මාමස්‌මි_ඉවරයි!

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    umbata burkawa naththam gaumak andinna bahane ewage thamayi ewa andina kattiyata apu gaum,kota sayawal naththam kollo wage t shirt kalisam andinna bahane machan..........:P:P:P

    ekai kiyanna awe meke topic eka padadayek allapu eka..uge burkawa nemeyi....

    enam DIG allapu wele police uniform eka gana katha karada nahne....:P:P

    mama montisori unata ayyata Master digree ekak thiyenwane...therum ganiwe kiya hithanawa.............;););)

    moda katha nokiya indapan ban
    ubata oluwak nadda therum ganna Burqa eka security ekata threat ekak kiyala ?
    Burqa andama ganiyek da minihekda kiyala wath hoyanna puluwanda ban?
    terrorist latai , game karayontai hodai
    hugak Europe countreis wala Burqa eka dan banned karla tiyenny
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,240
    3,797
    113
    LONDON
    මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පාතාල නායකයා ප්‍රශ්න කිරීම සඳහා රැගෙන යමින් සිටියදී ජීප් රථ රියෑදුරුගේ ගෙල සිරකර ඇත. ඒ අවස්‌ථාවේ විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු සිදු කළ වෙඩි තැබීමකින් පාතාල නායකයා මියගොස්‌ තිබේ.

    :D
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    moda katha nokiya indapan ban
    ubata oluwak nadda therum ganna Burqa eka security ekata threat ekak kiyala ?
    Burqa andama ganiyek da minihekda kiyala wath hoyanna puluwanda ban?
    terrorist latai , game karayontai hodai
    hugak Europe countreis wala Burqa eka dan banned karla tiyenny

    gahanunta safe ban.....hadinna one gahani..pirimi nemei.......
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    gahanunta safe ban.....hadinna one gahani..pirimi nemei.......

    පිස්සු කෙලින්න එපා බන්. ඔය නින්ජා සුට් එක කොහොමත් චාටර්. ඔක තියන එක අපේ රටට ආරක්ශාවට හොදත් නෑ. ඒ වගේම අපේ සන්ස්කෘතියට හොදත් නෑ.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    හ්ම්ම්... අල්ලගේ කැමැත්තනේ බන් .. අපි මක්කෙයි කරන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අපේ රටේ ජනාධීපතිට කොන්දක් නැද්ද දැන්වත් ඔය බුර්කාව තහනම් කරන්න.ජන්ද පෙරේත කම තමා ඉතින්.මේ වගේ කාලකන්ණි රටක්.ෂික්.:angry::angry::angry:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අපේ රටේ ජනාධීපතිට කොන්දක් නැද්ද දැන්වත් ඔය බුර්කාව තහනම් කරන්න.ජන්ද පෙරේත කම තමා ඉතින්.මේ වගේ කාලකන්ණි රටක්.ෂික්.:angry::angry::angry:අපේ රටේ ජනාධීපතිට කොන්දක් නැද්ද දැන්වත් ඔය බුර්කාව තහනම් කරන්න.ජන්ද පෙරේත කම තමා ඉතින්.මේ වගේ කාලකන්ණි රටක්.ෂික්.:angry::angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක තුරුම්පුවක් කරගෙන බුර්කාව තහනම් කලානම් ඉවරයි:cool:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Machan mama dawask dekkane ban.. kandy waladi.. minihek munath wahagena kalu ninja wage kit ekakin hena wahanayak elawagena yanawa.. es deka witarai open.. api tint karapuhama thama ewwa galawanne pare tiyagena..