කළුවා මාරපන ගියා වගෙයි!!
දන්නවද?? මං දන්නෙත් නෑ!!!
අහල තියන විදියට 'කළුව' කියන්නෙ ගෙදරක වැඩපළ කරගෙන හිටපු මෝඩ පහේ පොරක්. දවසක් ගෙදර හාම්පුතා කළුවට මොකක් හරි වැඩකට "කළුවෝ, හෙට උඹට මාරපන ගිහිල්ල එන්න වෙනව!!" කියලා කියල තියනව. හැබැයි 'වැඩේ' (උවමණාව / අවශ්‍යතාවය) මොකද්ද? කියලා කියල නෑ!!! පස්සෙ ඒ මනුස්සයා උදේ නැගිටලා බලනකොට කළුවා ගෙදර නෑ ලු, පොර උදේ පාන්දරින්ම නැගිටලා මාරපන ගිහිල්ල!!! 

බොළල්ල අද කාලෙ ධර්ම මාතෘකාවට බැහැලා දැන් 'අවබෝධ වෙලා'.. 'මොකද්ද එක දැකලා'.. 'මොකද්ද වෙලා'.. ඉන්න උන්දලා ඔක්කොමත් අන්න ඒ මාරපන ගියපු කළුවා (කළුවො) වගෙයි!!! !!! !!!

මොකද දැන් උනුත් මොකද්ද වෙලා හිටියට "ඉක්මණට ධර්මයට යොමුවෙයල්ලා!! වහ වහා ධර්මය අවබෝධ කරගනිල්ලා!! අප්‍රමාදී වෙයල්ලා!!" කිය කියා කියල තියන 'ධර්මය' මොකද්ද?? කියන එක දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

උන් මොකෙක්වත් - මොකියෙක්වත් “අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං" කියන 'ධර්මය' දන්නේ නෑ!!! !!! !!!
මේ උඹල - අපි ඕනෙම එක්කෙනෙක් ගෙවාගෙන ආව සංසාර ගමනෙදි හරක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතුකළා නම් මූදෙ වතුරට වඩා වැඩියි!!! එළුවො හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතුකළා නම් ඒත් මූදෙ වතුරට වඩා වැඩියි!!! ඌරො හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතුකළා නම් ඒත් මූදෙ වතුරට වඩා වැඩියි!!! කුකුල්ලු හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතුකළා නම් ඒත් මූදෙ වතුරට වඩා වැඩියි!!! ~ මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකළා නම් මූදෙ වතුරට වඩා වැඩියි!!! තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකළා නම් ඒත් මූදෙ වතුරට වඩා වැඩියි!!! සහෝදරයා මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකළා නම් ඒත් මූදෙ වතුරට වඩා වැඩියි!!! සහෝදරී මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකළා නම් ඒත් මූදෙ වතුරට වඩා වැඩියි!!! ~~ මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීල තියන කිරි ප්‍රමාණය මූදෙ වතුරට වඩා වැඩියි!!! රූස්ස ගහක කොළ අතු කඩල දාලා ඉතුරු ඔක්කොගෙන්ම ගිණිකූරු තරමේ කූරු / කෑලි ගොඩක් හදාගෙන 'මේ මගේ මේ ආත්මෙ අම්මා.. මේ මගේ ගිය ආත්මෙ අම්මා.. මේ මගේ ගිය ආත්මෙට කළින් ආත්මෙ අම්මා.. .. ..' විදියට කූරු එක එක වෙන්කරගෙන ගියත් කූරුගොඩ ඉවරවෙනවා විතරයි. අම්මල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!! 'මේ මගේ මේ ආත්මෙ තාත්තා.. මේ මගේ ගිය ආත්මෙ තාත්තා.. මේ මගේ ගිය ආත්මෙට කළින් ආත්මෙ තාත්තා.. .. ..' විදියට කූරු එක එක වෙන්කරගෙන ගියත් ඒත් කූරුගොඩ ඉවරවෙනවා විතරයි. තාත්තල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!! ~~~ විදියට මීට කළින් සිද්ධවෙලා තියන ඇත්ත කතන්දරය උන් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඉතිං උන් දැන් "සංසාර පැවැත්ම දිගටම සිද්ධවෙන්න ඇරියොත් තොපිට ඉදිරියෙදිත් කළින් වගේම හරක් - එළුවො - ඌරො - කුකුල්ලු ~ වෙවී මැරුම් කකා අනන්ත අප්‍රමාණ විඳවන්න වෙනවා!! ඒ නිසා ඉක්මණට ඔය පැවැත්මෙන් නිදහස් වෙයල්ලා!! ඉක්මණට පැවැත්ම නවත්තගනිල්ලා!!" කියපු එකට මේ ගතවෙන ජීවිත කාලය ඇතුලෙ නිවණක් හොයනවා!!! !!! !!!

"බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙ මැරුනයින් පස්සෙ විඳින සැපයක් ගැන නෙවෙයි!! මේ ජීවිත කාලය තුළදීම විඳින්න පුළුවන් සැපයක් ගැනයි!!" කිය කියා පයිත්තියං කියවනවා!!! !!! !!! 

ඔය මොකක් හරි කුණුහරුප වැඩක් කරලා 'කෝමා case එක' සෙට්වෙලා "දැන් හරි ඇති!!" කියලා හිතාගෙන ඉන්නවා!!! !!! !!! 

සිවුරක් දාගත්ත එළදෙනක් "ඇඟ මැරෙන්න කළින් හිත මරාගන්න තනි තනියෙන් උපදෙස් දෙනු ලැබේ!!" කියලා add එකක් දාල තියනවත් මේ ඊයෙ පෙරේද දක්කා!!! 

කළුවො ඔක්කොම මාරපන ගොහිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

බෝ ලල්ලා තොපි තවත් ඔය ගොබ්බ කතා වලට අහුවෙන්න එපා!!! ගොබ්බයො පස්සෙ යන්නත් එපා!!! ඇත්තම කතාව මේ බොළාගෙ - අපේ ජීවිත කියන්නෙ කිසි තේරුමක් නැති වැඩක්!!! !!! !!! නිකම්ම නිකං විඳවිල්ලක්!!! !!! !!! ඒ විඳවිල්ලට හේතුව 'විඥාණයේ උපකාරයෙන් නාමරූප වල පැවැත්මත් - නාමරූපවල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත්' කියන ස්වභාවධර්මයේ කතන්දරයක්!!! !!! !!! ඒ කතන්දර හන්දා උඹල - අපි හැදිල තිබුණේ නැත්නම් අද උඹල - අපි කවුරුවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙනං කිසි විඳවිල්ලකුත් නෑ!!! !!! !!! උඹල - අපි හැමෝටම සදහටම දුකෙන් නිදහස්වෙන්න නම් තියන එකම විසඳුම.. එකම සැනසීම.. එකම නිවණ.. අන්න ඒ 'වින් - නාම කතන්දර' දිගට දිගට ඇදි ඇදී යන එක පුලුවාන් ඉක්මණට නවත්තගෙන, බොළා - අපි ඔක්කොමල නැත්තටම නැතුව යන එක විතරයි!!! !!! !!! ඒකට වෙන alternatives / විකල්ප මොනවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ 'වින් - නාම කතන්දර' නවත්තන / නවත්තගන්න එක මාර අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද ඒ ඇවිල්ලා තම තමන්ට පාළනය කරන්න පුළුවන්.. තමන්ගෙ පාළනයේ තියන.. දෙයක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒවා නවත්තගන්න වෙන්නේ ඒවා ඉබේම නවතින විදියට බොහෝම සීරු මාරුවෙන් - ප්‍රවේශමෙන් කටයුතු කිරීමෙන්ම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොළා ඒක අනාගත්තොත් ඉතිං sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

බොළල්ල තිරිසන් ජීවිත වලට පාණාතිපාතා - මුසාවාදා - අදින්නාදානා - කාමේසුමිච්ඡාචාරා - සුරාමේරය අදාළ නැති බව බොළා දන්නවා!!!
ඒ ජීවිත වලදි ඇත්තටම පස් පව් (පංචානන්තරීය පාපකර්ම) හා දස අකුසල් කතා ලොකුවට ක්‍රියාත්මකවෙන්නේ නෑ!!! !!! !!! තිරිසන් සත්තුන්ට කෑමට බීමට - ඇඳුම් පැළඳුම් වලට - සල්ලි වලට - ගෙවල් දොරවල් වලට - යාන වාහන වලට etc. etc. තියන තණ්හා කතාත් නෑ!!! !!! !!! ඉතිං 'පොතේ හැටියට' තිරිසන් උනායින් පස්සෙ සංසාර කතා අහෝසි / invalidate වෙන්න ඕනෙ උනාට ඒ ජීවිත වලට වැටිලත් උඹලගෙ - අපේ සංසාර පැවැත්මවල් නැවතිලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ නිසා බොළා තව දුරටත් කුණුහරුප වැඩ කොර කොර නිවං යන්න හදන්න වත්.. ධර්මයේ කියවෙන වචන අල්ලගෙන මැරෙන්න හදන්න වත්.. එපා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් විදියේ 'වචන' පාවිච්ච්චිකර කර කියල දෙන්න උත්සාහ කළේ වචන වළින් තෝරලා දෙන්න බැරි දඩාර් technical කතන්දරයකුයි!!! !!! !!! ඒ ඇත්ත technical කතන්දරය හරියට තේරුම්ගන්න පුළුවන් එවුන් ඇත්තටම නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
"ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් ~" කතාවෙ තේරුම අන්න ඒකයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ හැරෙන්න මේ මුළු ගෞතම බුද්ධ සාසනයටම ඒ ඇත්ත technical කතන්දරය හරියටම අල්ලගත්ත අය හිටියේ - ඉන්නේ සාරිපුත්ත මහරහතන්වහන්සේයි මං තුමයි විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැබැයි මං දැන් බොළා අවංක උවමණාවකින් තේරුම්ගන්න උත්සාහ ගත්තු - ගන්න කිසීම කෙනෙකුට ආයි තේරුණේ නෑ කියන්න බැරිවෙන්නම ඇත්ත කතාව මට තෝරලා දෙන්න පුළුවන් උපරිමයෙන්ම තෝරලා දීල තියනවා!!! !!! !!! මෙතන මේ පැවැත්මවල් වලට තියන ලොකුම බලපෑම.. මේවා නතර නොවෙන්න - නතරකරගන්න බැරිවෙන්න මූළිකම හේතුව.. සංසාර අණතුර බව මං උඹලට කියල පෙන්නලා දීල තියනවා!!! !!! !!! (සංසාරගත සත්වයන් ඔක්කොටම තියෙන්නෙ එකම විදියේ 'වින් - නාම mechanisms' නිසා ඒවා link / network වෙලා ඇතිවෙන බලපෑම!!!) ඒ massive force එක defeat කරන්න - override කරන්න හැමෝටම බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක කරන්න පුළුවන් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා - පසේබුදු බුදුරජාණන්වහන්සේලා හා සුපිරි පින්වත් දිට්ඨිසම්පන්න ධර්මාවබෝධය සම්පූර්ණ වෙච්ච (සාරිපුත්ත හාමුදුරුවෝ - මං වගේ) ඉතාම සීමිත පිරිසකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔතනදි බොරුවට උඩපැන්නට වැඩක් වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ ස්වභාවධර්මයේ කතන්දර වෙනස්කරන්න කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් මාරපන ගොහිල්ල ඉන්න කළුවොත් කෙළවුණබව ප්‍රත්‍යක්ෂ උනායින් පස්සෙ ඒ බව තේරුම් ගනියි!!! !!! !!!

මං දැන් ඉන්නෙ ඔය හැම දෙයක්ම අවසානයටම දැනගෙන පුදුම දුකකින් කළකිරීමකින් තමයි!!! ඇඟට දැනෙන කචලුත් වෙලාවකට කාගෙන ඉන්න අමාරුයි!!! ඒවට හේතුව මොකද්ද?? එහෙම වෙන්නෙ කොහොමද?? ඔක්කොමත් දන්නවා!!! !!! !!! ලියන්නත් හිතං ඉන්නවා!!! ඒත් කිසි 'go එකක්' නෑ!!!

මට තව උඹල වෙනුවෙන් 'පොදුවේ' කරන්න පුළුවන්කම තියෙන්නෙත් 'බොළාට ආයි රට යන්න plane එකක් එනකම්' කාගෙන අල්ලගෙන ඉන්න උඹල කරන්න ඕනෙ දේවල් කියලා, එතැනදි සිද්ධවෙන දේ.. සිද්ධවෙන විදිය.. ඔක්කොම තෝරලා දෙන එක විතරයි!!! !!! !!! සරළව කිව්වොත් ඒ හෑම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම දේශණා කරන "සබ්බ පාපස්ස අකරනං - කුසළස්ස උපසම්පදා - සචිත්ත පරියෝ දපනං" ටිකම තමයි!!! !!! !!! ඒත් ඒ ටිකෙන් කියවෙන ඇත්ත technical කතාව හෙණ බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගෙන්(අපෙන්) මෙච්චර කාලයක් තිස්සෙ කෙරුණේ ඒකෙ 'සචිත්ත පරියෝ දපනං' කියලා තියන ටික හරියටම සිද්ධවෙන්න... උඹලගෙ හිත් කියන ඒවා උඹලගෙ පැත්තෙන් ආයි කීයටවත් අවුල් නොවෙන්න... උඹලගෙ නොදැනුවත්කම / අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙලා යන්න උඹල දැනගන්න - තේරුම්ගන්න ඕනෙ ඔක්කොම දේවල් උඹලට කියල තෝරලා දෙන එක තමයි!!! !!! !!! 
ඒ මං ලියල දාපුවා උවමණාවෙන් කියවලා තේරුම්ගන්න එක හෝ මට උගන්නන්න - උපදෙස් දෙන්න ඇවිල්ලා කෙළවගන්න එක තනිකරම උඹල සතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඉතුරු 'සබ්බ පාපස්ස අකරනං' (කවදහරි පිරිණිවන්පාන්න ලැබෙනකම්ම සියලු පව් - පාපකර්ම නොකිරීම!!! !!! !!!) 'කුසළස්ස උපසම්පදා' (දස අකුසල් වළින් වැළකිලා ජීවත්වෙන ගමන් පුලුවාන් තරම් පින් රැස්කරගනීම!!! !!! !!!) දෙක උඹල අනිවාර්යයෙන්ම එක එක්කෙනා තනි තනියෙන්ම කරගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඒවට excuses මොකවත්ම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 

මම ඒ ඉතුරු ඒවත් කොහොමහරි ලියල දාන්නං. දැන් මං ඉන්නෙත් ගෙදර. වැඩට යන්න නැති නිසා එතනින් ලැබෙන ගාණත් අඩුයි. අනික් ලැබෙන්න ඕනෙ සල්ලි ලැබෙන්නෙත් නෑ. ණය බර උපරිමයි!!! 
ඉතිං මට මේ ටිකේ කිසීම දේකට හිතේ ෆිට් එකක් නෑ!!! !!! !!! 