Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාරක Flame Spray Machine
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොයෙක් උත්සව අවස්ථාවන් සඳහා මෙන්ම සංගීත සංදර්ශන වලට නැතුවම බැරි දෙයක් වන Flame Spray Machine ඔබ නොයෙක් අවස්ථාවන් වල දැක ඇත. මෙම උපකරණය ක්‍රියාත්මකවීමට භාවිතා කරනු ලබන්නේ දහනය වන වායු රසායනිකයක් අඩංගු ශරීරයට අහිතකර නොවන කෑන් එකකි. නමුත් ලංකාවේ දැනට එම ද්‍රව්‍යය සොයාගැනීමට අපහසු නිසා මේවා ක්‍රියාත්මක කරවන බොහෝ දෙනා රහසේම මෙම උපකරණයට Mortien, Baygon වැනි කෘමි නාශක කෑන් යොදා ක්‍රියාත්මක කරවයි. එය ඉතාම පහත් ගණයේ ක්‍රියාවකි. වේදිකාවක් මත රඟදක්වන දරුවන්, නැටුම් කණ්ඩායම්, සංගීත කණ්ඩායම්, නිවේදන ශිල්පීන්, කැමරා ශිල්පීන් ආදී බොහෝ දෙනාට මේ කෘමිනාශක අග්රානය වේ. සමහර අවස්ථාවන් වල ගිනි හට නොගෙන ස්ප්‍රේ පමණක් වායුගෝලයට එක්වන අවස්ථාද ඇති බැවින් එවන් අවස්ථාවන් වලදී සෘජුවම මෙම විෂ ශරීර ගතවේ. උත්සව සංවිධානය කරන හා උත්සව වලට සහභාගී වන බොහෝ දෙනා නොදැනුවත්වම මෙම මාරයාගේ ගොදුරක් වනු ඇත. නිරන්තරවම වේදිකාවන් වල කටයුතු කරන වෘත්තිකයනි, මෙම උපකරණය ඇති තැනක ඔබ කටයුතු කරනවනම් මෙහි දමා ඇත්තේ කුමක්දැයි හොඳින් සොයාබලන්න. කෘමිනාශක යොදන්නේ නම් එයට විරුද්ධ වන්න. ඔබේ සෞඛ්‍යය රැක ගැනීම ඔබේ වගකීමයි.

මෙහි දක්වා ඇත්තේ කුඩා දරුවන්ගේ උත්සවයක මේම විෂ යොදා ඇති ආකාරයයි.

[QUOTE="nadun Prabath, post: 28530793, member: 204149"] [SIZE=5][IMG width="331px"]https://i.ibb.co/PNkLqbb/Untitled-1.jpg[/IMG][/SIZE] [SIZE=6]නොයෙක් උත්සව අවස්ථාවන් සඳහා මෙන්ම සංගීත සංදර්ශන වලට නැතුවම බැරි දෙයක් වන Flame Spray Machine ඔබ නොයෙක් අවස්ථාවන් වල දැක ඇත. මෙම උපකරණය ක්‍රියාත්මකවීමට භාවිතා කරනු ලබන්නේ දහනය වන වායු රසායනිකයක් අඩංගු ශරීරයට අහිතකර නොවන කෑන් එකකි. නමුත් ලංකාවේ දැනට එම ද්‍රව්‍යය සොයාගැනීමට අපහසු නිසා මේවා ක්‍රියාත්මක කරවන බොහෝ දෙනා රහසේම මෙම උපකරණයට Mortien, Baygon වැනි කෘමි නාශක කෑන් යොදා ක්‍රියාත්මක කරවයි. එය ඉතාම පහත් ගණයේ ක්‍රියාවකි. වේදිකාවක් මත රඟදක්වන දරුවන්, නැටුම් කණ්ඩායම්, සංගීත කණ්ඩායම්, නිවේදන ශිල්පීන්, කැමරා ශිල්පීන් ආදී බොහෝ දෙනාට මේ කෘමිනාශක අග්රානය වේ. සමහර අවස්ථාවන් වල ගිනි හට නොගෙන ස්ප්‍රේ පමණක් වායුගෝලයට එක්වන අවස්ථාද ඇති බැවින් එවන් අවස්ථාවන් වලදී සෘජුවම මෙම විෂ ශරීර ගතවේ. උත්සව සංවිධානය කරන හා උත්සව වලට සහභාගී වන බොහෝ දෙනා නොදැනුවත්වම මෙම මාරයාගේ ගොදුරක් වනු ඇත. නිරන්තරවම වේදිකාවන් වල කටයුතු කරන වෘත්තිකයනි, මෙම උපකරණය ඇති තැනක ඔබ කටයුතු කරනවනම් මෙහි දමා ඇත්තේ කුමක්දැයි හොඳින් සොයාබලන්න. කෘමිනාශක යොදන්නේ නම් එයට විරුද්ධ වන්න. ඔබේ සෞඛ්‍යය රැක ගැනීම ඔබේ වගකීමයි. මෙහි දක්වා ඇත්තේ කුඩා දරුවන්ගේ උත්සවයක මේම විෂ යොදා ඇති ආකාරයයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom