Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාරපන ගියපු කළුවා වගෙයි!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ දේශණා වෙණුවට වෙන වෙන අයගෙ 'දේශණා' අහන්න ගිහිල්ල ධර්ම කතන්දරේ හොඳටම අනාගත්ත කෙනෙක් ගොඩ කාලෙකට කළින් මෙන්න මෙහෙම එකක් කියල තිබුණ. දැන් මං හැමදේම අංශුවෙන් අංශුවට පැහැදිළි කර කර කියල තෝරලා දීලත් මුන්දලා තාමත් අනාගත්ත ගමන්මද?? කියල නම් මං දන්නේ නෑ!!!

"චින්තනය ඇති වීමෙන් බොතික ලෝකය ගොඩනැගෙන බව ප්‍රකාශ කීරීම වැඩි දෙනෙකුට ගැටලුවක් බව පෙනී යනව ...

ඇත්තටම චින්තනයක ඇති වීම යනු කුමක්ද චින්තනයක ඇති වීම ආයතන 6 ක්‍රියාකාරිත්වයයි, මම ඉන්නවා යන චින්තනය ඇතිවීම යනු මෙම ආයතන 6 යේ නොනවතින ක්‍රියාවලියයි. පන්චෙන්දයන්ගෙන් එන අරමුනු හා මතකය එක්වීමෙන් මෙම අවිද්‍යාව එනම් මම ඉන්නවා , බහිරයේ ලෝකයක් පවතිනවා යන මායාව ගොඩනැගේ. එතකොට ආයතන 6 කියා දෙයක් පවතීද ඇත්තටම ආයතන 6 ඇති වන්නේද චින්තනය තුලයි එනම් ආයතන 6 ද චින්තනයෙන්ම හදන මායවකි. එනම් ආයතන නිසා චින්තනය ඇති වේ චින්තනයෙන් ආයතන ඇති වේ ලෙස ප්රරකාශ කල හැක.

මෙම ඇතිවෙන චින්තනයන් කොටස් වලට බෙදමින් විශ්ලේශනය කරමින් එම චින්තන රාග ,මෝහ ,දෙවේශ ක්ලේශ යනාදී ලෙස විග්රහ කරමින් එය අවබෝධයක් ලෙස සිතා සිටි. නමුත් සත්‍ය දුටු කෙනෙකු ඒ සියල්ල, චින්තන ලෙස එක වචනෙකට කැටි කරන්නේ ඒ සියල්ල සාපෙක්ෂයන් අනුව චින්තනයේ කරන බෙදීම් නිසාය ...

මෙම චින්තනයෙන් ගොඩනැගෙන මායාව දිගින් දිගටම ලැබෙන අරමුනු වලින් වර්ධනය වේ, ඒ නිසයි මේ චින්තනයෙන් කරන කිසි දෙයකින් සත්‍ය නොදැකිය හැකි මොකද චින්තනයෙන් කරන හැම දෙයකින්ම වන්නේ තමා ඉන්නා මායාව තව තවත් පුලුල් වීමයි.

සත්‍ය ගවේෂණය ලෙස කරන්නේද මෙම චින්තනයෙන් හදාගෙන තිබෙන සාපේක්ෂන්ට අනුව සත්‍ය ලෙස තවත් මායවක් නිර්මාණය කර ගැනීමයි. විවිධ ආගම් අදහන්නන් ඒ අගම්වල ඉගැන්වීම් වලට සාපෙක්ෂව සත්‍ය යැයි කියා සාපෙක්ෂයක් ගොඩනගාගනී. ආගමක් ලෙස බුද්දාගම අදහන්නන්ද කරන්නේද මෙම දෙයමයි.

යම් කෙනෙකු පූර්ණ ලෙස සුලු මොහොතකට චින්තනයෙන් ඉවත් වුවොත් එනම් මේ ක්‍රියාවලිය නැවතුනානොත් ඒ මොහොතේම මේ මායාව ප්රරත්යක්ශ කර සත්‍ය දකී. බුදු දහම අනුව මෙයයි සෝවාන් වීම යනු , නමුත් වෙනත් කුමන ආගම සිටියත් ඔනෑම කෙනෙකුට මේ තත්ත්වයට පත් විය හැක , බොද්ද දර්ශනයේ පමනක් මේ සත්‍ය දැකීමට ප්‍රයෝගික මාර්ගයක් ( විපස්සනාව ) පෙන්නා තිබුනද අති බහුතරයක් සත්‍ය අවබෝධය දැනුමෙන් චින්තනයෙන් කල හැකි දෙයක් ලෙස සිතා සිටින බව පෙනේ."

භාග්‍යවතුන්වහන්සේ තමන්වහන්සේ විසින්ම දැකලා අවබෝධ කරගෙන කියල දීපු සංසාරගත සත්වයන්ගේ සංසාර පැවැත්මවල් ගැන නොදන්න, ශ්‍රී සද්ධර්මය අහල - කියවලා නැති, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ මිනිස්සු ධර්මය අවබෝධකරගන්න එක වළක්වන්න උවමණාවට භාග්‍යවතුන්වහන්සේ 'ඇහැ - කණ - නහය - දිව - කය හා මනස' කියලා බොහෝම පැහැදිළිව තෝරලා කියල දීල තියන 'සංඥා ආයතන' 6ට අමතරව උන් විසින් හදලා introduce කොරල තියන 'චක්ඛු ඉන්ද්රිය - සෝත ඉන්ද්රිය - ඝාණ ඉන්ද්රිය - ජිව්හා ඉන්ද්රිය - කාය ඉන්ද්රිය හා මනින්‍ද්‍රිය' කියන කුණුහරුප ඉන්ද්රිය කතන්දර ගිලල තියන, මුළු ලෝකෙම ඉන්න උන්දලා අදටත් "මේක මහා සාරගර්භ ලියවිල්ලක්!! ඒ දේශක තුමා හරියටම හරි!!" කියලා කියාවි!!! හිතාවි!!!   ඒත් ඇත්තටම නම් ඕක ඇවිල්ලා ශ්‍රී සද්ධර්මය නොදන්න... සංසාරගත සත්වයන්ගේ ජීවිත පිටිපස්සෙන් / යටින් සිද්ධවෙලා තියන - සිද්ධවෙන ඇත්ත කතන්දරය නොදන්න... 'ධර්මය' මෙලෝ බෝලයක් තේරිලා නැති... ධර්ම මාතෘකාව එහෙම්පිටින්ම අනාගෙන පිස්සු හැදිච්ච එකෙක්ගෙ පල්හෑල්ලක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඔය style එකට 'අවබෝධ වෙච්ච' 'අවබෝධ කරගත්ත' එවුන් දැන් ඉතිං නිකංම නිකං ඉන්නවා!!! ඔක්කොම අතහැරලා ඉන්නවා!!! සමහර එවුන්ට 'කෝමා case එක' සෙට්වෙලා එහෙම්පිටින්ම මඤ්ඤං වෙලත් ඉන්නවා!!! !!! !!!   හැබැයි ඒ උනාට උන් මොකෙක්වත් - මොකියෙක්වත් උන් දැන් මේ මනුස්ස ජීවිත ලබලා ඉපදිලා තියෙන්නෙ කොහොමද?? දැන් ඔය උන්ගෙ ඇඟවල් වල වෙවී තියෙන්නෙ මොකද්ද?? උන් මැරෙනවා කියලා වෙන්නෙ මොකද්ද?? උන් මැරුණට පස්සෙ වෙන්නෙ මොනවද?? මොන මළඉලව්වක්වත් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

සංසාර පැවැත්මවල් සිද්ධවෙන්නේ භව නිසයි!!! !!! !!! ඒ භව කතන්දර මාර සංකීර්ණයි!!! !!! !!! 'භවයක්' කියන්නෙ කිලෝ ගාණක් බර බඩු මල්ලක් කියල ගත්තොත් ඒ මල්ලෙ වැඩියෙන්ම තියෙන්නේ සංසාර අණතුර, සංසාර පැවැත්මේදී කෙරිල තියන කර්ම - කර්ම විපාක හා තමන්ම තමන්ගෙ ජීවිතයේදී කරපු කර්ම - කර්ම විපාකයි!!! !!! !!! නිවන් යන්න / පිරිණිවන්පාන්න නම් ඒ බඩු මල්ලෙ බර ශුන්‍ය විය යුතුයි!!! !!! !!! 'බඩු' මොකුත් අස්කරන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! කරන්න පුළුවන් එකම දේ ඒ බඩු මල්ලෙ බර තව දුරටත් තමන්ට බරක් නොවෙන්න හදාගන්න එක විතරයි!!! !!! !!! {'පව්' 'පින්' ඔක්කොම 'ශක්ති' කතන්දර තමයි!!! තමන්ට කරන්න තියෙන්නෙ 'පව්' නැත්නම් -Ve ඒවාට වැඩියෙන් 'පින්' +Ve ඒවා හදාගන්නයි!!! !!! !!! එතකොට ඒ සම්ප්‍රයුක්ත පුණ්‍යශක්තියට භවය කුඩාවෙලා කුඩාවෙලා නැතිවෙලාම යනවා!!!} භව නිරුද්ධ වෙනවා / නිරුද්ධ කරගන්නවා කියන එකේ ඇත්ත තේරුම අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඔය කුණුහරුප අවබෝධ කාරයෝ - කාරියෝ ඔය ඇත්ත කතන්දරය ගැන හාංකවිසියක් දන්නේ නෑ!!! !!! !!! Know nothing!!! උන්ගෙ කෙහෙල්මල් අවබෝධ වලින් වත්.. උන් කොරන කුණුහරුප වැඩ වළින් වත්.. උන්ගෙ භව නිරුද්ධවෙන්න තියා control වෙන්න හරි කිසීම දෙයක් කෙරෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා wholesale එකේ හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ අමු මිත්‍යාදෘෂ්ඨික යක්කු මැරෙන මැරෙන එකා / එකී කෙළින්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නොවැටී බේරෙන එවුන් තිරිසන් සත්තු වෙලා උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චචර තමයි!!!

ඉතිං දැන් මේ last moment වත් උන් හරි පාරට ඇවිල්ලා කෙරෙන්න ඕනෙ දේවල් හරියටම කළොත් - කරගත්තොත් ඇරෙන්න නැත්නම් උන්ට නිසැකවම සිකෙන නිසා, criticalම points highlight කරලා මේ post එක (ආයිමත්) modify කරලා මෙහෙම දානවා!!!

ඔය දේශක තුමා 'අවිද්‍යාව' කියන්නෙ 'මම ඉන්නවා!! බාහිර ලෝකයක් පවතිනවා!!' කියන මායාවටයි කියලා කියල තියනව!!! ඒක ධර්මය අධර්මය කිරීමක්!!! !!! !!! 'සංඝභේදය' කියන ආනන්තරීය පාපකර්මයක්!!! !!! !!!  ඊළඟට සුළු මොහොතකට හරි චින්තනය නවත්තලා මායාවෙන් මිදුනොත් 'මොකද්ද එකක්' ප්රත්යක්ෂ කර දකිනවලු!!! බුදු දහමට අනුව සෝවාන් වෙනව කියන්නෙ ඒකටලු!!!  ඒකත් ධර්මය අධර්මය කිරීමක්!!! !!! !!! 'සංඝභේදය' කියන ආනන්තරීය පාපකර්මයක්!!! !!! !!!

ඔය පිරිසුදු බුද්ධ දේශණා නොදැන බයිල ගහන - මහප්පරාන කියවන එකට නම් කිසීම සමාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවට විපාක විඳින්නම වෙනවා!!! !!! !!!  භාග්‍යවතුන්වහන්සේ 'අවිද්‍යාව' කියන්නේ චතුරාර්ය සත්‍ය පිලිබඳ අනවබෝධය.. නැත්නම් ඇත්ත සංසාර කතාව ගැන පරිපූර්ණ අවබෝධයක් නැති එක.. බව පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!! 'බාහිර ලෝකය' (අපාය ලෝක - දිව්‍යලෝක - බ්‍රහ්ම ලෝක සහිත සක්වළවල් හා අනිකුත් සියලු නිරිසත් - තිරිසන් - මනුස්ස - දෙවි - බ්‍රහ්ම සංසාරගත සත්වයන් ඔක්කොම) මායාවක් නෙවෙයි!!! ඇත්තටම තියන / පවතින / ඉන්න බවත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! අනික සෝවාන් / සෝතාපන්න වීම කියන්නේ 'සක්ඛායදිට්ඨි - විචිකිච්චා හා සීලබ්බත පරාමාස' කියන 3න්ම perfectly නිදහස් වීම බවත් පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!!

කවුරු කවුරුත් විශේෂයෙන්ම දැනගන්න ඕනෙ ඔතන ඔය කියන 'මම / මං / තමන්' කතාව ධර්ම මාතෘකාවෙ තියන Full Serious point එකක් බව!!! !!! !!! ඒ 'මම / මං / තමන්' එකට සංසාර කතාවෙදි Very Critical role එකක් play කරන්න තියනවා!!! !!! !!!  තමන්ගෙ සංසාර පැවැත්ම නවත්තගන්න.. තමන්ට සංසාර දුකෙන් නිදහස්වෙන්න.. තමන්ගෙ ගැළවීම හදාගන්න.. ඔක්කොම කරන්න තියෙන්නේ ඒ 'මම / මං / තමන්' එක පාවිච්චි කරලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   වේලපහින්ම ඒ මම / මං / තමන් නැතිකොරගත්තු එවුන් නිකංම නිකං පොල් ලෙලි වගෙයි!!! !!! !!!  උන් හුචුස් ගාලා ගහගෙන ගිහිං ලබඃ ජඃ ගාලා අපාගත වෙනවා!!! !!! !!!   එච්චර තමයි.

ඒ 'මම / මං / තමන් එක' සම්බන්ධයෙන් ඇත්ත කතාව මේකයි!!!

මේ අපි හැමෝම... මනුස්සයෝ - 'අපා / දෙපා / සිවුපා / බහුපා / පක්ෂි / උරග / කෘමී' කියන හැම වර්ගයකම පියවි ඇහැට පේන තිරිසන් සත්තු සහ නිරිසත් - පෙරේත - දෙවි - බ්‍රහ්ම කියන පියවි ඇහැට නොපෙනෙන සත්තු ඔක්කෝම... සංකතයි!!! !!! !!! ඒ කියන්නෙ ඒ (උන්) ඔක්කොම ඇවිල්ලා හතරමහා ධාතු එක්කහුවෙලා හැදිච්ච දේවල් (එවුන්) තමයි!!! !!! !!! එතකොට ඒ සත්වයන්ගේ 'හිත්' (විඥාණ) කියන්නේ ඒ හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් සිද්ධවෙන ක්රියාකාරීත්වයකටයි!!! !!! !!! ඒ 'හිත්' (විඥාණ) ඇඟවල් වලින් වෙන්කරල ගන්න.. ඇඟවල් නැතුව එහෙ මෙහෙ අරගෙන යන්න.. ඇඟක් නැතුව උනත් තියාගන්න - පවත්වගෙන යන්න.. එහෙම කිසිම දෙයක් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇඟ විනාශ උනාද, ඒ ඇඟ පදනම් කරගෙන සිද්ධවෙවී තියන ක්‍රියාකාරීත්වයත් එහෙම්මම නැතිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඇඟක් සජීවීව පවතිනකම් ඒ ක්‍රියාකාරීත්වය නැත්තටම නැතිවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං,

• එහෙම හැදිච්ච (ඉපදිච්ච) සත්වයෙක් ජීවත්ව සිටිනකම් ඌට 'ඌ' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් ඉපදිච්ච හෑම සත්වයෙකුටම පණ තියනකම් තමන්ට 'මං' / 'මම' / 'තමන්' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

• මනුස්සයෙක් / දෙවියෙක් මොකක් උනත්, සෝවාන් නෙවෙයි අරහත්වයටම පත්වුණත්, ඒකා පණපිටින් ඉන්නකම් ඒකට 'මං' / 'මම' / 'තමන්' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

• සෝවාන් / සෝතාපන්න වෙනවයි කියල.. රහත්වුණයි කියල.. 'මං' / 'මම' / 'තමන්' නැතිවෙන කෙහෙල්මලක් කොහෙත්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

• මොකෙක් උනත් පණ පිටින් ඉඳගෙන "මම නෑ!! මං කියල කෙනෙක් නෑ!!" කිය කියා කියනවා නම් ඒ ධර්මය අවබෝධ වෙච්ච එකෙක් / එකියක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌ / ඒකි ධර්මය අවබෝධකරගන්න ගිහිල්ලා පිස්සු හැදිච්ච එකෙක් / එකියක්.. නැත්නම් පිස්සෙක් / පිස්සියෙක්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

• හරියට 'ධර්මය' අවබෝධ කරගන්න යොමුවෙච්ච කෙනෙක් "මෙතන මම / මං කියල කෙනෙක් නැහැ නේද?? මේ සිද්ධවෙන්නෙ ඇහැ තියනකම් පේන.. කණ තියනකම් ඇහෙන.. නහය තියනකම් ගඳ සුවඳ දැනෙන.. දිව තියනකම් රස දැනෙන.. ඇඟ තියනකම් පහස දැනෙන.. මනස තියනකම් හිතෙන මතක්වෙන.. තාවකාලික කතන්දරයක් විතරයි නේද??" කියලා 'තමන්ම දකිනවා' නම්, අන්න ඒක 100% නිවැරදියි!!! !!! !!!

• එතකොට, හරියට 'ධර්මය' අවබෝධ කරගන්න යොමුවෙච්ච - ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච කෙනෙක් අවබෝධය සම්පූර්ණ වෙනවත් එක්කම මම / මං / තමන් නැතිවෙලා යන හැටි 'තමන්ම දකිනවා' නම් අන්න ඒකත් 100% නිවැරදියි!!! !!! !!!  රහත්වෙනවා!!! අරහත්වයට පත්වෙනවා!!! නිකෙළෙස් වෙනවා!!! නිවන් දකිනවා!!! කිය කියා නොයෙකුත් 'නම්' වලින් හඳුන්වල තියෙන්නේ අන්න ඒ seen එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

• අවසාන වශයෙන් 'ධර්මය' අහල කියවලා දැනගත්ත ඕනෙම කෙනෙක් 'ලාවට හරි අවබෝධ වෙච්ච තැන ඉඳලා' ජීවිතේට මුහුණ දෙද්දී අහන්න - දකින්න - විඳින්න වෙන ඕනෙම දෙයකදි "ආ මේ ඇහැට රූපයක් පෙනුණ විතරයි නෙව?? මං මොකටද කලබල වෙන්නෙ??"... "ආ මේ කණට සද්දයක් ඇහුණ විතරයි නෙව?? මං මොකටද කලබල වෙන්නෙ??"... "මේ නහයට / දිවට / ඇඟට දැනිච්ච දේකට මං මොකටද කලබල වෙන්නෙ??"... කිය කියා තමන්ම හිතනවා නම්,  "ඇහැට රූපයක් පෙන්නවන්න.. කණට සද්දයක් අස්සවන්න.. දිවට රසයක් දන්නවන්න.. ඇඟට පහසක් දන්නවන්න.. මොකට ඔච්චර බෙල්ල කඩාගෙන දඟලනවද??" කිය කියා නිවැරදිව හිතනවා / කල්පණා කරනවා නම්,  අන්න ඒ උදවියට ජීවිතේ හරිම ලේසියි!!! !!! !!! හරිම සැහැල්ලුයි!!! !!! !!! දුක් - කරදර - ප්‍රශ්ණ ගොඩාක් අඩුයි!!! !!! !!! එච්චරයි.

[QUOTE="Damith Kariyawasam, post: 26990479, member: 31903"] බුද්ධ දේශණා වෙණුවට වෙන වෙන අයගෙ 'දේශණා' අහන්න ගිහිල්ල ධර්ම කතන්දරේ හොඳටම අනාගත්ත කෙනෙක් ගොඩ කාලෙකට කළින් මෙන්න මෙහෙම එකක් කියල තිබුණ. දැන් මං හැමදේම අංශුවෙන් අංශුවට පැහැදිළි කර කර කියල තෝරලා දීලත් මුන්දලා තාමත් අනාගත්ත ගමන්මද?? කියල නම් මං දන්නේ නෑ!!! "චින්තනය ඇති වීමෙන් බොතික ලෝකය ගොඩනැගෙන බව ප්‍රකාශ කීරීම වැඩි දෙනෙකුට ගැටලුවක් බව පෙනී යනව ... ඇත්තටම චින්තනයක ඇති වීම යනු කුමක්ද චින්තනයක ඇති වීම ආයතන 6 ක්‍රියාකාරිත්වයයි, මම ඉන්නවා යන චින්තනය ඇතිවීම යනු මෙම ආයතන 6 යේ නොනවතින ක්‍රියාවලියයි. පන්චෙන්දයන්ගෙන් එන අරමුනු හා මතකය එක්වීමෙන් මෙම අවිද්‍යාව එනම් මම ඉන්නවා , බහිරයේ ලෝකයක් පවතිනවා යන මායාව ගොඩනැගේ. එතකොට ආයතන 6 කියා දෙයක් පවතීද ඇත්තටම ආයතන 6 ඇති වන්නේද චින්තනය තුලයි එනම් ආයතන 6 ද චින්තනයෙන්ම හදන මායවකි. එනම් ආයතන නිසා චින්තනය ඇති වේ චින්තනයෙන් ආයතන ඇති වේ ලෙස ප්රරකාශ කල හැක. මෙම ඇතිවෙන චින්තනයන් කොටස් වලට බෙදමින් විශ්ලේශනය කරමින් එම චින්තන රාග ,මෝහ ,දෙවේශ ක්ලේශ යනාදී ලෙස විග්රහ කරමින් එය අවබෝධයක් ලෙස සිතා සිටි. නමුත් සත්‍ය දුටු කෙනෙකු ඒ සියල්ල, චින්තන ලෙස එක වචනෙකට කැටි කරන්නේ ඒ සියල්ල සාපෙක්ෂයන් අනුව චින්තනයේ කරන බෙදීම් නිසාය ... මෙම චින්තනයෙන් ගොඩනැගෙන මායාව දිගින් දිගටම ලැබෙන අරමුනු වලින් වර්ධනය වේ, ඒ නිසයි මේ චින්තනයෙන් කරන කිසි දෙයකින් සත්‍ය නොදැකිය හැකි මොකද චින්තනයෙන් කරන හැම දෙයකින්ම වන්නේ තමා ඉන්නා මායාව තව තවත් පුලුල් වීමයි. සත්‍ය ගවේෂණය ලෙස කරන්නේද මෙම චින්තනයෙන් හදාගෙන තිබෙන සාපේක්ෂන්ට අනුව සත්‍ය ලෙස තවත් මායවක් නිර්මාණය කර ගැනීමයි. විවිධ ආගම් අදහන්නන් ඒ අගම්වල ඉගැන්වීම් වලට සාපෙක්ෂව සත්‍ය යැයි කියා සාපෙක්ෂයක් ගොඩනගාගනී. ආගමක් ලෙස බුද්දාගම අදහන්නන්ද කරන්නේද මෙම දෙයමයි. යම් කෙනෙකු පූර්ණ ලෙස සුලු මොහොතකට චින්තනයෙන් ඉවත් වුවොත් එනම් මේ ක්‍රියාවලිය නැවතුනානොත් ඒ මොහොතේම මේ මායාව ප්රරත්යක්ශ කර සත්‍ය දකී. බුදු දහම අනුව මෙයයි සෝවාන් වීම යනු , නමුත් වෙනත් කුමන ආගම සිටියත් ඔනෑම කෙනෙකුට මේ තත්ත්වයට පත් විය හැක , බොද්ද දර්ශනයේ පමනක් මේ සත්‍ය දැකීමට ප්‍රයෝගික මාර්ගයක් ( විපස්සනාව ) පෙන්නා තිබුනද අති බහුතරයක් සත්‍ය අවබෝධය දැනුමෙන් චින්තනයෙන් කල හැකි දෙයක් ලෙස සිතා සිටින බව පෙනේ." භාග්‍යවතුන්වහන්සේ තමන්වහන්සේ විසින්ම දැකලා අවබෝධ කරගෙන කියල දීපු සංසාරගත සත්වයන්ගේ සංසාර පැවැත්මවල් ගැන නොදන්න, ශ්‍රී සද්ධර්මය අහල - කියවලා නැති, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ මිනිස්සු ධර්මය අවබෝධකරගන්න එක වළක්වන්න උවමණාවට භාග්‍යවතුන්වහන්සේ 'ඇහැ - කණ - නහය - දිව - කය හා මනස' කියලා බොහෝම පැහැදිළිව තෝරලා කියල දීල තියන 'සංඥා ආයතන' 6ට අමතරව උන් විසින් හදලා introduce කොරල තියන 'චක්ඛු ඉන්ද්රිය - සෝත ඉන්ද්රිය - ඝාණ ඉන්ද්රිය - ජිව්හා ඉන්ද්රිය - කාය ඉන්ද්රිය හා මනින්‍ද්‍රිය' කියන කුණුහරුප ඉන්ද්රිය කතන්දර ගිලල තියන, මුළු ලෝකෙම ඉන්න උන්දලා අදටත් "මේක මහා සාරගර්භ ලියවිල්ලක්!! ඒ දේශක තුමා හරියටම හරි!!" කියලා කියාවි!!! හිතාවි!!! 😂 🙃🙃 ඒත් ඇත්තටම නම් ඕක ඇවිල්ලා ශ්‍රී සද්ධර්මය නොදන්න... සංසාරගත සත්වයන්ගේ ජීවිත පිටිපස්සෙන් / යටින් සිද්ධවෙලා තියන - සිද්ධවෙන ඇත්ත කතන්දරය නොදන්න... 'ධර්මය' මෙලෝ බෝලයක් තේරිලා නැති... ධර්ම මාතෘකාව එහෙම්පිටින්ම අනාගෙන පිස්සු හැදිච්ච එකෙක්ගෙ පල්හෑල්ලක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😂😂 ඔය style එකට 'අවබෝධ වෙච්ච' 'අවබෝධ කරගත්ත' එවුන් දැන් ඉතිං නිකංම නිකං ඉන්නවා!!! ඔක්කොම අතහැරලා ඉන්නවා!!! සමහර එවුන්ට 'කෝමා case එක' සෙට්වෙලා එහෙම්පිටින්ම මඤ්ඤං වෙලත් ඉන්නවා!!! !!! !!! 😂 😄😄 හැබැයි ඒ උනාට උන් මොකෙක්වත් - මොකියෙක්වත් උන් දැන් මේ මනුස්ස ජීවිත ලබලා ඉපදිලා තියෙන්නෙ කොහොමද?? දැන් ඔය උන්ගෙ ඇඟවල් වල වෙවී තියෙන්නෙ මොකද්ද?? උන් මැරෙනවා කියලා වෙන්නෙ මොකද්ද?? උන් මැරුණට පස්සෙ වෙන්නෙ මොනවද?? මොන මළඉලව්වක්වත් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 සංසාර පැවැත්මවල් සිද්ධවෙන්නේ භව නිසයි!!! !!! !!! ඒ භව කතන්දර මාර සංකීර්ණයි!!! !!! !!! 'භවයක්' කියන්නෙ කිලෝ ගාණක් බර බඩු මල්ලක් කියල ගත්තොත් ඒ මල්ලෙ වැඩියෙන්ම තියෙන්නේ සංසාර අණතුර, සංසාර පැවැත්මේදී කෙරිල තියන කර්ම - කර්ම විපාක හා තමන්ම තමන්ගෙ ජීවිතයේදී කරපු කර්ම - කර්ම විපාකයි!!! !!! !!! නිවන් යන්න / පිරිණිවන්පාන්න නම් ඒ බඩු මල්ලෙ බර ශුන්‍ය විය යුතුයි!!! !!! !!! 'බඩු' මොකුත් අස්කරන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! කරන්න පුළුවන් එකම දේ ඒ බඩු මල්ලෙ බර තව දුරටත් තමන්ට බරක් නොවෙන්න හදාගන්න එක විතරයි!!! !!! !!! {'පව්' 'පින්' ඔක්කොම 'ශක්ති' කතන්දර තමයි!!! තමන්ට කරන්න තියෙන්නෙ 'පව්' නැත්නම් -Ve ඒවාට වැඩියෙන් 'පින්' +Ve ඒවා හදාගන්නයි!!! !!! !!! එතකොට ඒ සම්ප්‍රයුක්ත පුණ්‍යශක්තියට භවය කුඩාවෙලා කුඩාවෙලා නැතිවෙලාම යනවා!!!} භව නිරුද්ධ වෙනවා / නිරුද්ධ කරගන්නවා කියන එකේ ඇත්ත තේරුම අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඔය කුණුහරුප අවබෝධ කාරයෝ - කාරියෝ ඔය ඇත්ත කතන්දරය ගැන හාංකවිසියක් දන්නේ නෑ!!! !!! !!! Know nothing!!! උන්ගෙ කෙහෙල්මල් අවබෝධ වලින් වත්.. උන් කොරන කුණුහරුප වැඩ වළින් වත්.. උන්ගෙ භව නිරුද්ධවෙන්න තියා control වෙන්න හරි කිසීම දෙයක් කෙරෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා wholesale එකේ හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ අමු මිත්‍යාදෘෂ්ඨික යක්කු මැරෙන මැරෙන එකා / එකී කෙළින්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නොවැටී බේරෙන එවුන් තිරිසන් සත්තු වෙලා උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චචර තමයි!!! 😌😌 ඉතිං දැන් මේ last moment වත් උන් හරි පාරට ඇවිල්ලා කෙරෙන්න ඕනෙ දේවල් හරියටම කළොත් - කරගත්තොත් ඇරෙන්න නැත්නම් උන්ට නිසැකවම සිකෙන නිසා, criticalම points highlight කරලා මේ post එක (ආයිමත්) modify කරලා මෙහෙම දානවා!!! 😌😌 ඔය දේශක තුමා 'අවිද්‍යාව' කියන්නෙ 'මම ඉන්නවා!! බාහිර ලෝකයක් පවතිනවා!!' කියන මායාවටයි කියලා කියල තියනව!!! ඒක ධර්මය අධර්මය කිරීමක්!!! !!! !!! 'සංඝභේදය' කියන ආනන්තරීය පාපකර්මයක්!!! !!! !!! 😂😂 ඊළඟට සුළු මොහොතකට හරි චින්තනය නවත්තලා මායාවෙන් මිදුනොත් 'මොකද්ද එකක්' ප්රත්යක්ෂ කර දකිනවලු!!! බුදු දහමට අනුව සෝවාන් වෙනව කියන්නෙ ඒකටලු!!! 🙃🙃 ඒකත් ධර්මය අධර්මය කිරීමක්!!! !!! !!! 'සංඝභේදය' කියන ආනන්තරීය පාපකර්මයක්!!! !!! !!! 😂😂😂 ඔය පිරිසුදු බුද්ධ දේශණා නොදැන බයිල ගහන - මහප්පරාන කියවන එකට නම් කිසීම සමාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවට විපාක විඳින්නම වෙනවා!!! !!! !!! 😌😌 භාග්‍යවතුන්වහන්සේ 'අවිද්‍යාව' කියන්නේ චතුරාර්ය සත්‍ය පිලිබඳ අනවබෝධය.. නැත්නම් ඇත්ත සංසාර කතාව ගැන පරිපූර්ණ අවබෝධයක් නැති එක.. බව පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!! 'බාහිර ලෝකය' (අපාය ලෝක - දිව්‍යලෝක - බ්‍රහ්ම ලෝක සහිත සක්වළවල් හා අනිකුත් සියලු නිරිසත් - තිරිසන් - මනුස්ස - දෙවි - බ්‍රහ්ම සංසාරගත සත්වයන් ඔක්කොම) මායාවක් නෙවෙයි!!! ඇත්තටම තියන / පවතින / ඉන්න බවත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! අනික සෝවාන් / සෝතාපන්න වීම කියන්නේ 'සක්ඛායදිට්ඨි - විචිකිච්චා හා සීලබ්බත පරාමාස' කියන 3න්ම perfectly නිදහස් වීම බවත් පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!! කවුරු කවුරුත් විශේෂයෙන්ම දැනගන්න ඕනෙ ඔතන ඔය කියන 'මම / මං / තමන්' කතාව ධර්ම මාතෘකාවෙ තියන Full Serious point එකක් බව!!! !!! !!! ඒ 'මම / මං / තමන්' එකට සංසාර කතාවෙදි Very Critical role එකක් play කරන්න තියනවා!!! !!! !!! 😯😳 තමන්ගෙ සංසාර පැවැත්ම නවත්තගන්න.. තමන්ට සංසාර දුකෙන් නිදහස්වෙන්න.. තමන්ගෙ ගැළවීම හදාගන්න.. ඔක්කොම කරන්න තියෙන්නේ ඒ 'මම / මං / තමන්' එක පාවිච්චි කරලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😌😌 වේලපහින්ම ඒ මම / මං / තමන් නැතිකොරගත්තු එවුන් නිකංම නිකං පොල් ලෙලි වගෙයි!!! !!! !!! 😄😄 උන් හුචුස් ගාලා ගහගෙන ගිහිං ලබඃ ජඃ ගාලා අපාගත වෙනවා!!! !!! !!! 😂😂😂 🤣🤣 එච්චර තමයි. ඒ 'මම / මං / තමන් එක' සම්බන්ධයෙන් ඇත්ත කතාව මේකයි!!! මේ අපි හැමෝම... මනුස්සයෝ - 'අපා / දෙපා / සිවුපා / බහුපා / පක්ෂි / උරග / කෘමී' කියන හැම වර්ගයකම පියවි ඇහැට පේන තිරිසන් සත්තු සහ නිරිසත් - පෙරේත - දෙවි - බ්‍රහ්ම කියන පියවි ඇහැට නොපෙනෙන සත්තු ඔක්කෝම... සංකතයි!!! !!! !!! ඒ කියන්නෙ ඒ (උන්) ඔක්කොම ඇවිල්ලා හතරමහා ධාතු එක්කහුවෙලා හැදිච්ච දේවල් (එවුන්) තමයි!!! !!! !!! එතකොට ඒ සත්වයන්ගේ 'හිත්' (විඥාණ) කියන්නේ ඒ හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් සිද්ධවෙන ක්රියාකාරීත්වයකටයි!!! !!! !!! ඒ 'හිත්' (විඥාණ) ඇඟවල් වලින් වෙන්කරල ගන්න.. ඇඟවල් නැතුව එහෙ මෙහෙ අරගෙන යන්න.. ඇඟක් නැතුව උනත් තියාගන්න - පවත්වගෙන යන්න.. එහෙම කිසිම දෙයක් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇඟ විනාශ උනාද, ඒ ඇඟ පදනම් කරගෙන සිද්ධවෙවී තියන ක්‍රියාකාරීත්වයත් එහෙම්මම නැතිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඇඟක් සජීවීව පවතිනකම් ඒ ක්‍රියාකාරීත්වය නැත්තටම නැතිවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං, • එහෙම හැදිච්ච (ඉපදිච්ච) සත්වයෙක් ජීවත්ව සිටිනකම් ඌට 'ඌ' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් ඉපදිච්ච හෑම සත්වයෙකුටම පණ තියනකම් තමන්ට 'මං' / 'මම' / 'තමන්' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! • මනුස්සයෙක් / දෙවියෙක් මොකක් උනත්, සෝවාන් නෙවෙයි අරහත්වයටම පත්වුණත්, ඒකා පණපිටින් ඉන්නකම් ඒකට 'මං' / 'මම' / 'තමන්' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! • සෝවාන් / සෝතාපන්න වෙනවයි කියල.. රහත්වුණයි කියල.. 'මං' / 'මම' / 'තමන්' නැතිවෙන කෙහෙල්මලක් කොහෙත්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! • මොකෙක් උනත් පණ පිටින් ඉඳගෙන "මම නෑ!! මං කියල කෙනෙක් නෑ!!" කිය කියා කියනවා නම් ඒ ධර්මය අවබෝධ වෙච්ච එකෙක් / එකියක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌ / ඒකි ධර්මය අවබෝධකරගන්න ගිහිල්ලා පිස්සු හැදිච්ච එකෙක් / එකියක්.. නැත්නම් පිස්සෙක් / පිස්සියෙක්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 🤣🤣🤣 • හරියට 'ධර්මය' අවබෝධ කරගන්න යොමුවෙච්ච කෙනෙක් "මෙතන මම / මං කියල කෙනෙක් නැහැ නේද?? මේ සිද්ධවෙන්නෙ ඇහැ තියනකම් පේන.. කණ තියනකම් ඇහෙන.. නහය තියනකම් ගඳ සුවඳ දැනෙන.. දිව තියනකම් රස දැනෙන.. ඇඟ තියනකම් පහස දැනෙන.. මනස තියනකම් හිතෙන මතක්වෙන.. තාවකාලික කතන්දරයක් විතරයි නේද??" කියලා 'තමන්ම දකිනවා' නම්, අන්න ඒක 100% නිවැරදියි!!! !!! !!! 🙂🙂 • එතකොට, හරියට 'ධර්මය' අවබෝධ කරගන්න යොමුවෙච්ච - ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච කෙනෙක් අවබෝධය සම්පූර්ණ වෙනවත් එක්කම මම / මං / තමන් නැතිවෙලා යන හැටි 'තමන්ම දකිනවා' නම් අන්න ඒකත් 100% නිවැරදියි!!! !!! !!! 🙂🙂 රහත්වෙනවා!!! අරහත්වයට පත්වෙනවා!!! නිකෙළෙස් වෙනවා!!! නිවන් දකිනවා!!! කිය කියා නොයෙකුත් 'නම්' වලින් හඳුන්වල තියෙන්නේ අන්න ඒ seen එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 🙂🙂 • අවසාන වශයෙන් 'ධර්මය' අහල කියවලා දැනගත්ත ඕනෙම කෙනෙක් 'ලාවට හරි අවබෝධ වෙච්ච තැන ඉඳලා' ජීවිතේට මුහුණ දෙද්දී අහන්න - දකින්න - විඳින්න වෙන ඕනෙම දෙයකදි "ආ මේ ඇහැට රූපයක් පෙනුණ විතරයි නෙව?? මං මොකටද කලබල වෙන්නෙ??"... "ආ මේ කණට සද්දයක් ඇහුණ විතරයි නෙව?? මං මොකටද කලබල වෙන්නෙ??"... "මේ නහයට / දිවට / ඇඟට දැනිච්ච දේකට මං මොකටද කලබල වෙන්නෙ??"... කිය කියා තමන්ම හිතනවා නම්, 😉 "ඇහැට රූපයක් පෙන්නවන්න.. කණට සද්දයක් අස්සවන්න.. දිවට රසයක් දන්නවන්න.. ඇඟට පහසක් දන්නවන්න.. මොකට ඔච්චර බෙල්ල කඩාගෙන දඟලනවද??" කිය කියා නිවැරදිව හිතනවා / කල්පණා කරනවා නම්, 😉 අන්න ඒ උදවියට ජීවිතේ හරිම ලේසියි!!! !!! !!! හරිම සැහැල්ලුයි!!! !!! !!! දුක් - කරදර - ප්‍රශ්ණ ගොඩාක් අඩුයි!!! !!! !!! එච්චරයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom