Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මාන 4 හා වෙනස් වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් අභිධර්මය ගැන ඉදිරියට කතාකරන්න අපහසුයි දන්නෙ නැතිව. ධර්මය විග්රහ කරන්න සූත්‍ර ක්‍රමයයි අභිධර්ම ක්‍රමයයි කියලා දෙකක් තිබෙනවා. මනසිකාර "චෛතසික" කතාවක් ගන්න එපා. මනසිකාරය ගන්න. මම පැහැදිලි කරන්නෙ මනසිකාර "චෛතසිකය" නෙමෙයි මනසිකාරය. (උඩ කියපු ක්‍රම දෙකෙන් දෙවෙනියට කියපු ක්‍රමය) මම ප්‍රිය කරන්නෙ, පුරුදු වෙලා තියෙන්නෙ. මට කතාකරන්න පුලුවන් ඒ ඔස්සේ...මගේ සමහරක් ගුරුවරු "අභිධර්ම මාස්ටර්ලා". රේරුකාණේ හාමුදුරුවන්ගෙ සඟ පරපුර. නමුත් මට අද වෙනකං එකදු අභිධර්ම වචනයකින් කමටහන් දීලා නෑ.

යොනිසොමනසිකාර සම්පදා එකධම්ම සූත්‍රය

“මහණෙනි, යම් ධර්මයක් හේතුකොටගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, යම් ඒ උපාය මානසිකාර සම්පත්තියක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි.

දැන් ඉහත සූත්‍රයේ බුදුන් කියනවා නිවැරදි (යොනිසෝ) මනසිකාරය තුලින් ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය උපදිනවා, වර්ධනය වෙනවා සහ සම්පූර්ණ වෙනවා කියලා. ඔබතුමා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා කියන්නෙ ප්‍රඥාව ඉන්ද්රිය, බල, බොජ්ජංග යනාදී ලෙස වර්ධනය වෙනවා කියලා. ඉදින් එතකොට යෝනිසෝ මනසිකාරයනෙ මූලිකව ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ ?

මනසිකාරය තමා පුරුදු කරන දේ. ඒ තුලින් ඉන්ද්රිය සකස්වෙලා, ඒවා බල වෙලා බොජ්ජංග බවට සකස්වෙලා අවසාන කෘත්‍ය කරයි. නූපන්නාවූ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදදවන්නෙ යෝනිසෝ මනසිකාරයෙන්, වඩවන්නෙත් යෝනිසෝ මනසිකාරයෙන්, පරිපූර්ණ බවට පමුණුවන්නෙත් මනසිකාරයෙන් කියලා බුදුන් කියනවා නම් අපි තව මොනවා කියන්නද.

යෝනිසෝ මනසිකාරය කලක් පුරුදු කරනකොට අනිච්ච සංඥාවත් ක්‍රම ක්‍රමයෙන් වඩ වඩාත් පිරිසිදුව/වෙනස් වෙනස් ආකාර දකිමින් දියුණු වෙනවා. ඔව් රූපය දිහා බලපු ගමන් අනිච්ච සංඥාව නියමම ආකාරයෙන් වැඩෙයි කියලා නම් කියන්න බෑ. නමුත් උත්සහ කරන්නෙ අනිච්ච සංඥාව වඩන්න තමා. වඩනවා කියන්නෙ ටික ටික දියුණු වෙනවා කියන එක මිසක්ක එකපාරට බල්බ් එකක් පත්තු උනා  වගේ එකක් නෙමෙයි නෙ. ඒකතමයි ඊවිජේසේකර ප්‍රකාශ කලේ මම හිතන්නෙ. නැති කෙනෙකුට බෑ කීවොත් කවදාවත් බෑ තමා. ඒකතමා පර්ෆෙක්ශන් එක ගැන වද වෙන්න එපා කීවෙ.

"වඩනවා, වැඩෙනවා, පරිපූර්ණත්වයට පැමිණෙනවා" කියන වචන ටිකේ පටලැවිල්ලක් ඔය තිබෙන්නෙ මට තේරෙන විදිහට. ටෙක්නිකලි සෝවාන් වෙලා ඉවරයි කියන එක අධර්මයක් මම හිතන්නෙ. පරිපූර්ණ වෙච්ච සතර සතිපට්ඨානයමයි මගඵල දෙන්නෙ. ඒක ධර්මනුකූල නැහැ.

ඔයා ඔය කියන කතාව වෙන අර්ථයකින් ධර්මයේ එකතැනක සඳහන් වෙනවා චූල-සෝතාපන්නයා කියලා. මේක මාර්ගඵලයක් නෙමෙයි. ඒ සඳහා ගමන සිද්ද වෙනවායි කියන එකක්. ටෙක්නිකලි සෝතාපන්නත් නෙමෙයි, ඊට පහල තැනක්. ඒක තමා විසුද්ධි මාර්ගයෙ සඳහන් වෙන්නෙ. මට මතක විදිහට කංකාවිතරණ විශුද්ධිය ලැබූ පුද්ගලයා චූල-සෝතාපන්න ලෙස සඳහන් වෙනවා. උදය-වය කියන, ඇතිවීම නැතිවීම (අනිත්‍ය) "සරල මට්ටමකින්" දැකීම කරපු කෙනෙක්. එයාට තව පසු කරන්න ඥාන බොහොමයක් තිබෙනවා. ඒ නිසා සෝතාපන්නයෙක් නොවෙයි. එයත් හැබැයි අනිත්‍ය යම් මට්ටමකට දැකලා තියනවා නමුත් ප්‍රඥාව සම්පූර්ණ වෙලා නැහැ. ඒ අනිත්‍ය යම් මට්ටමකට දැකපු නිසයි චූල-සෝතාපන්න වෙන්නෙ. ඔයාට මෙතනින් වත් යම් පැහැදිලි වීමක් වෙයිද දන්නෑ.

දැන් ඔය "ප්‍රඥාව" පර්ෆෙක්ට් කරගෙන අනිත්‍ය දකින කතාවට මේ සූත්‍රය දාලා බලන්නකො.

සික්ඛාත්තය සූත්‍රය

මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශීලය සම්පූර්ණ කරන්නේ වේද, සමාධිය එක්තරා ප්‍රමාණයකින් කරන්නේ වේද, ප්‍රඥාව එක්තරා ප්‍රමාණයකින් කරන්නේ වේද, හෙතෙම යම් කුඩා, අනුකුඩා ශික්ෂාපද වෙයිද, ඒ ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. වරදින් නැගී සිටින්නේද වෙයි. ඊට හේතු කවරේද?

“මහණෙනි, මෙහි මාර්ග ඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මහණෙනි, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට සුදුසුවූ, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ, යම් ඒ ශික්ෂාපද කෙනෙක් වෙත්ද, එහි නිත්‍ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මෙයිද, හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, මාර්ග නියාමයෙන් නියතවූ, මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ, සෝවාන්වූවෙක් වෙයි.

එතකොට සෝතාපන්නයා මේ ශාසනයේ සමාධිය සහ ප්‍රඥාව පර්ෆෙක්ශන් එකට අරගත්ත කෙනෙක් නෙමෙයි. සෝතාපන්න කෙනාගෙත් ප්‍රඥාව පර්ෆෙක්ට් නැහැ කියනවනං ඊට කලිං තැන ගැන කුමන කතාද...ආන්න ඒකමයි මේ ආයෙ ආයෙ කියන්නෙ. ප්‍රඥාව පර්ෆෙක්ශන් කරන්න ඉන්න එපා. ඒක වැඩෙයි මාර්ගය වඩනකොට. "සෝතාපන්න නොවී අනිච්චානුපස්සනාව වඩන්න බැහැ" කියන මතයට බහින්න එපා කියන එකයි මේ කියන්නෙ. අනිච්චානුපස්සනාව පිරිසිදු වෙවී ඉදිරියට යාවි.

සතුටුයි හුවමාරුවට. වැරදි පෙන්වනවට වඩා මට ඕනෙ "ප්‍රායෝගිකව" භාවනාව ජීවිතයට එකතු කරගන්න පොලොඹවන්න. රහත්වෙන තෙක් අපි හැමෝටම තියෙන්නෙ විවිධ මත. අපි කවුරුත් සංසාරය දුකයි දුකයි කීවට ඒක ප්රත්යක්ෂව නොදැනයි දුකයි දුකයි කියන්නෙ. ඒ බුදුන් කියූ චතුරාර්ය සත්‍ය (දුක) පැහැදිලිව දන්නේ රහතන් වහන්සේයී. ඒ තත්වයට පත්වීමට නම් සතර සතිපට්ඨානය වැඩිය යුතුයි. ආන්න ඒකයි පෙලඹෙනවා නම් ඒ ඇති.

[QUOTE="greenthunder, post: 27674669, member: 297213"] මටත් අභිධර්මය ගැන ඉදිරියට කතාකරන්න අපහසුයි දන්නෙ නැතිව. ධර්මය විග්රහ කරන්න සූත්‍ර ක්‍රමයයි අභිධර්ම ක්‍රමයයි කියලා දෙකක් තිබෙනවා. මනසිකාර "චෛතසික" කතාවක් ගන්න එපා. මනසිකාරය ගන්න. මම පැහැදිලි කරන්නෙ මනසිකාර "චෛතසිකය" නෙමෙයි මනසිකාරය. (උඩ කියපු ක්‍රම දෙකෙන් දෙවෙනියට කියපු ක්‍රමය) මම ප්‍රිය කරන්නෙ, පුරුදු වෙලා තියෙන්නෙ. මට කතාකරන්න පුලුවන් ඒ ඔස්සේ...මගේ සමහරක් ගුරුවරු "අභිධර්ම මාස්ටර්ලා". රේරුකාණේ හාමුදුරුවන්ගෙ සඟ පරපුර. නමුත් මට අද වෙනකං එකදු අභිධර්ම වචනයකින් කමටහන් දීලා නෑ. [URL='https://pitaka.lk/main/?n=251072']යොනිසොමනසිකාර සම්පදා එකධම්ම සූත්‍රය[/URL] “මහණෙනි, යම් ධර්මයක් හේතුකොටගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, යම් ඒ උපාය මානසිකාර සම්පත්තියක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි. දැන් ඉහත සූත්‍රයේ බුදුන් කියනවා නිවැරදි (යොනිසෝ) මනසිකාරය තුලින් ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය උපදිනවා, වර්ධනය වෙනවා සහ සම්පූර්ණ වෙනවා කියලා. ඔබතුමා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා කියන්නෙ ප්‍රඥාව ඉන්ද්රිය, බල, බොජ්ජංග යනාදී ලෙස වර්ධනය වෙනවා කියලා. ඉදින් එතකොට යෝනිසෝ මනසිකාරයනෙ මූලිකව ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ ? මනසිකාරය තමා පුරුදු කරන දේ. ඒ තුලින් ඉන්ද්රිය සකස්වෙලා, ඒවා බල වෙලා බොජ්ජංග බවට සකස්වෙලා අවසාන කෘත්‍ය කරයි. නූපන්නාවූ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදදවන්නෙ යෝනිසෝ මනසිකාරයෙන්, වඩවන්නෙත් යෝනිසෝ මනසිකාරයෙන්, පරිපූර්ණ බවට පමුණුවන්නෙත් මනසිකාරයෙන් කියලා බුදුන් කියනවා නම් අපි තව මොනවා කියන්නද. යෝනිසෝ මනසිකාරය කලක් පුරුදු කරනකොට අනිච්ච සංඥාවත් ක්‍රම ක්‍රමයෙන් වඩ වඩාත් පිරිසිදුව/වෙනස් වෙනස් ආකාර දකිමින් දියුණු වෙනවා. [B]ඔව් රූපය දිහා බලපු ගමන් අනිච්ච සංඥාව නියමම ආකාරයෙන් වැඩෙයි කියලා නම් කියන්න බෑ. නමුත් උත්සහ කරන්නෙ අනිච්ච සංඥාව වඩන්න තමා. වඩනවා කියන්නෙ ටික ටික දියුණු වෙනවා කියන එක මිසක්ක එකපාරට බල්බ් එකක් පත්තු උනා 💡 වගේ එකක් නෙමෙයි නෙ. ඒකතමයි ඊවිජේසේකර ප්‍රකාශ කලේ මම හිතන්නෙ.[/B] නැති කෙනෙකුට බෑ කීවොත් කවදාවත් බෑ තමා. ඒකතමා පර්ෆෙක්ශන් එක ගැන වද වෙන්න එපා කීවෙ. "වඩනවා, වැඩෙනවා, පරිපූර්ණත්වයට පැමිණෙනවා" කියන වචන ටිකේ පටලැවිල්ලක් ඔය තිබෙන්නෙ මට තේරෙන විදිහට. ටෙක්නිකලි සෝවාන් වෙලා ඉවරයි කියන එක අධර්මයක් මම හිතන්නෙ. පරිපූර්ණ වෙච්ච සතර සතිපට්ඨානයමයි මගඵල දෙන්නෙ. ඒක ධර්මනුකූල නැහැ. ඔයා ඔය කියන කතාව වෙන අර්ථයකින් ධර්මයේ එකතැනක සඳහන් වෙනවා චූල-සෝතාපන්නයා කියලා. මේක මාර්ගඵලයක් නෙමෙයි. ඒ සඳහා ගමන සිද්ද වෙනවායි කියන එකක්. ටෙක්නිකලි සෝතාපන්නත් නෙමෙයි, ඊට පහල තැනක්. ඒක තමා විසුද්ධි මාර්ගයෙ සඳහන් වෙන්නෙ. මට මතක විදිහට කංකාවිතරණ විශුද්ධිය ලැබූ පුද්ගලයා චූල-සෝතාපන්න ලෙස සඳහන් වෙනවා. උදය-වය කියන, ඇතිවීම නැතිවීම (අනිත්‍ය) "සරල මට්ටමකින්" දැකීම කරපු කෙනෙක්. එයාට තව පසු කරන්න ඥාන බොහොමයක් තිබෙනවා. ඒ නිසා සෝතාපන්නයෙක් නොවෙයි. [B]එයත් හැබැයි අනිත්‍ය යම් මට්ටමකට දැකලා තියනවා නමුත් ප්‍රඥාව සම්පූර්ණ වෙලා නැහැ. ඒ අනිත්‍ය යම් මට්ටමකට දැකපු නිසයි චූල-සෝතාපන්න වෙන්නෙ. [/B]ඔයාට මෙතනින් වත් යම් පැහැදිලි වීමක් වෙයිද දන්නෑ. දැන් ඔය "ප්‍රඥාව" පර්ෆෙක්ට් කරගෙන අනිත්‍ය දකින කතාවට මේ සූත්‍රය දාලා බලන්නකො. [URL='https://pitaka.lk/main/?n=28186']සික්ඛාත්තය සූත්‍රය[/URL] මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම [B]ශීලය සම්පූර්ණ කරන්නේ වේද, සමාධිය එක්තරා ප්‍රමාණයකින් කරන්නේ වේද, ප්‍රඥාව එක්තරා ප්‍රමාණයකින් කරන්නේ වේද,[/B] හෙතෙම යම් කුඩා, අනුකුඩා ශික්ෂාපද වෙයිද, ඒ ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. වරදින් නැගී සිටින්නේද වෙයි. ඊට හේතු කවරේද? “මහණෙනි, මෙහි මාර්ග ඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මහණෙනි, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට සුදුසුවූ, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ, යම් ඒ ශික්ෂාපද කෙනෙක් වෙත්ද, එහි නිත්‍ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මෙයිද, හෙතෙම [B]සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, මාර්ග නියාමයෙන් නියතවූ, මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ, සෝවාන්වූවෙක් වෙයි[/B]. එතකොට සෝතාපන්නයා මේ ශාසනයේ සමාධිය සහ ප්‍රඥාව පර්ෆෙක්ශන් එකට අරගත්ත කෙනෙක් නෙමෙයි. සෝතාපන්න කෙනාගෙත් ප්‍රඥාව පර්ෆෙක්ට් නැහැ කියනවනං ඊට කලිං තැන ගැන කුමන කතාද...:coffee:ආන්න ඒකමයි මේ ආයෙ ආයෙ කියන්නෙ. ප්‍රඥාව පර්ෆෙක්ශන් කරන්න ඉන්න එපා. ඒක වැඩෙයි මාර්ගය වඩනකොට. [B]"සෝතාපන්න නොවී අනිච්චානුපස්සනාව වඩන්න බැහැ" කියන මතයට බහින්න එපා කියන එකයි මේ කියන්නෙ. [/B]අනිච්චානුපස්සනාව පිරිසිදු වෙවී ඉදිරියට යාවි. සතුටුයි හුවමාරුවට. වැරදි පෙන්වනවට වඩා මට ඕනෙ "ප්‍රායෝගිකව" භාවනාව ජීවිතයට එකතු කරගන්න පොලොඹවන්න. රහත්වෙන තෙක් අපි හැමෝටම තියෙන්නෙ විවිධ මත. අපි කවුරුත් සංසාරය දුකයි දුකයි කීවට ඒක ප්රත්යක්ෂව නොදැනයි දුකයි දුකයි කියන්නෙ. ඒ බුදුන් කියූ චතුරාර්ය සත්‍ය (දුක) පැහැදිලිව දන්නේ රහතන් වහන්සේයී. ඒ තත්වයට පත්වීමට නම් සතර සතිපට්ඨානය වැඩිය යුතුයි. ආන්න ඒකයි පෙලඹෙනවා නම් ඒ ඇති.🧘♂️ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom