්නේ පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ පද්ධතියට, සම්පූර්ණ හා බාධාවකින් තොර ප්‍රවේශයක් ලැබුනහොත්, ආධාර ඵලදායීව ලබා දීමට හැකි බවයි. ඔවුන් මුහුණ දෙන අභියෝග වලට අනාරක්ෂිතභාවය, ඊශ්‍රායල හමුදා සමඟ සම්බන්ධීකරණ ගැටළු සහ සමහර විට ට්‍රක් රථ යටපත් කරන දැඩි ජනකායද ඇතුලත් වේ.
    ගාසා තීරයේ සිවිල් ජනගහනයට මෙම සංකීර්ණ තත්ත්වයේ බලපෑම විනාශකාරී ය. පවුල් දැඩි ආහාර හිඟයකට සහ සාගත අවදානමකට මුහුණ දෙන අතර, ආධාර වල ඕනෑම බාධාවක් හෝ වෙනතකට යොමු කිරීමක් දැනටමත් පවතින විනාශකාරී මානුෂීය අර්බුදය තවත් උග්‍ර කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය අඛණ්ඩව ආධාර ක්ෂණිකව හා සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ඉල්ලා සිටින අතර, ආධාර සාකච්ඡා කල නොහැකි බවත්, අවශ්‍යතාවය මත පදනම්ව සියලුම සිවිල් වැසියන්ට එය ලැබිය යුතු බවත් අවධාරණය කරයි.
    ගාසා තීරයේ ආධාර පාලනය කරන්නේ සහ එයින් ප්‍රතිලාභ ලබන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය ගැඹුරින් මතභේදාත්මක කාරණයක් වන අතර, විවිධ පාර්ශවයන් වෙනස් වාර්තා සහ සාක්ෂි ඉදිරිපත් කරයි. කෙසේ වෙතත්, පැහැදිලි වන්නේ ජීවිතාරක්ෂක ආධාර පවා භූදේශපාලනික මතභේදයකට ලක්වන අරගලයකට හසු වූ සිවිල් ජනතාවගේ අතිමහත් දුක් වේදනායි.
    Oct 7 ගහන්න කලින් ඕක හිතන්න තිබ්බා තම්බි පොන්නයන්ට. දැන් ඉතින් කන්න නෑ බොන්න නෑ ගගා කෙඳ්රී ගානවා. :lol: :lol:

    උන් උන්ගෙ රට සංවර්දනය කරන්න තිබ්බ සල්ලි ඔක්කොම ටික බොම්බ හදන්නයි, රොකට් හදන්න්යි, ටනල් හාරන්නයි පාවිච්චි කලා. දැන් කන්න නෑලු.:yes::yes:

    උන් කොච්චර චාටර්ද කියනවනම් තම්බි රටවල්වත් උන්ව ඇතුලට ගන්නෙ නෑ. :yes::yes: