සත් වැදෑරුම් මානය විශේෂ වශයෙන් පැහැදිලි වන්නකි. එනම්: 1. මානය 2. අතිමානය 3. මානාතිමානය 4. ඕමානය 5. අධිමානය 6. අස්මිමානය 7. මිච්ඡාමානය මාන හත (7) නැති කෙනා "නි-හත-මානී" -> සියලු බුදුවරු. අනතිමානී