මායා සුරූපිනියන් බිලිදුන් අභිරහස් විළ....

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඒ මෙම දහස් ගණනක් වූ කාන්තා ඇටසැකිලි අතර එකම පුරුෂ ඇටසැකිල්ලකුත් වීමය. පුරා විද්‍යාඥ එඞ්වර්ඞ් හර්බට්ගේ නිගමනය වූයේ තරුණියන් බිල්ලට දීම සඳහා විළට තල්ලූ කිරීමේදී දෙවොල භාර පූජක වරයාද පය පැටලී ඒ සමගම විල පතුළට ගිය බවයි.

    ehema naththam, me miniha marunata passe pariwara kanthawo widihata kello 100k withara diwyaloketa yawanna walata damma wennath puluwan. :cool:
     
    • Like
    Reactions: Roshan 4ever

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    :shocked::shocked::lol::lol:

    ThanksForTheComment0304.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වටින විස්තරයක්..ඒ වගේම තමයි මචෝ එලකිරියේ කෙනෙක් මේ ගැන මේ පින්තූර ටිකම දාලා ත්‍රෙඩ් එකක් පෝස්ට් කරලා තිබුනා ගිය සතියේ..මට හොඳටම මතකයි...එයාද දන්නේ නෑ ඇත්තම ඕතර්...
     
    • Like
    Reactions: Dr. NAC

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    oya marala thiyenne podi kollo wagayak... kello newi.
    Google karala balanna.
    :yes:

    http://www.reuters.com/article/2008/01/23/us-mexico-sacrifice-idUSWRI32680820080123

    එහෙමත් එකක්ද මචන්? මං මේක දැක්කේ ලංකාදීප online එකෙන්.
    අලුත් දෙයක් නිසා අනිත් අයටත් බලන්න මෙතන දැම්මේ. :)

    ...Maxxa...

    වටින විස්තරයක්..ඒ වගේම තමයි මචෝ එලකිරියේ කෙනෙක් මේ ගැන මේ පින්තූර ටිකම දාලා ත්‍රෙඩ් එකක් පෝස්ට් කරලා තිබුනා ගිය සතියේ..මට හොඳටම මතකයි...එයාද දන්නේ නෑ ඇත්තම ඕතර්...

    එහෙම thread එකක් මං දැක්කේ නෑ මචන්.මේ ලිපිය අද උදේ මං කියෙව්වේ.
    වැදගත් දෙයක් කියල හිතුනු නිසා thread එකක් දැම්මා.
    ලියපු කෙනා කවුරු උනත් ලිපියේ සම්පුර්ණ ගෞරවය එයාට ලැබෙන්න ඕනේ.
    :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    :shocked::shocked::shocked:

    :yes::yes::yes::yes:

    ඔන්න font size අඩුකලා. දැන් බලපන්.

    t2035.gif

    comment කරපු රෙප් දුන්නු හැමෝටම ගොඩාක් ස්තුතියි.
    අදට මගේ රෙප් ඉවරයිලු, ලැබුන ගමන්ම ඔක්කොටම දෙන්නම්කො..........​
    එල එල. ඔන්න අපිත් මිට කලින් දිල ඇති. :D;)