මාරපුත්‍රයා ලීෂාන් හඳුනාගන්න......

The news

Banned
Jan 31, 2012
51
3
0
amathithumage akkage putha car eka elawan yanawa uba dakkada. pacha news balala boruwata buranna epa.
දැකපු උන් ඉන්නව උබ පයාගලට වරෙන් පෙන්නන්න......උබ හිතුවද ඌ වරදක් කරන්නෙ නැතුව ඌව පටලවන්න පයගල ඉන්නෙ පිස්සො කියල.....අනේ ______
හිස්තැන පුරෝ ගනින් මචන් මුල් අකුර පොයන්න
 
akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    දැකපු උන් ඉන්නව උබ පයාගලට වරෙන් පෙන්නන්න......උබ හිතුවද ඌ වරදක් කරන්නෙ නැතුව ඌව පටලවන්න පයගල ඉන්නෙ පිස්සො කියල.....අනේ ______
    හිස්තැන පුරෝ ගනින් මචන් මුල් අකුර පොයන්න

    ehenam unta kiyapan usawiyata gihin naduwak danna kiyala elakiri eke dala wadak naha. anika chodanawa thiyenne amathithumage akkage puthekta. ekata amathithuma pali naha. anduwath pali naha. pasna thiyana aya usawi gihin bera ganna. boruwata mewa allan anduwata mada nogaha.
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy

    ඇමති තුමා තමයි පොලිස් බල්ලොන්ට ජරාව දීලා කේස් එක යට ගහල තියෙන්නේ.. දන්න රෙද්දක් කයවපං පොනිමලෝ :D:D
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ehenam unta kiyapan usawiyata gihin naduwak danna kiyala elakiri eke dala wadak naha. anika chodanawa thiyenne amathithumage akkage puthekta. ekata amathithuma pali naha. anduwath pali naha. pasna thiyana aya usawi gihin bera ganna. boruwata mewa allan anduwata mada nogaha.

    උසාවියෙන් බේරගන්න කොහෙද යකෝ අපේ රටේ සාධාරන නීතියක් තියෙන්නේ.
     
    The news

    Banned
    Jan 31, 2012
    51
    3
    0
    ehenam unta kiyapan usawiyata gihin naduwak danna kiyala elakiri eke dala wadak naha. anika chodanawa thiyenne amathithumage akkage puthekta. ekata amathithuma pali naha. anduwath pali naha. pasna thiyana aya usawi gihin bera ganna. boruwata mewa allan anduwata mada nogaha.

    • යකෝ ඇමති හැප්පුව එකට පලි නැති උනාට හප්පපු එක බෙර ගත්තෙ ඇමතියනෙ, ඌ ඉන්නෙ ආණ්ඩුවෙනෙ, ඒව කරනකන් ඇහැවහගෙන ඉන්නෙ ආණ්ඩුවනෙ..... යකෝ උසාවියෙ හදුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන්නෙ වෙන එකෙක්ව ...... එතන ඉදපු උන් වෙනෙ එකෙක්ව හදුනාගන්නෙ නැහැනෙ එතකොට දෙන්නම නිදහස් ඔන්න උබලගෙ මහ ලොකු ආණ්ඩුවෙ ඇමතියන්ගෙ ක්‍රියා කලාපය මචන්
      වචනෙ හොය ගත්තද අග අකුර "ය"යන්න
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    meka karapu waradi karayata daduwam labeyi. meka gana boru news noda inna.

    මෙතන කව්රුත් බොරු නිවුස් දාන්න එපා, මේක සියදිවි නසා ගැනීමක්, රත්තරන් පුතා එලවපු කාර් එක ඇවිත් තියෙන්නෙ 5 kmh වලටත් වඩා අඩු ස්පීඩ් එකකින්, මේ දෙන්න කාර් එකට පනින්න එපා කියද්දි පැනලා තියෙන්නේ, කාර් එක ඩ්‍රයිව් කරගෙන අපු කෙනාගේ කිසි වැරැද්දක් නැහැ, මැරිච්ච දෙන්න හොදටම අරක්කු බීලා, කුඩු ගහලා ඒ මදිවට ගංජත් ගහලා ඉදලා තියෙන්නේ,
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මෙතන කව්රුත් බොරු නිවුස් දාන්න එපා, මේක සියදිවි නසා ගැනීමක්, රත්තරන් පුතා එලවපු කාර් එක ඇවිත් තියෙන්නෙ 5 kmh වලටත් වඩා අඩු ස්පීඩ් එකකින්, මේ දෙන්න කාර් එකට පනින්න එපා කියද්දි පැනලා තියෙන්නේ, කාර් එක ඩ්‍රයිව් කරගෙන අපු කෙනාගේ කිසි වැරැද්දක් නැහැ, මැරිච්ච දෙන්න හොදටම අරක්කු බීලා, කුඩු ගහලා ඒ මදිවට ගංජත් ගහලා ඉදලා තියෙන්නේ,

    :lol::lol::lol::lol::lol:Anthima oka thamai wenne, Asarana Paul jiwitha Munta Sellam Badu :(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    amathithumage akkage putha car eka elawan yanawa uba dakkada. pacha news balala boruwata buranna epa.

    අනේ සුනිමලෝ උබ මට ඇමති පුත්තු ගැන කියන්න එන්න එපා, මොකද මම ඒ අය ගැන හොදට දන්නවා. කළුතර ටවුන් එකේ 1000CC බයික් එකෙන් ෆ්‍රන්ට් වීල් එක ගහගෙන යන රත්තරන් පුතාව උබ කියපන් බලන්න මොන පොලිසියෙන්ද අල්ලන්නේ කියලා, ඒ වෙලාවට පොලිසිය කරන්නේ පාර පයින මිනිස්සුන්ව අල්ල ගන්න එක විතරයි පාර පනින්න එපා කියලා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් රත්තරන් පුතාට නීතිය ක්‍රීයාත්මක වෙයිද ? එල්ලා මරයිද ? එහෙම නැත්තන් වසර තුනක සිරදඩුවමක් සමග රුපියල් 5000ක් දඩ ගහයිද ? එහෙම නැත්තන් අගතියට පත්වූ කෙනා සේ පවසා නිදොස්කොට නිදහස් කරයිද ?:confused::confused:

    ඒක නමි මම දන්නෙ නැ,අපි බලාගෙන ඉමු මොකද වෙන්නෙ කියල.එතකොට ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර හමිබෙයි :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    අනේ සුනිමලෝ උබ මට ඇමති පුත්තු ගැන කියන්න එන්න එපා, මොකද මම ඒ අය ගැන හොදට දන්නවා. කළුතර ටවුන් එකේ 1000CC බයික් එකෙන් ෆ්‍රන්ට් වීල් එක ගහගෙන යන රත්තරන් පුතාව උබ කියපන් බලන්න මොන පොලිසියෙන්ද අල්ලන්නේ කියලා, ඒ වෙලාවට පොලිසිය කරන්නේ පාර පයින මිනිස්සුන්ව අල්ල ගන්න එක විතරයි පාර පනින්න එපා කියලා.

    :yes::yes::yes::yes:
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    ලංකාව කෑවා......... අපි ෙදන බදු මුදල් අරගෙන මුන් අපිටම ෙකලින හැටි විතරක්...