මායන් කාරයොන්ට අපි කීවේ 2021 ලෝක විනාශය වෙනවා කියලා.නමුත් උන් කැලෙන්ඩර් එක හදනකොට වැරදිලා අන්තිමට එන එකයි දෙකයි මාරු කරලා 2021 වෙනුවට 2012 කියලා දාලා තිබුනා.ඒකයි උඹල 2012 බේරුනේ.උන්ට අන්තිම ඉලක්කන් දෙක පැටලුන නිසා මිසක් අපේ අනාවැකිය වැරදි නිසා නෙවෙයි., මේ වසර තුල ඒලියන්ස්ලා ගෙනෙල්ල ඔයාලට මම පහර දෙනවා.එක එක පොන්නයො අනාවැකිය වැරදුනා කියලා මාව ජෝක් එකකට අරන්.උන් පිටසක්වල ගෑනු ඉල්ලන්නව.බලන් ඉදපන් අපි ගහන හැටි 




