මාරපුත්‍රයා ලීෂාන් හඳුනාගන්න......

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    oke anthimata nama dala thiuena DIG mage bappa. eya Kaluthara DIG newi, Greater Colombo DIG.
    man danna tharamin oya kiyana widiye connection ekak nam ne namuth eyata sahena tharaha karayo athule innawa. MR apu gaman transfer kala BAtticaloa walata. man danna kohomada ohoma information ekak awe kiyala.

    oya news eke source link eka dapan
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    දැන් කට්ටිය කියයි මේව බොරැ කථා. අයිටීඑන් එකේ කිව්වෙ නෑනේ. සිලුමිනේ තිබුනේ නෑනේ කියල.:D:D:D:D:D
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    angry6wn.gif

    මේ සිද්දියට සම්බන්ද සියලු පරයො ටිකට දිට්ට දම්මවේදනිය කර්මය පල දේවා...