Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මාන 4 හා වෙනස් වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චෛතසික කිව්වෙ අභිධර්ම ක්රමයට බැලුවහොත් ද? අභිධර්මය ගැන මගේ දැනුම අල්පයි. නමුත් මට මතකයි අභිධර්මයේ තිබෙනවා සර්ව චිත්ත සාධාරණ චෛතසික කියලා හතක්. ඒ හතේ මනසිකාරයද ඇතුලුව ඔය උඩ පහම සඳහන් වෙනවා.

මම දන්න ක්රමයට කිවහොත්, ඔය පහේ ක්රියාකාරීත්වයට (රූපද ඇතූලත්ව) වෙන්න ඕනෙ "දැනගන්නවා" කියන්න සංකීර්ණ ක්රියාවලිය ඇතුලත් වෙන්නෙ. මොකද අපි හඳුනන තාක් හඳුනන්නෙ නාම රූප නිසා.

සම්මාදිට්ඨි සූත්රය.

ඇවැත්නි නාමරූප කවරේද?.................

වේදනා (විඳීම) ය, සංඥා (හැඟීමය) ය, චෙතනා (මෙහෙයීම) ය, ස්පර්ශ (ගැටීම) ය, මනසිකාර (මෙනෙහිකිරීම) ය යන මේ ධර්ම ඇවැත්නි, නාමයයි කියනු ලැබේ. මහා භූත රූප හතර (පස් දිය ගිනි සුළං) ද ඒ සතර මහා භූතයන් නිසා පවත්නාවූ උපාදාය රූපද යන මෙය ඇවැත්නි, රූපයයි කියනු ලැබේ.

ඒ මොකක්ද කියලාවත් මම දන්නෙ නැහැ.

ලොකු අදහසක් නැහැ. සිංහල අටුවාව බැලුවා නමුත් ඒක සංක්ශිප්තවයි තියෙන්නෙ. නමුත් ඉහත සතිපට්ඨාන සූත්ර උදාහරණයෙන් "බණ අසා සෝවහන් වී පසුව භාවනා කරනවා" කියන මතය දුරුවුනා හෝ අඩාල උනා කියලා හිතනවා.

එහෙම බණ අසන මොහොතොදි සෝතාපන්න වූ අය අප්රමාණයි. නමුත් ඒ අය සසරභාවිත හිත තිබුණු අය. අපට සසර භාවිත හිත තියනවාද නැද්ද කියලා බලන්න බණ අසන ගමන් අපි අපේ විවිධ මත පැත්තකට තියලා බුදුන් කියන විදිහට භාවනාත් කරලා බලන එක නුවණට හුරුයි කියලා හිතනවා. මොකද භාවිත හිත තිබ්බොත් ගමන වේගවත්, භාවිත හිත නොතිබුනොත්, භාවනා කරන මොහොතක් මොහොතක් පාසා ඒ අඩුපාඩුව සකස්වෙනවා. එතකොට කොහොම කලත් දිනුම්...

[QUOTE="greenthunder, post: 27670692, member: 297213"] චෛතසික කිව්වෙ අභිධර්ම ක්රමයට බැලුවහොත් ද? අභිධර්මය ගැන මගේ දැනුම අල්පයි. නමුත් මට මතකයි අභිධර්මයේ තිබෙනවා සර්ව චිත්ත සාධාරණ චෛතසික කියලා හතක්. ඒ හතේ මනසිකාරයද ඇතුලුව ඔය උඩ පහම සඳහන් වෙනවා. මම දන්න ක්රමයට කිවහොත්, ඔය පහේ ක්රියාකාරීත්වයට (රූපද ඇතූලත්ව) වෙන්න ඕනෙ "දැනගන්නවා" කියන්න සංකීර්ණ ක්රියාවලිය ඇතුලත් වෙන්නෙ. මොකද අපි හඳුනන තාක් හඳුනන්නෙ නාම රූප නිසා. [URL='https://pitaka.lk/main/?n=18109']සම්මාදිට්ඨි සූත්රය.[/URL] ඇවැත්නි නාමරූප කවරේද?................. වේදනා (විඳීම) ය, සංඥා (හැඟීමය) ය, චෙතනා (මෙහෙයීම) ය, ස්පර්ශ (ගැටීම) ය, මනසිකාර (මෙනෙහිකිරීම) ය යන මේ ධර්ම ඇවැත්නි, නාමයයි කියනු ලැබේ. මහා භූත රූප හතර (පස් දිය ගිනි සුළං) ද ඒ සතර මහා භූතයන් නිසා පවත්නාවූ උපාදාය රූපද යන මෙය ඇවැත්නි, රූපයයි කියනු ලැබේ. ඒ මොකක්ද කියලාවත් මම දන්නෙ නැහැ. ලොකු අදහසක් නැහැ. සිංහල අටුවාව බැලුවා නමුත් ඒක සංක්ශිප්තවයි තියෙන්නෙ. නමුත් ඉහත සතිපට්ඨාන සූත්ර උදාහරණයෙන් "බණ අසා සෝවහන් වී පසුව භාවනා කරනවා" කියන මතය දුරුවුනා හෝ අඩාල උනා කියලා හිතනවා. එහෙම බණ අසන මොහොතොදි සෝතාපන්න වූ අය අප්රමාණයි. නමුත් ඒ අය සසරභාවිත හිත තිබුණු අය. අපට සසර භාවිත හිත තියනවාද නැද්ද කියලා බලන්න බණ අසන ගමන් අපි අපේ විවිධ මත පැත්තකට තියලා බුදුන් කියන විදිහට භාවනාත් කරලා බලන එක නුවණට හුරුයි කියලා හිතනවා. මොකද භාවිත හිත තිබ්බොත් ගමන වේගවත්, භාවිත හිත නොතිබුනොත්, භාවනා කරන මොහොතක් මොහොතක් පාසා ඒ අඩුපාඩුව සකස්වෙනවා. එතකොට කොහොම කලත් දිනුම්...:coffee: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom