


මාමස්‌මි ඉවරයි!
මිනී මැරුම් 20 යි, බිරියන් 3 යි, ළමයින් 12 යි

පසුව මෙම පාතාල නායකයා රැගෙන යැමට උත්සාහ කරද්දී ඔහුගේ තුන්වැනි බිරිඳ ඊට දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.









අපේ රටේ ජනාධීපතිට කොන්දක් නැද්ද දැන්වත් ඔය බුර්කාව තහනම් කරන්න.ජන්ද පෙරේත කම තමා ඉතින්.මේ වගේ කාලකන්ණි රටක්.ෂික්.![]()


අපේ රටේ ජනාධීපතිට කොන්දක් නැද්ද දැන්වත් ඔය බුර්කාව තහනම් කරන්න
මාමස්‌මී පිළිබඳව ඔත්තු බැලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මුස්‌ලිම් කාන්තාවන් මෙන් මුළු සිරුරම වසාගෙන අවස්‌ථා කීපයකදී ම මාලිගාවත්තට ගොස් ඇත.
කෝ බන්..මට නම් පෙන්නේ නැහැ .
පේ රටේ ජනාධීපතිට කොන්දක් නැද්ද දැන්වත් ඔය බුර්කාව තහනම් කරන්න.ජන්ද පෙරේත කම තමා ඉතින්.මේ වගේ කාලකන්ණි රටක්.ෂික්.![]()








මු පාතාලේ කියලා නිකමටවට් වත් කිවුවේ නැහැ නමුත් සෝමා අක්කි බෙල්ලේ හොලෝ හොලෝ
ඔක්කොම වගේ කිවුවාsirasa news වල අසරණ මිනිහෙක් මරපු විදියටනේ බන් මේ නෙව්ස් ඒක දැම්මේමු පාතාලේ කියලා නිකමටවට් වත් කිවුවේ නැහැ නමුත් සෝමා අක්කි බෙල්ලේ හොලෝ හොලෝ
ඔක්කොම වගේ කිවුවා


