මාරම කරුමයක්

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල පානදුර අළුබෝමුල්ලේ තරුණියක කළු ගඟට වැටී සිටියදී බේරා ගත් නමුත් රෝහලේදී ඇය මිය ගිය බව පොලිසිය කියයි. ඇය සමග ගඟට වැටුණු තරුණයා සොයා ගත නොහැකි විය.:no::no::no::no:

    අද කොල්ලගේ මිනිය හම්බවෙලා.මොනා වුනත් පවු වැඩේ මචන්.ඒ කොල්ලට එතන ඉදන් කෙල්ලව බේරගන්න පනින්න කොච්චර ආදරයක් කොච්චර හිතේ හයියක් තියෙන්න ඇද්ද? ඒවගේම එවෙලාවේ ගඟට බැහැල මිනි හොයන්න උදවු කරපු සියලුම දෙනාටත් ස්තුතිය.

    ජීවිතේ හැටි
    triste4.gif
    triste4.gif
    triste4.gif
    triste4.gif