මාපියන්ට නිදි පෙති පොවා පෙම්වතා නිවසට ගෙන්වා යහන්ගතවූ අතුරුගිරියේ දැරිය

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    මෙන්න ඔයවගේ අමාරු තියෙන කෙල්ලන්ගෙ ලෙඩ හොද කරන්න නාමල් සර් Tik Tok කියල අලුත් software එකක් හොයාගෙන අද.

    Mark Zukerbergeත් පරාදයි නාමල් සර්ගෙ Tik Tok software එකට

    රටවල් ගණාවක තහනම් කර ඇති TikTok වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට තරුණ ඇමති උත්සාහයක…- ITSS

    January 23, 2021 at 5:30 pm | lanka C news
    රටවල් ගණාවක තහනම් කර ඇති TikTok වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට තරුණ ඇමති උත්සාහයක…- ITSS

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

    තරුණ ඇමති ටික්ටෝක් වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට ගන්නා උත්සාහය අනාගත අනතුරකට අත වැනීමක්

    මේ වනවිට එක්සත් ජනපදය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව, පකිස්තානය වැනි ප්‍රදේශයන්හි විවිධ හේතුන්මත තහනමට ලක්ව ඇති ටික්ටෝක් යෙදුම සමග නිළ වශයෙන් සම්බන්ධ වීමට කටයුතු කරන ලද බවත් අන්තර්ගතයන් හුවමාරු කරගැනීමට අමාත්‍යවරයාගේ ටික්ටොක් ගිණුම හා එක්වන ලෙසත් තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කොට තිබිණි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    මීට දින කිහිපයකට පෙර දැරිය සැකකටයුතු ලෙස කිසියම් පෙති වර්ගයක් පානය කරන අවස්ථාවක් තමා දුටු බවද දැරියගේ පියා පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී දන්වා ඇති අතර දැරිය බොරුවක් කියූ නමුත් ඒවා උපත් පාලන පෙති ලෙස තමා හඳුනාගත් බවත් දැරියට අවවාද කළ බවත් පියා පවසා ඇත.

    wtf yako e thathanam samnaya manusayek wenan ba. :eek: :eek: :eek:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Tik Tok සමාජයක් තියෙන්නෙ. Tik Tok රැල්ල නිසා විශේශයෙන් පොඩි කෙල්ලො පිස්සු කෙලිනවා
    ඔන්න නාමල් බේබිත් ඊයෙ ඉදන් ටික් ටොක් ප්‍රොමෝශන් පටන් අරන් 2025 ජනපති මිශන් එකට
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    දැන් ඉතින් ඔකට හිරේ යන්ඩ වෙනවා අවුරුදු 18ට අඩු නිසා. කෙල්ල කැමති උනත් වැඩක් නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,060
    113
    Owa aluth dewal newene bn.api iskole yana kaleth ona taram oya wage ewa una.ekamade media metchara tibbe ne famous wenna.
     
    • Haha
    Reactions: kasun090354t

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    අවුරුදු 10 කට වැඩි පොඩි උන්ට ලිංගික කටයුතු ගැන කුතුහලයක් තියෙනවා, එක ස්වාභාවිකයි, එත් ඇඟේ අමාරුවට පොඩි උන් සෙක්ස් වලට ගන්න වැඩිහිටියෝ කියන උන් ගැන නම් මගේ කිසිම අනුකම්පාවක් නෑ, උන්ගේ ඇට තලලා අවුරුදු කීපයක් හිරේ දාන්න ඕන.

    පොඩි උන් පොඩි කාලේ සෙක්ස් වලට පෙළඹුනොත් උන්ගේ ජීවිතේ අවුල් වෙනවා, අධ්‍යාපනය බිඳ වැටෙනවා, පරිස්සම් නොවුනොත් සුව කරන්න බැරි රෝගයක් බෝවෙන්න පුළුවන්, හරි අමාරුයි එයින් ගොඩ එන්න.

    තමන් ගැන තීරණයක් ගන්න පුළුවන් කාලෙක ඕන නැටුමක් නැතුවට අවුලක් නෑ.

    පත්තරේ මේ නිව්ස් එක ලියල තියෙන්නේ නම් තලුමරලා රස විඳින්න, ලියපු එකාත් මේ රේපිස්ට් වගේම තමයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    ado ow...serious kiyanne mata iyeth podi kellek amuthu scene ekak damma :sorry:

    man maaru wela awa ikmanata...ahaka inna apeth ata thalaaganna wenawa munge wise nisa....:sorry:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    යූටුබ් විඩිඕ එකක් හදන්න ඕනේ.
    15 හැවරදි දියණියගේ පෙම්වතාව කමරයේ හිරකර ගෙන තාත්ති කරපු වැඩෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,506
    1
    62,299
    113
    Mother Earth
    ado ow...serious kiyanne mata iyeth podi kellek amuthu scene ekak damma :sorry:

    man maaru wela awa ikmanata...ahaka inna apeth ata thalaaganna wenawa munge wise nisa....:sorry:
    මටත් මේ ළඟදි ඔහොම සීන් එකක් වුණා. මම බස් එකේ සීට් එකේ කොණේ වාඩි වෙලා හිටියෙ. අවුරුදු 17ක 18ක කෙල්ලෙක් ඇවිත් එයාගෙ චූ එක මගේ උරහිස්සෙ අතුල්ලනවා. මාත් ඉතින් එයා පව් නිසා එයාට කරන උදව්වක් විදිහට උරහිස දීගෙන හිටියා.

    "We all need that someone
    Who gets you like no one else
    Right when you need it the most"🥰
     
    • Like
    Reactions: kolavari