Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාරපන ගියපු කළුවා වගෙයි!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට සක්ඛායදිට්ඨිය නැතිවෙන එකේ හා සෝවාන් / සෝතාපන්න වෙන එකේ ඇත්ත කතන්දර මෙන්න මෙහෙමයි!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයන් ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා.. ඒ කියන්නෙ 'හැම සත්වයෙක්ම අනිවා අපාය ලෝක 4න් 1කට වැටෙනවා!!!' කියලා.. පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඒ දේශණා කරලා 'හතර අපායෙන් බේරෙන්නේ.. නැත්නම් හතර අපායෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ.. සෝවාන් / සෝතාපන්න වුණොත් විතරමයි!!!' කියලත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඊළඟට ඒ නියම 'සෝවාන් වීම' / 'සෝතාපන්න වීම' කියන්නේ 1) සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීම.. 2) ඒ ගැන කිසීම සැක සාංකාවක් නැතිවීම.. සහ 3) සීලබ්බත පරාමාස සියල්ලෙන්ම වැළකීම.. කියන කාරණා 3ම සම්පූර්ණ වීමටයි!!! කියන බවත් පැහැදිළිව හඳුන්වලා දීල තියනවා!!! !!! !!!

ඔතනදි කවුරු කවුරුත් ඉස්සෙල්ලම තේරුම් ගතයුතු දේ ඔතන 'සක්ඛායදිට්ඨිය' කියලා කියල තියෙන්නේ මම / මං / තමන් කතාව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

සංසාරගත සත්වයන් හැමෝම උපදින්නේ සංසාර පැවැත්මෙන් එකතුවෙවී එකතුවෙවී එකතුවෙවී ඇවිත් තියන දඩාර් අතීත මතකයක්.. සංසාර මතකයක්.. උරුම කරගෙනයි!!! !!! !!! ඒ ඇරෙන්න සත්වයෝ කවුරුවත් සංසාරෙ ඇවිල්ලා තියන.. මීට කළිනුත් ඉපදිලා ඉදල තියන.. එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔය ඇත්තටම සිද්ධවෙලා තියන දේ නොදන්න එවුන් ඔක්කොම ඒ උන්ට කොහෙත්ම අදාළ නැති.. සංසාර පැවැත්මේ ස්වභාවය නිසා තම තමන්ට ලැබිල / උරුමවෙලා තියන.. අතීත කුණුකන්දල් ඔක්කොම තමන්ගෙයි කියලා රැවටෙනවා!!! !!! !!! මුළා වෙනවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියාපු සක්ඛායදිට්ඨිය අන්න ඒ රැවටීම / මුළාවයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොළා හැමෝම දැන්වත් ඒ රැවටීමෙන් / මුළාවෙන් අනිවා නිදහස් විය යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! යුතු මයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! නැත්නම් තොපි නොකරපු දේවල් වලට වැරදිකරුවෝ වෙලා.. guilty වෙලා.. තොපේ භව wholesale එකේ හැදිලා.. තොපිව කොහොමත් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපි මොන කෙහෙල්මල් අවබෝධ කරගෙන හිටියත්.. කොච්චර දාන මාන දුන්නත්.. කොච්ච්ච්ර පිං දහම් කර කර හිටියත්.. කොච්චර සිල් රැක්කත්.. වැඩක් වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

** හොඳට මතකතියා ගනිල්ලා!!! සංසාර පැවැත්මේ අතීතයයි - අනාගතයයි දෙක අහසට පොළව වගෙයි!!! !!! !!! එහෙම්පිටින්ම වෙනස්!!! !!! !!! උඹල ඇතුළු සංසාරගත සත්වයෝ හැමෝටම තියෙන්නේ 'විඳීම්' 6ක් / '6 ආකාර විඳීමක්' තමයි!!! එතනදි අතීතය කියන්නේ විඳල ඉවර - වෙලා ඉවර මතකයන් ගොඩක් විතරයි!!! !!! !!! ඒවයි අමුතුවෙන් විඳින්න දෙයක් - වෙන්න දෙයක් නෑ!!! ඒත් ඉදිරියට තියන සේරම තොපිට විඳින්න වෙනවා!!! !!! !!! තොපිට ඒ සේරටම මූණ දෙන්නම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි බොළා ඒ සක්ඛායදිට්ඨිය කියන රැවටීමෙන් / මුළාවෙන් මිදුනයි කියලා ප්‍රශ්ණය එහෙම්පිටින්ම විසඳෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි සිද්ධවෙන එකම දේ, තොපි සංසාර පැවැත්මේ තියන භයානක බව නොදැණුවත්කමට හා අතීතයේ ඉඳල තියන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ unp කාරයෝ jvp කාරයෝ වගේම 'කතන්දර' කියලා කියලා තොපිව අන්දලා තියන ඇන්දිල්ලට, දැන් මේ 'ඔහොම යං!! ඔහොම යං!!' කිය කියා දක්කගෙන යන්නේ මරන්න බව නොදැන උඩ පැන පැන.. නට නටා.. 'හා. යං!!' කිය කියා.. යමින් සිටින හරක්, ගෙනියන්නෙ මරන්න බව දැනගත්ත සැණින් කකුල් හතරෙන්ම බ්රේක් ගහගන්නවා වගේ වෙන එක විතරයි!!! !!! !!!  එතකොට බොළාගෙ භව wholesale එකේ හැදෙන එකට විරුද්ධව උඹලගෙ ඇඟවල් වලින්ම resistance එකක්.. resistive force එකක්.. ගොඩනැගෙනවා!!! !!! !!!

ඒකත් 'බ්රේක්' හොඳටම වදින්න නම්, maximum resistive force එකක් generate වෙන්න නම්, තොපිට ඇත්ත සංසාර කතාවෙදි වෙලා තියන දේ ගැන... 'තොපි සංසාරෙ ඇවිල්ල නෑ!! ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි!! ඒක තොපේ නෙවෙයි!!' කියන එක ගැන... තියන සැක සංකා ඔක්කොමත් නැත්තටම නැතිවිය යුතු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ 'විචිකිච්චා'ත් එහෙම්පිටින්ම දුරුවිය යුතු වෙනවා!!! !!! !!!

ඊටත් අමතරව තොපි භව නිරුද්ධ කරගැනීමට කොහෙත්ම අදාළ නැති, තොපිට සංසාර පැවැත්මෙන් ගැළවීමට - සංසාර දුකින් නිදහස්වීමට තඹ දොයිතුවක වත් උපකාරයක් ලැබෙන්නෙත් නැති, මහා පින් කියලා හිතාගෙන කොරන පින් කඳුළක් වත් ලැබෙන්නේ නැති අමු කුණුහරුප වැඩ කළොත්... 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ මහා පිංකං' නැත්නම් 'ධර්මණුකූලව මහා ගොංකම්' වෙච්ච සියලු ආකාරයේ පිළිම වන්දනා / පූජා - ගස් වන්දනා / පූජා - චෛත්‍ය වන්දනා / පූජා - ගස් වලට වැටවල් ගහන / රෙදි අන්දන ඒවා - චෛත්‍ය වලට රෙදි අන්දන ඒවා - තොරන් ගහන / පාන් පත්තු කොරන ඒවා - මහා සීල වියාපාර ආදී අමු මිත්‍යාදෘෂ්ඨික වැඩ 'සීලබ්බත පරාමාස' කළොත්... ඒවායින් තොපේ භව වණවෙලා ඒත් තොපිව අපාගතවෙන නිසා, තොපි ඒ අමු ගොං වැඩ - කුණුහරුප වැඩ වළිනුත් අනිවා වැළකිය යුතුයි!!! !!! !!!

ඔන්න ඔය කරුණු - කාරණා 3ම Perfectly Alright නම් විතරක් තොට සෝවාන් / සෝතාපන්න වෙච්ච එකෙක් - එකියක් කියලා කියත හැකියි!!! !!! !!!

උඹ දැන් ඒ step එක හරිනම් 'බාහිර ලෝකය'.. අනික් මිනිස්සු - සතා සීපාවො - ගස්කොළන් - ඇල දොළ - ඉර හඳ - අනික් ග්‍රහලෝක ඔක්කොම.. ඔහේ තියන විදියකට තිබිච්චාවෙ!!! !!! !!! උඹගෙ කෙළෙස් - තණ්හා තියන එව්වත් ඔහේ තියන විදියටම තිබිච්චාවෙ!!! !!! !!!   බුදුහාමුදුරුවෝ කිව්වෙ ඒ දේවල් ඔක්කොම.. උඹලගෙ 'මනස' කියන ආයතන වලට එන අරමුණු සේරම.. 'බාහිර දේවල්' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම අතහැරල දාපල්ල!!! Don't care හිටපල්ල!!! අවධාණය යොමුකරන්න / care කරන්න එපා!!! !!! !!! මේ ධර්ම කතාවෙදි උඹල කවුරු කවුරුත් දැනගතයුතු වැදගත්ම දේ ඒ බාහිර දේවල් හැම එකක්ම නිසා ඇතිවෙලා තියන උඹලට 'තම තමන්ට දැනෙන ලෝකය' ඇවිල්ලා තනිකරම උඹලගෙ ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6 නිසා ඇතිවන විඳීම් (වේදනා) ටිකක්.. 6 ආකාර විඳීමක්.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වේදනා සියල්ල අනිත්‍යයි!!! !!! !!! ඒ වේදනා සියල්ල තාවකාලිකයි!!! !!! !!! මොකද ඒ විඳීම් ඔක්කොම ඇතිවෙන්නේ උඹලගෙ ඔය ඇඟවල් සජීවීව තියනකම්.. ඇඟේ පණ තියනකම්.. ආයතන 6 ක්‍රියාකාරීව තියනකම්.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල තේරුම්ගන්න ඕනෙ අන්න ඒකයි!!! !!! !!!   උඹලට තේරෙන්න ඕනෙ මං අනිත්‍යයි!!! මට නැසී වැනසී යන්න වෙනවාමයි!!! මොනවා කලත් වැඩක් නෑ!!! කියලයි!!! !!! !!!   අන්න ඊටපස්සෙ ඔය කෙළෙස් - තණ්හා නැතිකොර ගන්න ඕනෙ!!! චින්තනය නැතිකොරන්න ඕනෙ!!! චින්තනයෙන් ඉවත්වෙන්න ඕනෙ!!! චින්තනය / සිතුවිළි නිරුද්ධ කරන්න ඕනෙ!!! කිය කියා දැන් බොළා 'කරන්න ඕනෙයි කියල හිතෙන කෙහෙල්මල්' මොකකින් වත් වැඩක් නැති බවත් බොළාටම තේරෙයි!!! !!! !!!   තමන්ටම ප්රත්යක්ෂ වෙයි!!! !!! !!!   අන්න ඒ සේරම සම්පූර්ණ උනායින් පස්සෙ බොළාටත් 'චාගෝ.. මුත්තී.. අනාලයෝ..' කියාපු ටික වෙයි!!! !!! !!!   ඉබේම අතහැරිලා... ඇතිවෙලා... එපා වෙලාම යයි!!! !!! !!!  අන්න එතකොට බොළාගෙ සංස්ඛාර / උපාදාන නිරුද්ධවෙලා බොළාට නිවන් යන්න - පිරිණිවන් පාන්න 'ගේට්ටුවත්' විවෘත වෙයි!!! !!! !!!

'ගේට්ටුව විවෘත වෙනවා' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් කවද හරි දවසක උඹගෙ මම / මං / තමන් එකට.. නැත්නම් හරියටම කිව්වොත් උඹගෙ UUID (Universally Unique Identity) එකට.. අදාළව තියන 'පව්' / -Ve ශක්ති ඔක්කොම ඉක්මවා යන ගාණටම 'පින්' / +Ve ශක්ති රැස්වෙලා උඹගේ භවය නිරුද්ධවෙලාම ගියොත් හැරෙන්න, එතකම් උඹට සංසාර පැවැත්මෙන් ගැළවීමට හෝ සංසාර දුකින් සදහටම නිදහස්වීමට නම් ලැබෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

එහෙම වෙන්නෙ කොහොමද?? වෙන්නෙ මොකද්ද?? ඔක්කොම ඉදිරියෙදි දැනගන්න ලැබෙයි.

ඒ විදියට කවදහරි උඹට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / පිරිණිවන් පාන්න ලැබෙනකම්ම උඹට 'පව් වැඩ'.. නැත්නම් 'තවත් සත්වයෙකුට දුකක් - පීඩාවක් වෙන දේවල්'.. කොහෙත්ම කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  කළොත් ඒ උඹගෙ නිවන් යාමේ / පිරිණිවන් පෑමේ අවසානය තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   'ගේට්ටුව' ආපහු වැහෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වැහෙන්නෙ සදහටම විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 26990480, member: 31903"] එතකොට සක්ඛායදිට්ඨිය නැතිවෙන එකේ හා සෝවාන් / සෝතාපන්න වෙන එකේ ඇත්ත කතන්දර මෙන්න මෙහෙමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයන් ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා.. ඒ කියන්නෙ 'හැම සත්වයෙක්ම අනිවා අපාය ලෝක 4න් 1කට වැටෙනවා!!!' කියලා.. පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඒ දේශණා කරලා 'හතර අපායෙන් බේරෙන්නේ.. නැත්නම් හතර අපායෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ.. සෝවාන් / සෝතාපන්න වුණොත් විතරමයි!!!' කියලත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඊළඟට ඒ නියම 'සෝවාන් වීම' / 'සෝතාපන්න වීම' කියන්නේ 1) සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීම.. 2) ඒ ගැන කිසීම සැක සාංකාවක් නැතිවීම.. සහ 3) සීලබ්බත පරාමාස සියල්ලෙන්ම වැළකීම.. කියන කාරණා 3ම සම්පූර්ණ වීමටයි!!! කියන බවත් පැහැදිළිව හඳුන්වලා දීල තියනවා!!! !!! !!! ඔතනදි කවුරු කවුරුත් ඉස්සෙල්ලම තේරුම් ගතයුතු දේ ඔතන 'සක්ඛායදිට්ඨිය' කියලා කියල තියෙන්නේ මම / මං / තමන් කතාව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😄😄 😋 😂😂 සංසාරගත සත්වයන් හැමෝම උපදින්නේ සංසාර පැවැත්මෙන් එකතුවෙවී එකතුවෙවී එකතුවෙවී ඇවිත් තියන දඩාර් අතීත මතකයක්.. සංසාර මතකයක්.. උරුම කරගෙනයි!!! !!! !!! ඒ ඇරෙන්න සත්වයෝ කවුරුවත් සංසාරෙ ඇවිල්ලා තියන.. මීට කළිනුත් ඉපදිලා ඉදල තියන.. එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔය ඇත්තටම සිද්ධවෙලා තියන දේ නොදන්න එවුන් ඔක්කොම ඒ උන්ට කොහෙත්ම අදාළ නැති.. සංසාර පැවැත්මේ ස්වභාවය නිසා තම තමන්ට ලැබිල / උරුමවෙලා තියන.. අතීත කුණුකන්දල් ඔක්කොම තමන්ගෙයි කියලා රැවටෙනවා!!! !!! !!! මුළා වෙනවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියාපු සක්ඛායදිට්ඨිය අන්න ඒ රැවටීම / මුළාවයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොළා හැමෝම දැන්වත් ඒ රැවටීමෙන් / මුළාවෙන් අනිවා නිදහස් විය යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! යුතු මයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! නැත්නම් තොපි නොකරපු දේවල් වලට වැරදිකරුවෝ වෙලා.. guilty වෙලා.. තොපේ භව wholesale එකේ හැදිලා.. තොපිව කොහොමත් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපි මොන කෙහෙල්මල් අවබෝධ කරගෙන හිටියත්.. කොච්චර දාන මාන දුන්නත්.. කොච්ච්ච්ර පිං දහම් කර කර හිටියත්.. කොච්චර සිල් රැක්කත්.. වැඩක් වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑 ** හොඳට මතකතියා ගනිල්ලා!!! සංසාර පැවැත්මේ අතීතයයි - අනාගතයයි දෙක අහසට පොළව වගෙයි!!! !!! !!! එහෙම්පිටින්ම වෙනස්!!! !!! !!! උඹල ඇතුළු සංසාරගත සත්වයෝ හැමෝටම තියෙන්නේ 'විඳීම්' 6ක් / '6 ආකාර විඳීමක්' තමයි!!! එතනදි අතීතය කියන්නේ විඳල ඉවර - වෙලා ඉවර මතකයන් ගොඩක් විතරයි!!! !!! !!! ඒවයි අමුතුවෙන් විඳින්න දෙයක් - වෙන්න දෙයක් නෑ!!! ඒත් ඉදිරියට තියන සේරම තොපිට විඳින්න වෙනවා!!! !!! !!! තොපිට ඒ සේරටම මූණ දෙන්නම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 හැබැයි බොළා ඒ සක්ඛායදිට්ඨිය කියන රැවටීමෙන් / මුළාවෙන් මිදුනයි කියලා ප්‍රශ්ණය එහෙම්පිටින්ම විසඳෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි සිද්ධවෙන එකම දේ, තොපි සංසාර පැවැත්මේ තියන භයානක බව නොදැණුවත්කමට හා අතීතයේ ඉඳල තියන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ unp කාරයෝ jvp කාරයෝ වගේම 'කතන්දර' කියලා කියලා තොපිව අන්දලා තියන ඇන්දිල්ලට, දැන් මේ 'ඔහොම යං!! ඔහොම යං!!' කිය කියා දක්කගෙන යන්නේ මරන්න බව නොදැන උඩ පැන පැන.. නට නටා.. 'හා. යං!!' කිය කියා.. යමින් සිටින හරක්, ගෙනියන්නෙ මරන්න බව දැනගත්ත සැණින් කකුල් හතරෙන්ම බ්රේක් ගහගන්නවා වගේ වෙන එක විතරයි!!! !!! !!! 😁😁 එතකොට බොළාගෙ භව wholesale එකේ හැදෙන එකට විරුද්ධව උඹලගෙ ඇඟවල් වලින්ම resistance එකක්.. resistive force එකක්.. ගොඩනැගෙනවා!!! !!! !!! ඒකත් 'බ්රේක්' හොඳටම වදින්න නම්, maximum resistive force එකක් generate වෙන්න නම්, තොපිට ඇත්ත සංසාර කතාවෙදි වෙලා තියන දේ ගැන... 'තොපි සංසාරෙ ඇවිල්ල නෑ!! ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි!! ඒක තොපේ නෙවෙයි!!' කියන එක ගැන... තියන සැක සංකා ඔක්කොමත් නැත්තටම නැතිවිය යුතු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ 'විචිකිච්චා'ත් එහෙම්පිටින්ම දුරුවිය යුතු වෙනවා!!! !!! !!! ඊටත් අමතරව තොපි භව නිරුද්ධ කරගැනීමට කොහෙත්ම අදාළ නැති, තොපිට සංසාර පැවැත්මෙන් ගැළවීමට - සංසාර දුකින් නිදහස්වීමට තඹ දොයිතුවක වත් උපකාරයක් ලැබෙන්නෙත් නැති, මහා පින් කියලා හිතාගෙන කොරන පින් කඳුළක් වත් ලැබෙන්නේ නැති අමු කුණුහරුප වැඩ කළොත්... 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ මහා පිංකං' නැත්නම් 'ධර්මණුකූලව මහා ගොංකම්' වෙච්ච සියලු ආකාරයේ පිළිම වන්දනා / පූජා - ගස් වන්දනා / පූජා - චෛත්‍ය වන්දනා / පූජා - ගස් වලට වැටවල් ගහන / රෙදි අන්දන ඒවා - චෛත්‍ය වලට රෙදි අන්දන ඒවා - තොරන් ගහන / පාන් පත්තු කොරන ඒවා - මහා සීල වියාපාර ආදී අමු මිත්‍යාදෘෂ්ඨික වැඩ 'සීලබ්බත පරාමාස' කළොත්... ඒවායින් තොපේ භව වණවෙලා ඒත් තොපිව අපාගතවෙන නිසා, තොපි ඒ අමු ගොං වැඩ - කුණුහරුප වැඩ වළිනුත් අනිවා වැළකිය යුතුයි!!! !!! !!! ඔන්න ඔය කරුණු - කාරණා 3ම Perfectly Alright නම් විතරක් තොට සෝවාන් / සෝතාපන්න වෙච්ච එකෙක් - එකියක් කියලා කියත හැකියි!!! !!! !!! 🙂 😌😌 උඹ දැන් ඒ step එක හරිනම් 'බාහිර ලෝකය'.. අනික් මිනිස්සු - සතා සීපාවො - ගස්කොළන් - ඇල දොළ - ඉර හඳ - අනික් ග්‍රහලෝක ඔක්කොම.. ඔහේ තියන විදියකට තිබිච්චාවෙ!!! !!! !!! උඹගෙ කෙළෙස් - තණ්හා තියන එව්වත් ඔහේ තියන විදියටම තිබිච්චාවෙ!!! !!! !!! 🙄 😁😁 බුදුහාමුදුරුවෝ කිව්වෙ ඒ දේවල් ඔක්කොම.. උඹලගෙ 'මනස' කියන ආයතන වලට එන අරමුණු සේරම.. 'බාහිර දේවල්' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම අතහැරල දාපල්ල!!! Don't care හිටපල්ල!!! අවධාණය යොමුකරන්න / care කරන්න එපා!!! !!! !!! මේ ධර්ම කතාවෙදි උඹල කවුරු කවුරුත් දැනගතයුතු වැදගත්ම දේ ඒ බාහිර දේවල් හැම එකක්ම නිසා ඇතිවෙලා තියන උඹලට 'තම තමන්ට දැනෙන ලෝකය' ඇවිල්ලා තනිකරම උඹලගෙ ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6 නිසා ඇතිවන විඳීම් (වේදනා) ටිකක්.. 6 ආකාර විඳීමක්.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වේදනා සියල්ල අනිත්‍යයි!!! !!! !!! ඒ වේදනා සියල්ල තාවකාලිකයි!!! !!! !!! මොකද ඒ විඳීම් ඔක්කොම ඇතිවෙන්නේ උඹලගෙ ඔය ඇඟවල් සජීවීව තියනකම්.. ඇඟේ පණ තියනකම්.. ආයතන 6 ක්‍රියාකාරීව තියනකම්.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල තේරුම්ගන්න ඕනෙ අන්න ඒකයි!!! !!! !!! 😁 🙂🙂 උඹලට තේරෙන්න ඕනෙ මං අනිත්‍යයි!!! මට නැසී වැනසී යන්න වෙනවාමයි!!! මොනවා කලත් වැඩක් නෑ!!! කියලයි!!! !!! !!! 😁😁 😌😌 අන්න ඊටපස්සෙ ඔය කෙළෙස් - තණ්හා නැතිකොර ගන්න ඕනෙ!!! චින්තනය නැතිකොරන්න ඕනෙ!!! චින්තනයෙන් ඉවත්වෙන්න ඕනෙ!!! චින්තනය / සිතුවිළි නිරුද්ධ කරන්න ඕනෙ!!! කිය කියා දැන් බොළා 'කරන්න ඕනෙයි කියල හිතෙන කෙහෙල්මල්' මොකකින් වත් වැඩක් නැති බවත් බොළාටම තේරෙයි!!! !!! !!! 😄😄 😂😂😂 තමන්ටම ප්රත්යක්ෂ වෙයි!!! !!! !!! 😄😄 😊😊 අන්න ඒ සේරම සම්පූර්ණ උනායින් පස්සෙ බොළාටත් 'චාගෝ.. මුත්තී.. අනාලයෝ..' කියාපු ටික වෙයි!!! !!! !!! 😁 😊😊 ඉබේම අතහැරිලා... ඇතිවෙලා... එපා වෙලාම යයි!!! !!! !!! ☺️☺️ අන්න එතකොට බොළාගෙ සංස්ඛාර / උපාදාන නිරුද්ධවෙලා බොළාට නිවන් යන්න - පිරිණිවන් පාන්න 'ගේට්ටුවත්' විවෘත වෙයි!!! !!! !!! 😯😯 😳😳 😁😁 'ගේට්ටුව විවෘත වෙනවා' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් කවද හරි දවසක උඹගෙ මම / මං / තමන් එකට.. නැත්නම් හරියටම කිව්වොත් උඹගෙ UUID (Universally Unique Identity) එකට.. අදාළව තියන 'පව්' / -Ve ශක්ති ඔක්කොම ඉක්මවා යන ගාණටම 'පින්' / +Ve ශක්ති රැස්වෙලා උඹගේ භවය නිරුද්ධවෙලාම ගියොත් හැරෙන්න, එතකම් උඹට සංසාර පැවැත්මෙන් ගැළවීමට හෝ සංසාර දුකින් සදහටම නිදහස්වීමට නම් ලැබෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😟😟 😑😑😑 එහෙම වෙන්නෙ කොහොමද?? වෙන්නෙ මොකද්ද?? ඔක්කොම ඉදිරියෙදි දැනගන්න ලැබෙයි. 😌😌 ඒ විදියට කවදහරි උඹට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / පිරිණිවන් පාන්න ලැබෙනකම්ම උඹට 'පව් වැඩ'.. නැත්නම් 'තවත් සත්වයෙකුට දුකක් - පීඩාවක් වෙන දේවල්'.. කොහෙත්ම කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 කළොත් ඒ උඹගෙ නිවන් යාමේ / පිරිණිවන් පෑමේ අවසානය තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😟😟😟 'ගේට්ටුව' ආපහු වැහෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වැහෙන්නෙ සදහටම විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom