මාරපුත්‍රයා ලීෂාන් හඳුනාගන්න......

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    සුනිමල් පුතා දන්නැද්ද කොහෙද රිය අනතුරක් වෙලා මිනිස්සු මැරිල කියල
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කෝ බන් ඔය දේවල් වල රියල් source? උඹ ඔය උඩ දාල තියන pics 2kth ලංකාවේ නෙමේනේ
    font size එක පොඩියට දාපන් මෙතන පොට්ටයෝ නැහැ :lol::lol:

    Real source oni nam payagalata gihilla poddak balapan, Nikam thoththa baba wenne nethuwa. Mokada danne ne payagala oya tharam arakshwak me dawas wala thiyenne? STF hema thenama, ginnak nethuwa dumak enne nee pako.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කෝ බන් ඔය දේවල් වල රියල් source? උඹ ඔය උඩ දාල තියන pics 2kth ලංකාවේ නෙමේනේ
    font size එක පොඩියට දාපන් මෙතන පොට්ටයෝ නැහැ :lol::lol:

    පයාගලට ඇවිත් බලපන්, උබට රියල් source? බලා ගන්න පුළුවන් වෙයි ඇස් දෙකෙන්ම, මෙතන ගොඩක් පොට්ටයෝ ඉන්නවා, එ අයට සාධාරණේ මොකක්ද ? අසාධාරණේ මොකක්ද ? හරි මොකක්ද ? වැරදි මොකක්ද ? කියලා හරියට පේන්නේ නැහැ, ටිකක් ලොකුවටවත් දාලා බැලුවේ පෙනෙයිද කියලා, එත් පේන පාටක් නැහැ වගේ,
     
    The news

    Banned
    Jan 31, 2012
    51
    3
    0
    කෝ බන් ඔය දේවල් වල රියල් source? උඹ ඔය උඩ දාල තියන pics 2kth ලංකාවේ නෙමේනේ
    font size එක පොඩියට දාපන් මෙතන පොට්ටයෝ නැහැ :lol::lol:

    මචන් වල පොඩ්ඩ්ක් news site search කරපන් විශ්වාස නැත්නම්...
    මේ Photos ලංකාවෙදි ගත්ත ඒව නෙමේ German වලදි ගත්ත Photos ටිකක් fb එකේ තියෙනව... මේව එක වෙච්ච දවසෙ ගත්ත ඒව නෙමේ
    මචන් උබේ අරමුණ පොඩ්ඩක් කියපන්
    1) මේ වගේ සිද්ධි සාධාරණය කරන එකද.
    2)කොන්දේසි විරහිතව රෙදි ගලෝගෙන ආණ්ඩුවට කඩේ යෑම
    ආණ්ඩුවට පක්ශ වීම මම වරදක් විදිහට දකින්නෙ නැහැ ඒක උබේ දේශපාලන දැක්මනෙ ඒත් වැරැද්ද වැරැද්ද විදිහට දැකපන්.
    මේ සිද්ධියට මට source ඕනි නැහැ බන් මේක මම ඇත්ත කියල හොදටම දන්නව මොකද මමත් පයාගල නිස අකුරු ලොකුවට දාපු වැරැද්ද මම පිලිගන්නව මචන්.

    තොත්ත බබෙක් වෙන්න එප බන්
     
    Last edited:

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මෙය පළමු හෝ අවසාන එක නොවන බව සිහිතබා ගන්න...

    Thamage arakshawa thma wisinma balaganu menawi !
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    5.gif
    5.gif
    5.gif
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ වගේ හරක් අල්ල උල තියල මරන්ඩ ඔනේ.

    දැන් රත්තරන් පුතාට නීතිය ක්‍රීයාත්මක වෙයිද ? එල්ලා මරයිද ? එහෙම නැත්තන් වසර තුනක සිරදඩුවමක් සමග රුපියල් 5000ක් දඩ ගහයිද ? එහෙම නැත්තන් අගතියට පත්වූ කෙනා සේ පවසා නිදොස්කොට නිදහස් කරයිද ?:confused::confused:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    දැන් රත්තරන් පුතාට නීතිය ක්‍රීයාත්මක වෙයිද ? එල්ලා මරයිද ? එහෙම නැත්තන් වසර තුනක සිරදඩුවමක් සමග රුපියල් 5000ක් දඩ ගහයිද ? එහෙම නැත්තන් අගතියට පත්වූ කෙනා සේ පවසා නිදොස්කොට නිදහස් කරයිද ?:confused::confused:

    amathithumage akkage putha car eka elawan yanawa uba dakkada. pacha news balala boruwata buranna epa.