මාරම Vibe ඒකක් තියන සින්දුවක්

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    Screenshot 2022-09-06 141501.png
     
    • Wow
    Reactions: Draco Malfoy

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය වගෙ මියුසික් තියෙන 100000වෙනි සිංදුව. ඔහෙ තබ්ලාව කට ගහනවා, මැද්දෙන් බටනලා ගහනවා, ආයි සරිගම උගන්නනවා පට්ට අනාත පොඩක්ශන් එකක්. ඕකෙ මියුසික් විතරක් දාලා සිංදුව අදුන ගන්න කිව්වොත් පුලුවන්ද? කොමන් මියුසික් බං ඔය.
     
    • Haha
    Reactions: aroshj and rockmon

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    Mewa lassanaida bn. Mata nam kisi lassanak nene sinduwe.

    Kisi catchy gathiyak ne.

    Me thiyenne mata nam set wena vibe eka. Generation gap eka wenna athi.