තමන්ගෙ ළමයෙක්ට නම් අයිති වෙන්න ඕන උබ දගලන්නෙ ඇයි? උබත් උගේ ළමයෙක් නෙමෙයි නෙ. ගෑනිත් කැමති නම් ඒකට උබ නහින්නෙ ඇයි?
උබ දේපල තණ්හාවෙ ඒකි බැදගෙන තියෙන්නෙ.
ඇයි බං ඔච්චර තණ්හාධික?
කවදා හරි උබ මැරිලා ඔය දේපල ගැන පෙරේතකමේ පෙරේතයෙක් වෙලා තමයි උපදින්නෙ
උබ දේපල තණ්හාවෙ ඒකි බැදගෙන තියෙන්නෙ.
ඇයි බං ඔච්චර තණ්හාධික?
කවදා හරි උබ මැරිලා ඔය දේපල ගැන පෙරේතකමේ පෙරේතයෙක් වෙලා තමයි උපදින්නෙ